සහරාන් ඇතුළු කණ්ඩායමට මුදල් ගෙවූ බව මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේ විහාරයේදීත්, කෙහෙළිය රඹුක්වැල්ල රුපවාහිනී සන්වාදයකදිත් පිළිගත්තා.
එසේ නම් සහරාන් බුද්ධි අංශ ග්රහණයෙන් ගිලිහුනේ කවදාද? කෙසේද?
එසේ ගිලිහුන පසු ඔවුන් ගැන ගත තීරණය කුමක්ද?
ආණ්ඩුවේ බුද්ධි අංශයෙන් සහරාන් ගිලුහුනා නොවෙයි නම් , ඔවුන්ගෙන් අපේක්ෂා කරපු අරමුණ මෙයමද?
සහරාන්ගේ පළමු ඝාතන ප්රයන්ත්නය සිදුවන්නේ මත්රිපාල ජනාධිපතිව සහ මහින්ද රාජපක්ෂ අගමැතිව සිටි දින 52 කුප්රකට (2018 නොවැම්බර් 30, වව්නතිව් පොලිස් නිධාරීන් දෙදෙනෙකු ඝාතනය )ආණ්ඩුව කාලයේදීය. ඒ සම්බන්ද පරීක්ෂණ වලට සිදු වුයේ කුමක්ද?

පාස්කු ප්රහාරය වන්දනාමාන කරගෙන බලයට අපු අයට අද ඒ ගැන කතා කරද්දි රිදෙනවා
Last edited: