Cooking chocolate නිකන් කන්න පුලුවන්ද ?
මම sugar intake එක ගොඩක් අඩු කරලා තියෙන්නේ, ඒත් chocolate is too good to give up. සාමාන්‍යයෙන් එහෙං මෙහෙන් කනවා dark chocolate. නමුත් coffee ෂොට් එක අදිනකොට chocolate powder ටිකක් දානවා coffee foam එක උඩින්.
ඒක already sweetened නිසා දැනෙනවා දිවට, ඒක අවුලක් නැහැ, සමහර වෙලාවල් වලට curd කනකොට honey or sugar වෙනුවට alternative එකක් විදිහටත් මන් chocolate powder mix කරලා කනවා.
දැන් බඩු ඉවරයි, ආයේ ගෙන්න කලින් උබලගෙන් අහන්නේ, ඕකට ආදේශකයක් විදිහට cooking chocolate පාවිච්චි කරන්න පුලුවන්ද?
keells වල දැකල තියෙනවා. කාල නැ

Last edited: