මට උණ දේ

Gavesha108

Well-known member
  • May 4, 2020
    279
    281
    63
    mata nm kiyanna deyk na.kattiya ubt hodata upades deela thiyenw.ewa gana tikak hithapan.mn nm kiyanna medicine select una uba wage supiri porak me welawe hadissi novi anagathe gana hodata hithala wada karapn.aniak depression kiyanne ada kale loku ledak newei.godak ayata thiyenw.beheth biwwama godak hoda paththata harenw.matath thibuna.dan nm godak hodai.ubt aniwqa hariyanawa bn.jaya wewa.
     
    • Like
    Reactions: skylander

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,608
    2,715
    113
    colombo
    අඩෝ සිරාවට ම....
    මට උණ නෝන්ඩිය තමයි බං ලොකු ම දුක.
    මං නිකමෙක් වෙලා අරූ පොරක් උණා.
    මට නින්ද යන් නෑ බං😪😪 නැයො ගණන් ගන්නෙත් නෑ
    Counseling ගියොත් මොකද ස්ට්‍රෙස් එක අඩු කරගන්න හරි ..... කාටත් කියන්න ඕනේ නැහැ දේකුත් නැහැ රජයේ රෝහල් වල මානසික සුවතා වැඩසටහන් තියෙනවා ....

    මට උණ නෝන්ඩිය තමයි බං ලොකු ම දුක.

    නොන්ඩි වුනා කියලා මොනා කරන්නද බන් හැම දෙකටම වෙලවා එයි කට්ට කාගෙන හිටපන් වැටෙන්න එපා . වෙලවා ආවම රිටන් එක දීපන් ඇටි හැලෙන්න

    නොන්ඩිය නැති කරගන්න මට තේරෙන්නේ කරේම දෙකයි
    මල්ලිට ගැහුවා මරුවා ඊට පස්සේ උබට මොකද වෙන්නේ
    හොදට ඉගෙනගෙන කරලා සල්ලි හැමබකරලා සොඔෆ් එකක් දාපන් .



    තවත් ඕනේ නම් හොද ලෝයර් කෙනෙක් හැමබවෙලා දේපලවලට මොනාද කරන්න පුළුවන් බලපන්. පරම්පරා දේපල නම් උබට මොනා හරි කරන්න පුළුවන් .... ජය බුමි කියන්නේ ඒවා නම් පවුලේ වැඩි මලාට යන්නේ .....
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    uba mona ehkata depression walta behet bona eka pattare damme..

    uta hambune gedarane ubata ita wada hoda deyak labey.. pali ganna yan natuwa gemak gahapn.
     
    • Like
    Reactions: skylander

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,702
    113
    මාලඹේ
    උබ එලකිරියේ පෝස්ට් දාලා රට අල්ලන හදන කොට මල්ලි එහෙන් ගෙදර අල්ලලා 🤩🤩🤩
    ටොයියන්ට වැටුනොත් වැටෙන්නේ මේ වගේ බාල්දි 🤣
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මට ගහල ගෙදරින් ඒලෝපුව මතක් වෙලා නින්ද යන්නෙ නැති දවස් තියෙනවා බං
    වෙලාවකට ඉගනගන්න එක ඇතෑරල මාත් පාතාලෙට ගියා නම් කියල හිතෙනවා.
    වෛරක්කාරයො මරල දාලා ඔහේ චුත වෙලා ගියා නම් කියල හිතෙනවා.

    මං කැම්පසුත් ආවා නෙද කියල මතක් වෙලා නවතිනවා. ආපහු ඒ ටික ම ඔළුව ඇතුලෙ කැරකෙනවා බං.
    ඒක පන්නරයක් කර ගනින් උඹේ ජීවිතේ සාර්ථක කර ගන්න. උඹ ජීවිතේ වැටෙන හැම වේලාවකදිම ඒ සිද්දිය මතක් කරගනින් ආපහු නැගිටින්න, නැතුව ඒක මතක් කරලා හොටු පෙරාගෙන අඩන්න නෙමෙයි.
    ඒ කතා කරන්නේ උඹ ඇතුලේ ඉන්න දූපත් මානසිකත්වයෙන් පෙලන, සෙල්ෆ් පිටි උතුරන පොන්සියෙක්. ඌට ඇහුන් කන් දෙන්න එපා. ඌට දුර දක්නා නුවනක් නෑ. ඌ ඉන්නේ ජීවිත නාස්ති කරන්න.
    අන්න ඒ වොයිස් එකට තව මතු වෙන්න දීපන්, ඇහුන්කන් දීපන්. Be strong machan
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අදත් පොඩි සිද්ධියක් උණා බං.
    අම්මා ෆෝන් එක ඕෆ් කරල දාලා.
    මම අද බත් කෑවෙ නෑ. ඉව්වෙත් නෑ දවසට ම.
    මට මාර තෙහෙට්ටුයි බං.
    මට ඇගට පණ නෑ. ඒකයි මං උබල හැමෝට ම රිප්ලයි නොකරෙ.සමා වෙයන් ඒකට.
    මං රිප්ලයි ලේට් උණාට අහිතක් හිතන්න එපා. මං ඉක්මනට ඇවිත් නූල බලන්නම්.
    අතෙ තියෙන පිච්චියෙන් මොනව හරි දෙයක් කාලා එන්නම් බං
     

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    අඩෝ සිරාවට ම....
    මට උණ නෝන්ඩිය තමයි බං ලොකු ම දුක.
    මං නිකමෙක් වෙලා අරූ පොරක් උණා.
    මට නින්ද යන් නෑ බං😪😪 නැයො ගණන් ගන්නෙත් නෑ
    අල්ලලා දාපං බං. මාත් උබ වගේම චාටර් වෙලා තියනවා. සමහර උන් හිතන්නේ අරු අයියා මම මල්ලී කියලා😅 මට උබ්ට වගේ depression නෑ ඒත් මාත් පට්ට silent චරිතයක්. ඒත් මට උනාට තරම් දුකක් නෑ මොකද මම දැන් කැම්පස් එකේ ඉගන ගන්න field එකට මම හෙන ආසයි. ඒ හින්දා ඉගෙනගෙන ඉවර වෙලා එළියට ගියහම අව්ලක් වෙයි කියලා බයක් නෑ. උබත් කෙල්ලෙක් එහෙම දාගෙන ආතල් එකේ ඕකේ වැඩ ටික කරන් ආතල් එකේ ඉදහන්. 🙈🙈
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අල්ලලා දාපං බං. මාත් උබ වගේම චාටර් වෙලා තියනවා. සමහර උන් හිතන්නේ අරු අයියා මම මල්ලී කියලා😅 මට උබ්ට වගේ depression නෑ ඒත් මාත් පට්ට silent චරිතයක්. ඒත් මට උනාට තරම් දුකක් නෑ මොකද මම දැන් කැම්පස් එකේ ඉගන ගන්න field එකට මම හෙන ආසයි. ඒ හින්දා ඉගෙනගෙන ඉවර වෙලා එළියට ගියහම අව්ලක් වෙයි කියලා බයක් නෑ. උබත් කෙල්ලෙක් එහෙම දාගෙන ආතල් එකේ ඕකේ වැඩ ටික කරන් ආතල් එකේ ඉදහන්. 🙈🙈
    මටත් ඕක මයි බං.
    අරූගෙ ගෑනි අම්මට හෙන ම ලොකූ වෙලා.
    මං කෙල්ලෙක් හොයා ගත්තොත් මැරෙන්න හදනවා
     
    • Dislike
    • Sad
    Reactions: NushenD and Yee

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,271
    4,081
    113
    මට ත්‍රෙඩ් එකේ උක දෙන්නනං වෙලාවක් නෑ ,කෙලින්ම කියපං උබ අවුට් වෙන්නෙ මොන අවුරුද්දෙද කියල
     
    • Haha
    Reactions: lilman

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    හොඳට ඉගනගෙන
    හොඳ වාහනේක යමන් අවුරුද්දට
    නොනයි බබාලයි එක්ක

    අම්මලාට තෑගි අරන් ගිහින් දීල
    වැඳලා එමු
    එහෙන් වතුර උගුරක් වත් බොන්න එපා
    විනාඩි 10ක් ඇතුලත අපහු එන්න ඕනේ

    ගෙයක් හදමු ඒ ගෙදරට අයිති ටවුන් එකේ
    ගෙදර කට්ටිය ටවුන් එකට ආවම ලොකුවට පේන තැනක

    වචනයක් වත් කියල බනින්න යන්න එපා
    ඒ දඬුවම මරනවට වඩා දරුණුයි
    ජය වේවා
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    හොඳට ඉගනගෙන
    හොඳ වාහනේක යමන් අවුරුද්දට
    නොනයි බබාලයි එක්ක

    අම්මලාට තෑගි අරන් ගිහින් දීල
    වැඳලා එමු
    එහෙන් වතුර උගුරක් වත් බොන්න එපා
    විනාඩි 10ක් ඇතුලත අපහු එන්න ඕනේ

    ගෙයක් හදමු ඒ ගෙදරට අයිති ටවුන් එකේ
    ගෙදර කට්ටිය ටවුන් එකට ආවම ලොකුවට පේන තැනක

    වචනයක් වත් කියල බනින්න යන්න එපා
    ඒ දඬුවම මරනවට වඩා දරුණුයි
    ජය වේවා
    මචං මං ගුටි කාලා මෙහෙම සද්ද නැතුව තාමත් ඉන්න එකයි මට වේදනාව.
    මට මුකුත් කරන්නත් බෑ. එක සැරයක් අරූට ගහන්න ගියා ම මාව පොලිසියෙන් ඇවිල්ල මානසික ලෙඩ වාට්ටුවට දැම්මා. වෙලාවට ඉස්කෝලෙ කාලෙ යාළුවෙක් ඉන්නව තාත්ත කොන්සෙක්. පොරගෙ උදව්වෙන් වැඩි දවසක් වාට්ටුවෙ නොඉද බේරුණා. මට මුකුත් ම කරන්න බැරි තත්වයක් තියෙන්නෙ බං.
    මං ගෙදර ගිහින් අරූ ව මරනවා කිව්ව ම අම්මා මහ හයියෙන් හිනා උනා මං අරූට බයයි කියල එයත් හිතන් ඉන්නෙ බං.
    මං නිකං පොන්නයෙක් උණා බං එතන😒
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,387
    1
    32,069
    113
    - උඩරට -
    ගනින් ඇසිඩ් බෝතලයක් ,
    අරන් ගහපන් අරූගේ මූන පිච්චිලා යන්න, :D
    ඊට පස්සේ උගේ ගෑනී උබේ ගෑනී වෙනවා ,
    උගේ ගෙදර උබේ ගෙදර වෙනවා ,
    උගේ අම්මා උබේ අම්මා වෙනවා..
    ශැප තමා කරනවා නම් ඕන් වැඩ. :love:
     
    • Sad
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Counseling ගියොත් මොකද ස්ට්‍රෙස් එක අඩු කරගන්න හරි ..... කාටත් කියන්න ඕනේ නැහැ දේකුත් නැහැ රජයේ රෝහල් වල මානසික සුවතා වැඩසටහන් තියෙනවා ....

    මට උණ නෝන්ඩිය තමයි බං ලොකු ම දුක.

    නොන්ඩි වුනා කියලා මොනා කරන්නද බන් හැම දෙකටම වෙලවා එයි කට්ට කාගෙන හිටපන් වැටෙන්න එපා . වෙලවා ආවම රිටන් එක දීපන් ඇටි හැලෙන්න

    නොන්ඩිය නැති කරගන්න මට තේරෙන්නේ කරේම දෙකයි
    මල්ලිට ගැහුවා මරුවා ඊට පස්සේ උබට මොකද වෙන්නේ
    හොදට ඉගෙනගෙන කරලා සල්ලි හැමබකරලා සොඔෆ් එකක් දාපන් .



    තවත් ඕනේ නම් හොද ලෝයර් කෙනෙක් හැමබවෙලා දේපලවලට මොනාද කරන්න පුළුවන් බලපන්. පරම්පරා දේපල නම් උබට මොනා හරි කරන්න පුළුවන් .... ජය බුමි කියන්නේ ඒවා නම් පවුලේ වැඩි මලාට යන්නේ .....
    Councilling ගිහින් තියනව බං වැඩක් වෙලා නෑ. සංසාරගත මොකක් හරි සිද්ධියක් ඇති බං.

    මං මෙච්චර කාලෙකට සතුටින් ඉදපු දවසක් මතක නෑ බං.

    ජයභූමි ස්වර්ණභූමි ඔප්පු මොනව මොනව හරි තිබුණ.
    ඒව හම්බ වෙන්නෙ මචං ලියල තිබුනෙ නැත්නම්. පැවරුවොත් මට හම්බ වෙන්නෙ නෑනෙ බං
     
    • Dislike
    Reactions: NushenD

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මටත් මතක් උනේ sudu1234 ව
    ඌත් මෙහෙම ද?
    ඒකට මම මොනව කරන්න ද ?
    එතකොට මේ ලෝකෙ ඉඩම් තණ්හාවට සහෝදරයො ගෙවල් වලින් එලෝපු එක ම එකා මම වෙන්න ඕන ද?
    බලපන් මේකෙ තව කමෙන්ට් කරපු උන් ඇති.
     
    • Dislike
    Reactions: NushenD