SLT යක්කු බොලව් 😇 PART 2

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේගැන දාපු කලින් ත්‍රෙඩ් එක:
    https://elakiri.com/threads/slt-යක්කු-බොලව්-😇.1969183/

    මගේ Data එක දවසට 11GB ගිහින්! මේකෙන් 3.8GB off-peak download කරා! එතකොට remaining 7.2GB ගිහින් තියෙන්නේ phone එක කනෙට් කරපු පැයයි විනාඩි ගානට. ගියේ zoom විතරයි ඒකත් පැයයි විනාඩි 10ක් හෝ 15වගේ ඇති! අන්තිමට complain කරලා usage report එකක් ඉල්ලුවා! මෙන්න message එක එනවා Service Restored කියලා! කතා කරේවත්නෑ කස්ටමගෙන් ඇහුවෙත් නෑ. ඒත් restored ළු. පොඩ්ඩක් හිටියා දැංකතාකරාවි දැංකතාකරාවි කියලා. හූම්!! ඔන්න call එකක් ආවා ඊට හරියටම පැය 1කට 2කට විතර පස්සේ. කතා කලේ ගෑනියෙක්! හප්පට හුඩු කියෝනවා... කියෝනවා... අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ! පැය 10න් 10ට සෙශන්ස් රිස්ටෝ වෙනවලු! ටොරන්ට් රන්වෙලාලු! ටොරන්ට් රන්වුනාට පස්සේ රවුටරේ off කරලා on කරන්නලු! මම ඇහුවා එතකොට දැන් ටොරන්ටි ඩවුන්කරන හැමපාරටම මේක කරන්නවෙනවනම් හරි ප්‍රශ්ණයක්නේ වෙන වැඩක් නැතිවෙනවනේ අනික ටෙලිෆෝන් ලයින් එකත් මේකටනේ connect වෙන්නේ කියලා! එතකොට කියනවා රවුටරේට මුකුත්වෙන් නැතිලු! ටොරන්ට් run වුනේ off peak, ඒකට රිපෝට් එකේ දාල තිබ්බ GB ගානත් වැරදියි! 1.5GB විතර අඩුවෙන් දාලාතිබ්බේ!

    ඒ ගමන ඇව්වා එතකොට zoom වලට කොච්චර පෙන්නනවද කියලා ඒ ගමන කියනවා zoom පාවිච්චි කරලම නැතිගානයි 0.02 වගේ ගානක් පෙන්නන්නේ කියලා! ඒ කියන්නේ 20MB වගේ! මළ හතර භීරි කතාවක්නේ ඕයි ඒක! පැයයි විනාඩි 10ක් රන් වෙච්ච වීඩියෝ කොන්ෆරන්ස් එකකට 20MB කිව්වම විහිළුවක්නේ! මම කිව්වා ඒක වෙන්න බෑකියලා! මේකේ තියෙන්නේ එහෙමයිළු.

    දැන් එතකොට zoom වලට ගිහින් නැත්නම් මොකටද ගිහින් තියෙන්නේ කියලා! ඒ ගමන කියපි Google වලටයි Google play වලටයි කියලා! Google වලට 4.3GB පෙන්නනවළු! මට හීක් ගෑවුනා! යකෝ සර්ච් එන්ජින් එකකට පැයකට! මම ඇහුවා එතකොට Google playවලට? මේන් කියාපිය 2.3GB ගානක් කියලා! එතනම 6.6 GB! මට ඊළගට දැනගන්න ඕනවුනේ මේක පාවිච්චි වෙලා තියෙන්නේ මොනවෙලාවටද කියලා! ඇහුවම කිව්වේ peak ටයිම් කියලා වෙලාවක් කිව්වේනෑ! මම කිව්වා peak ටයිම් එකේ PC එක එදා ඕන් උනේනෑ, ෆෝන් එකෙන් ගියත් Google play ඇප් එක update උනත් ඕච්චර යන්න බෑනේ අනික google තියා ඒ පැයට browser එකවත් open කරේනැනේ කියලා! ඒ ගමන කියනවා පොඩි ළමයින්ට phone දීලා ගියාම එක එක ඒවා බලනවයි කියලා! මාර කතානේ ඕයි! දැන් ගෑනි සම්පූර්නයෙන්ම track එක පැනලා ගලපගන්න බැරුව කොරවෙලා! මම කිව්වා ළමයා තාම පොඩියි! අනික් ළමයි බලනව ඇති නමුත් අපේළමයා බලන්නෑ කියලා මම හොඳටම දන්වැයි කියලා! මොකද ෆයිෆ් කොහොමටවත් වත් ෆෝන් ලැප් ඔක්කොම තහනම් කරලා තියෙන්නේ! ඕන්න ඉතින් අන්තිමට ආවේ හැක් කරපු කතන්දරේ පාස්වර්ඩ් මාරුකරලා බලන්නලු! මම කිව්වා ඒක පිළිගන්න අමාරුයි කියලා කිව්වා දැන් මිස් ඕක කටින් කියලා හරියන්නෑනේ මට ඔය රිපෝට් එක email කරන්න බලන්න ඕනියි කියලා! හා හා කියලා දඩෝංගාලා phone එක තිබ්බා!

    බලං ඉඳියා email එක එවන පාටක් නෑ! දැම්මා ආයේ complain එකක්! ප්‍රශණේ විසඳුවෙත් නැතුව Service Restored කියලා message එවලා ඊට පස්සෙයි customerට කතාකරන්නේ! හැම ප්‍රශ්ණෙටම Service Restored කියලා දාන්න පුළුවන්ද මෙහෙම, දාන්න පුළුවන් ඒවට දාන්න! අඩුතරමේ ප්‍රශ්ණේ ස්වභාවය බලලවත් ඉන්න කියලා! මේකට හරි උත්තරයක් නොලැබුනොත් ඉහලටම අරන් යනවා කියලා! එහෙම කියලා පැයබාගයක් ගියේ නෑ මෙන්න report එක එව්වා!

    ගත්තා report එක එකින් එක බැලුවා Google වලටයි Google play වලටයි අම්බානෙකට ගිහිල්ලා! ඔන්න ඕක බලබල ඉද්දී ආයේ උන් කතාකරා! වෙලාවට මේපාර කොල්ලෙක්! අන්තිමට ඌටත් ඔය කතන්දරේම ඔයිට වඩා detail ඇතුවම මගේ download history එකත් එක්ක බලලා කිව්වා! මූ කියපි google search engine එකකට දවල් වරුවේ පාචිච්වෙලාලු ගිහින් තියෙන්නේ! මන් ඇහුවා එතකොට google play app එක! ඒකත් ඒවෙලාවේ වගේලු! මම කියුවා, වෙන්න බෑනේ Wi-Fi connect වුනෙත් අහවල් වෙලාවට ඔයාට මම බොරු කියනවද කියලා ඔතනින් චෙක් කරලා බලන්න පුළුවන්නේ කියලා! මෑන්ස් අන්තිමට කිව්වා google drive බැකප් වුනාවත්ද කියලා! මගේ උත්තරය, නැත! ඔන්න ඉතින් කාගේත් චංචලාට ආවා! කවුරුහරි පාව්ච්චි කරලලු පාස්වර්ඩ් එහෙම දීලද කියලා! නැත යන්න පිළිතුරවිය!

    අවසාන නිගමනය:
    මම තව මේ ගැන සොයා බලන්නම්! තව රිපෝට් එකක් එවන්නම්! (රිපෝට් එක නම් එව්වා, Pie Chart and Bar Chart එකක් මේලෝ මගුලක් තේරෙන්නෑ! කලින් එක හොඳයි) දුරකථනය විසන්දිවිය! Service ද Restored විය! නමුත් මගේ ප්‍රශ්ණය එතනමය! :baffled:

    යකෝ Google search engine එකකට පැයකින් 4GB+ යන්නේ කොහොමද? දවසටම නන්ස්ටොප් බ්‍රවුස්කරත් වීඩියෝ, ඕඩියෝ, ඩවුන්ලෝඩින් ඇර යන්නේ 500MB to 800MB වගේ මම ඇනලයිස් කරලා තියෙන විදිහට! phone එකේ update history check කරාමත් 600MB වලට කිට්ටු ගානක් ගිහින් තියෙන්නේ! අනෙක google play app එකට 2.3 GB පිස්සු හැදෙනවා!

    එක්කෝ මගේ data එක්ක තව එකක් ජෑම් වෙලා! නැතිනම් පැහැදිලිවම data ගසාකෑම! :dull:

    එපාම වෙලා ගියා ඕයි! 🤢🤮

    පසුව ලියමි:
    update කිසිම එකක් දවල් වරුවේ peak time එකේ යන්න බෑ! හේතුව අන්තිම torrent එක බෑවේ උදේ පාන්දර Off peak time eke! windows හෝ මොනයම් මගුලක් අප්ඩේට් වුනත් off peak data කැපෙන්නේ! දවල් connect කරේ phone eka විතරයි! ඒකත් පැයයි විනාඩි ගානයි! ආයේ pc එක net connect උනේ පහුවෙනිදා! ඒක නිසා update වෙන එකක් වෙන්න ඕනා phone එකෙන්! phone එකත් data limit කරල තියෙන්නේ!
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ප්‍රශණේ විසඳුවෙත් නැතුව Service Restored කියලා message එවලා ඊට පස්සෙයි customerට කතාකරන්නේ

    meka nam samahara welawata karanawa
    hebei data nam tama loku awulak wela ne
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    As usual customer ta monawahari baylawak gahala ticket eka cloased karanawa
    කස්ටම දන්නෙත් නැනේ මොනිටර කරලා නඟී
    මෙහෙම කැපෙන්න බැනේ කියල විතරයි කියන්නේ
    මමත් ඔහොම කාලයක් හිතුව එත් මොනිටර් කරාම තේරෙනවා අපෙන් ඩේට කපිල කියල
    එක්කෝ අප්ඩේට් එකක් එක්කෝ ටොරන්ට් එකක් අප්ලෝඩ් වෙලා
    එක්කෝ රිමෝට් ඩෙස්ක්ටොප් එකක් ඕපන් කරන ඉන්නකොට ඩේට එහෙට මෙහෙට ගිහිල්ලම ඩේට කපිල

    වංචා කරනවා කියන එක මෝඩ කතාවක්
    ලක්ෂ ගානක් යුශ්‍ර්ස්ලගෙන් කීප දෙනෙක්ගෙන් ගිගාබයිට් 7 උස්සනවා කියන්නේ
    උන්ට වෙන වැඩ නැද්ද ?
     
    • Like
    Reactions: RLT4U

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    google kiwwata google server wala resource ekak use wela thiyenna puluwan mchn. searching witharak neme. oita wada deep report ekak illahan. oya customer service un ekka argive karala wadak na. un hari therumak na. watin godain shape karanna balanne. it ekata daala katha karanna. (unuth mongala ewa karanawa welawakata)
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Router eke hamadaama data statistics monitor karanna.. Peak time eka monitor karagatthanan athi neh.. 8AM to 8PM window eke balanna. Report eke e time eke usage eka oyage router eke usage ekata samananan prashnayak na.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මේගැන දාපු කලින් ත්‍රෙඩ් එක:
    https://elakiri.com/threads/slt-යක්කු-බොලව්-😇.1969183/

    මගේ Data එක දවසට 11GB ගිහින්! මේකෙන් 3.8GB off-peak download කරා! එතකොට remaining 7.2GB ගිහින් තියෙන්නේ phone එක කනෙට් කරපු පැයයි විනාඩි ගානට. ගියේ zoom විතරයි ඒකත් පැයයි විනාඩි 10ක් හෝ 15වගේ ඇති! අන්තිමට complain කරලා usage report එකක් ඉල්ලුවා! මෙන්න message එක එනවා Service Restored කියලා! කතා කරේවත්නෑ කස්ටමගෙන් ඇහුවෙත් නෑ. ඒත් restored ළු. පොඩ්ඩක් හිටියා දැංකතාකරාවි දැංකතාකරාවි කියලා. හූම්!! ඔන්න call එකක් ආවා ඊට හරියටම පැය 1කට 2කට විතර පස්සේ. කතා කලේ ගෑනියෙක්! හප්පට හුඩු කියෝනවා... කියෝනවා... අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ! පැය 10න් 10ට සෙශන්ස් රිස්ටෝ වෙනවලු! ටොරන්ට් රන්වෙලාලු! ටොරන්ට් රන්වුනාට පස්සේ රවුටරේ off කරලා on කරන්නලු! මම ඇහුවා එතකොට දැන් ටොරන්ටි ඩවුන්කරන හැමපාරටම මේක කරන්නවෙනවනම් හරි ප්‍රශ්ණයක්නේ වෙන වැඩක් නැතිවෙනවනේ අනික ටෙලිෆෝන් ලයින් එකත් මේකටනේ connect වෙන්නේ කියලා! එතකොට කියනවා රවුටරේට මුකුත්වෙන් නැතිලු! ටොරන්ට් run වුනේ off peak, ඒකට රිපෝට් එකේ දාල තිබ්බ GB ගානත් වැරදියි! 1.5GB විතර අඩුවෙන් දාලාතිබ්බේ!

    ඒ ගමන ඇව්වා එතකොට zoom වලට කොච්චර පෙන්නනවද කියලා ඒ ගමන කියනවා zoom පාවිච්චි කරලම නැතිගානයි 0.02 වගේ ගානක් පෙන්නන්නේ කියලා! ඒ කියන්නේ 20MB වගේ! මළ හතර භීරි කතාවක්නේ ඕයි ඒක! පැයයි විනාඩි 10ක් රන් වෙච්ච වීඩියෝ කොන්ෆරන්ස් එකකට 20MB කිව්වම විහිළුවක්නේ! මම කිව්වා ඒක වෙන්න බෑකියලා! මේකේ තියෙන්නේ එහෙමයිළු.

    දැන් එතකොට zoom වලට ගිහින් නැත්නම් මොකටද ගිහින් තියෙන්නේ කියලා! ඒ ගමන කියපි Google වලටයි Google play වලටයි කියලා! Google වලට 4.3GB පෙන්නනවළු! මට හීක් ගෑවුනා! යකෝ සර්ච් එන්ජින් එකකට පැයකට! මම ඇහුවා එතකොට Google playවලට? මේන් කියාපිය 2.3GB ගානක් කියලා! එතනම 6.6 GB! මට ඊළගට දැනගන්න ඕනවුනේ මේක පාවිච්චි වෙලා තියෙන්නේ මොනවෙලාවටද කියලා! ඇහුවම කිව්වේ peak ටයිම් කියලා වෙලාවක් කිව්වේනෑ! මම කිව්වා peak ටයිම් එකේ PC එක එදා ඕන් උනේනෑ, ෆෝන් එකෙන් ගියත් Google play ඇප් එක update උනත් ඕච්චර යන්න බෑනේ අනික google තියා ඒ පැයට browser එකවත් open කරේනැනේ කියලා! ඒ ගමන කියනවා පොඩි ළමයින්ට phone දීලා ගියාම එක එක ඒවා බලනවයි කියලා! මාර කතානේ ඕයි! දැන් ගෑනි සම්පූර්නයෙන්ම track එක පැනලා ගලපගන්න බැරුව කොරවෙලා! මම කිව්වා ළමයා තාම පොඩියි! අනික් ළමයි බලනව ඇති නමුත් අපේළමයා බලන්නෑ කියලා මම හොඳටම දන්වැයි කියලා! මොකද ෆයිෆ් කොහොමටවත් වත් ෆෝන් ලැප් ඔක්කොම තහනම් කරලා තියෙන්නේ! ඕන්න ඉතින් අන්තිමට ආවේ හැක් කරපු කතන්දරේ පාස්වර්ඩ් මාරුකරලා බලන්නලු! මම කිව්වා ඒක පිළිගන්න අමාරුයි කියලා කිව්වා දැන් මිස් ඕක කටින් කියලා හරියන්නෑනේ මට ඔය රිපෝට් එක email කරන්න බලන්න ඕනියි කියලා! හා හා කියලා දඩෝංගාලා phone එක තිබ්බා!

    බලං ඉඳියා email එක එවන පාටක් නෑ! දැම්මා ආයේ complain එකක්! ප්‍රශණේ විසඳුවෙත් නැතුව Service Restored කියලා message එවලා ඊට පස්සෙයි customerට කතාකරන්නේ! හැම ප්‍රශ්ණෙටම Service Restored කියලා දාන්න පුළුවන්ද මෙහෙම, දාන්න පුළුවන් ඒවට දාන්න! අඩුතරමේ ප්‍රශ්ණේ ස්වභාවය බලලවත් ඉන්න කියලා! මේකට හරි උත්තරයක් නොලැබුනොත් ඉහලටම අරන් යනවා කියලා! එහෙම කියලා පැයබාගයක් ගියේ නෑ මෙන්න report එක එව්වා!

    ගත්තා report එක එකින් එක බැලුවා Google වලටයි Google play වලටයි අම්බානෙකට ගිහිල්ලා! ඔන්න ඕක බලබල ඉද්දී ආයේ උන් කතාකරා! වෙලාවට මේපාර කොල්ලෙක්! අන්තිමට ඌටත් ඔය කතන්දරේම ඔයිට වඩා detail ඇතුවම මගේ download history එකත් එක්ක බලලා කිව්වා! මූ කියපි google search engine එකකට දවල් වරුවේ පාචිච්වෙලාලු ගිහින් තියෙන්නේ! මන් ඇහුවා එතකොට google play app එක! ඒකත් ඒවෙලාවේ වගේලු! මම කියුවා, වෙන්න බෑනේ Wi-Fi connect වුනෙත් අහවල් වෙලාවට ඔයාට මම බොරු කියනවද කියලා ඔතනින් චෙක් කරලා බලන්න පුළුවන්නේ කියලා! මෑන්ස් අන්තිමට කිව්වා google drive බැකප් වුනාවත්ද කියලා! මගේ උත්තරය, නැත! ඔන්න ඉතින් කාගේත් චංචලාට ආවා! කවුරුහරි පාව්ච්චි කරලලු පාස්වර්ඩ් එහෙම දීලද කියලා! නැත යන්න පිළිතුරවිය!

    අවසාන නිගමනය:
    මම තව මේ ගැන සොයා බලන්නම්! තව රිපෝට් එකක් එවන්නම්! (රිපෝට් එක නම් එව්වා, Pie Chart and Bar Chart එකක් මේලෝ මගුලක් තේරෙන්නෑ! කලින් එක හොඳයි) දුරකථනය විසන්දිවිය! Service ද Restored විය! නමුත් මගේ ප්‍රශ්ණය එතනමය! :baffled:

    යකෝ Google search engine එකකට පැයකින් 4GB+ යන්නේ කොහොමද? දවසටම නන්ස්ටොප් බ්‍රවුස්කරත් වීඩියෝ, ඕඩියෝ, ඩවුන්ලෝඩින් ඇර යන්නේ 500MB to 800MB වගේ මම ඇනලයිස් කරලා තියෙන විදිහට! phone එකේ update history check කරාමත් 600MB වලට කිට්ටු ගානක් ගිහින් තියෙන්නේ! අනෙක google play app එකට 2.3 GB පිස්සු හැදෙනවා!

    එක්කෝ මගේ data එක්ක තව එකක් ජෑම් වෙලා! නැතිනම් පැහැදිලිවම data ගසාකෑම! :dull:

    එපාම වෙලා ගියා ඕයි! 🤢🤮

    ඔය slt උන් ඔහොමම තමයි, අමතපන් ජාතිය . hotline ඉන්න උන් පව්. පුළුවන් නම්, උන්ගේ arcade එකකට ගිහින් අමතපන්. මට උන් බලු වැඩක් කරලා, ඇමතුවා, උන්ගේ බ්‍රාන්ච් එකටම ගිහින්, උන්ගේ incharge ටම. ඊට පස්සේ, උන්ගේ regional office එකෙන් වැඩේ කෙරුණා ලස්සනට.

    hotline කතා කරන උන්ට බයින්ඩ එපා බන්, උන් පොඩි පඩියට වැඩ කරන උන්. උන්ට අපිට වඩා ප්‍රශ්න. පව්. කීයක් හරි හම්බ කරන්න නේ ජොබ් එක කරන්නේ. උන්ට ප්‍රශ්නේ තේරුණත් , උන්ගේ මහා එවුන්ට උඩින් ගිහින් දෙයක් කරන්න බහ බන්.

    කෙලින්ම ලොක්කෙක් ඉල්ලලා උගෙන් ගේම ඉල්ලාපන්.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    update කිසිම එකක් දවල් වරුවේ peak time එකේ යන්න බෑ! හේතුව අන්තිම torrent එක බෑවේ උදේ පාන්දර Off peak time eke! windows හෝ මොනයම් මගුලක් අප්ඩේට් වුනත් off peak data කැපෙන්නේ! දවල් connect කරේ phone eka විතරයි! ඒකත් පැයයි විනාඩි ගානයි! ආයේ pc එක net connect උනේ පහුවෙනිදා! ඒක නිසා update වෙන එකක් වෙන්න ඕනා phone එකෙන්! phone එකත් data limit කරල තියෙන්නේ!
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Mulinma confirm karaganin ube data consumption eka, bandwidth monitor ekakdala data usage eka balapn. SLT eken ube witharak data horen count karanna wdiyak nah. Nikan boruwata wal baila liyala wadak na proof nathuwa
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Me computers and phones wala data monitor karanna hoda app ekak nadda bn ethakota hariyatama balaganna puluwn neh