පොලිස් කාරයෝ දාල සර්' ජෙප්පොන්ගේ පෝස්ටර් ගලවනවා

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    සහරාන් ඇතුළු කණ්ඩායමට මුදල් ගෙවූ බව මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේ විහාරයේදීත්, කෙහෙළිය රඹුක්වැල්ල රුපවාහිනී සන්වාදයකදිත් පිළිගත්තා.
    එසේ නම් සහරාන් බුද්ධි අංශ ග්‍රහණයෙන් ගිලිහුනේ කවදාද? කෙසේද?
    එසේ ගිලිහුන පසු ඔවුන් ගැන ගත තීරණය කුමක්ද?
    ආණ්ඩුවේ බුද්ධි අංශයෙන් සහරාන් ගිලුහුනා නොවෙයි නම් , ඔවුන්ගෙන් අපේක්ෂා කරපු අරමුණ මෙයමද?
    සහරාන්ගේ පළමු ඝාතන ප්‍රයන්ත්නය සිදුවන්නේ මත්රිපාල ජනාධිපතිව සහ මහින්ද රාජපක්ෂ අගමැතිව සිටි දින 52 කුප්‍රකට (2018 නොවැම්බර් 30, වව්නතිව් පොලිස් නිධාරීන් දෙදෙනෙකු ඝාතනය )ආණ්ඩුව කාලයේදීය. ඒ සම්බන්ද පරීක්ෂණ වලට සිදු වුයේ කුමක්ද?

    පාස්කු ප්‍රහාරය වන්දනාමාන කරගෙන බලයට අපු අයට අද ඒ ගැන කතා කරද්දි රිදෙනවා​

    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හොඳම වැඩේ පෝස්ටර් ගලවල විතරක් මදි පෝස්ටර් ගහපු ජෙප්පොත් අල්ලල හිරේ දාන්න ඕන..ඒ විතරක් නෙමෙයි පාලිමන්ට් ඵකේ ඉන්න ජෙප්පො තුන් දෙනාගෙත් ප්‍රජා අයිතිය තහනම් කරල ගෙදරම යවන්න ඕන..
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    හොඳම වැඩේ පෝස්ටර් ගලවල විතරක් මදි පෝස්ටර් ගහපු ජෙප්පොත් අල්ලල හිරේ දාන්න ඕන..ඒ විතරක් නෙමෙයි පාලිමන්ට් ඵකේ ඉන්න ජෙප්පො තුන් දෙනාගෙත් ප්‍රජා අයිතිය තහනම් කරල ගෙදරම යවන්න ඕන..
    උඹත් ආර වීඩියෝ එකේ කිච උන පොලිස්කාරය වගේමයි. පෝස්ටර් ගහන්න තියන බෝඩ් එකක පෝස්ටර් ගහන එක නීති විරෝධී වෙන්නේ කොහොමද ඇහුවම කියාගන්න දෙයක් නැත උනා. පව් උන්. ආණ්ඩු හින්දා නිකන් නොන්ඩි වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නොදකින් ලැජාජ නැද්ද යකො රට වටකර පෝස්ටර් නාවන්න .
    පෝස්ටර් ගහලා කැතකරණ ජෙප්පන්ගේ ගලවන්න ඕනේ ඇට දෙක
     
    • Haha
    Reactions: errors

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    නොදකින් ලැජාජ නැද්ද යකො රට වටකර පෝස්ටර් නාවන්න .
    පෝස්ටර් ගහලා කැතකරණ ජෙප්පන්ගේ ගලවන්න ඕනේ ඇට දෙක
    ඉතින් බන් ඉරෝසන් පෝස්ටර් ගහන්න නගරසභාවේ හදල තියන බෝඩ් එකේ පෝස්ටර් ගහන්නේ නැතුව වෙන මොකක්ද බන් කරන්නේ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,900
    113
    මාලඹේ
    හොඳම වැඩේ පෝස්ටර් ගලවල විතරක් මදි පෝස්ටර් ගහපු ජෙප්පොත් අල්ලල හිරේ දාන්න ඕන..ඒ විතරක් නෙමෙයි පාලිමන්ට් ඵකේ ඉන්න ජෙප්පො තුන් දෙනාගෙත් ප්‍රජා අයිතිය තහනම් කරල ගෙදරම යවන්න ඕන..
    අනිවාර්යෙන්ම මුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනේ . නැත්නම් දවසට එකා ගානේ කිබුලන්ට කන්න දෙන්න ඕනේ
     
    • Love
    Reactions: N A K A M U R A

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    අනිවාර්යෙන්ම මුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනේ . නැත්නම් දවසට එකා ගානේ කිබුලන්ට කන්න දෙන්න ඕනේ
    දෙක ඔසාමා. ඔයා නකමුරා එක්ක ටිකක් බම්ප් කරන්න. පුලුවන්නම් ජුස් අයියට ලින්ක් එක දාල සපෝට් එකක් දෙන්න. පොරත් මම මොකක්හරි දානකන් ඉන්නේ රිප්ලයි කරන්න පොටෝසොප් හදාගෙන..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,900
    113
    මාලඹේ
    ඉතින් බන් ඉරෝසන් පෝස්ටර් ගහන්න නගරසභාවේ හදල තියන බෝඩ් එකේ පෝස්ටර් ගහන්නේ නැතුව වෙන මොකක්ද බන් කරන්නේ ?
    ඇයි මේ පෝස්ටර් නැතුව ජෙප්පන්ට දේශපාලනය කරන්න බැරිද ?