Kauda nuwaraeliye giye anna fk wela

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    බලාගන ගියාම මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්න එව්න්ට බැන්නට පාර්ලිමේන්තුව කියන්නේ මේ සමාජයේම කොටසක්. සමාජයේ බහුතරය හැසිරෙන්නේ හරක් වගේ තමයි. ඉතිං පාර්ලිමේන්තුවේ ඉන්න එව්න්ගෙන් සුපිරි යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද.
    අඩුම තරමේ ඉහල තැන්වල ඕක තේරුම් ගන්න පුළුවන් පිටසක්වල ජීවීන් ටිකක් වත් හිටියනම් අව්රුදු කාලේවත් සංචරන සීමා දාන්න තිබුනා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,118
    36,139
    113
    කෑගල්ල
    සතියක්ම නුවර එලියේ තමා හිටියේ 🤣🤣🤣. හැබැයි ඔය කොහෙවත් ඇවිද්දේ නෑ. දැන් ඉතින් කීපාරක් ප්‍රස්ට් කන්ටැක්ට්, උනාද පීසීඅර් කරාද. 🙁🙁🙁 දැන්නම් එකම කූරේන් කෙලලා අරිනවා හැම තැනටම 🤣🤣🤣
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    සතියක්ම නුවර එලියේ තමා හිටියේ 🤣🤣🤣. හැබැයි ඔය කොහෙවත් ඇවිද්දේ නෑ. දැන් ඉතින් කීපාරක් ප්‍රස්ට් කන්ටැක්ට්, උනාද පීසීඅර් කරාද. 🙁🙁🙁 දැන්නම් එකම කූරේන් කෙලලා අරිනවා හැම තැනටම 🤣🤣🤣
    රාජ්ය නායකයො උපමා කරන්නෙ හරියට දරුවන්ට ඒයාගෙ අම්මල තාත්තල වගේ. ඔයත් මමත් පොඩි එකෙක් උනත් දන්නවා මේ රටේ රූපවානිනි නාලික කොරෝනා කියල දෙයක් තිබ්බෙම නෑවගේ අවුරුද්දට ෆන් ගන්න ට්‍රිප් යන්න අරව මේවා ඔක්කොම ප්‍රොමෝට් කරා.
    අවුරුදු සුමානෙ ටීවි වලින් පෙන්නපු දේවල් ඕනනම් චෙක් කරල බලන්න යුටියුබ් එකේ. අපි හැමෝම දන්නවා මෙහෙම මිනිස්සු උසිගන්නවල නැටෙව්වම අවුරුද්දෙන් පස්සෙ කන්න වෙනවා හම්බානට කියල.

    රටේ අම්මල තාත්තල වගේ රටේ බලධාරින් ජනතාව වන දරුවො වගෙ එවුන් පෙනි පෙනි වැරදි කරද්දි හිනා වෙවේ බලන් උන.උන්ව නුවර එලි යන්න ප්‍රොමෝට් කරා..නුවර එලිඅච්චර ආව මෙච්චර ආව හයිවේ එකෙ මෙච්චර ගියා මිලියන මෙච්චරක ආදායම් වාර්තා තිබ්බ ..බොරුනම් නිව්ස් බලන්න ඒකාලෙ. බලදාරින්ගෙ නොසැලකිල්ල නරකයි මිනිස්සුන්ගෙ නොමනා හැසිරීමට වඩා..කොටින්ම මේ තුන්වෙනි රැල්ල හදාගත්ත එකක්

    සෞඛ්‍ය අන්ශ,රජය මේ දෙවෙනි රැල්ලත් අමාරුවෙන් ගොඩදාගෙන ගිහිල්ල අවුරුද්දෙ දවස් කිපයක් මෙහෙම මෝඩ ආතල් දුන්නෙ ඇයි මිනිස්සුන්ට පිස්සු කෙලින..නොදැක්ක වගේ අත්තැරල දාල හිටියෙ මිනිස්සුන්ට ඩෙගානටන්න දීල ටීවි නාලිකා එක්ක
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,376
    6,251
    113
    බලාගන ගියාම මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්න එව්න්ට බැන්නට පාර්ලිමේන්තුව කියන්නේ මේ සමාජයේම කොටසක්. සමාජයේ බහුතරය හැසිරෙන්නේ හරක් වගේ තමයි. ඉතිං පාර්ලිමේන්තුවේ ඉන්න එව්න්ගෙන් සුපිරි යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද.
    අඩුම තරමේ ඉහල තැන්වල ඕක තේරුම් ගන්න පුළුවන් පිටසක්වල ජීවීන් ටිකක් වත් හිටියනම් අව්රුදු කාලේවත් සංචරන සීමා දාන්න තිබුනා.
    පාර්ලිමන්ට් එකේ උන්ට බනින එක බොරු වැඩක් හැම මගුලකටම
    කුඩු කාරයෝ කසිප්පු කාරයෝ මිනි මරුවෝ මංකොල්ල කාරයෝ ඉන්න තැනක් ඔහොම හරි තියෙන එක ලොකු දෙයක්
    උන්ව පත් කරලා යවන මිනිස්සුන්ට බනින්න ඕන

    අපේ උන්ට හිතලා දෙයක් කරන්න හැකියාවක් නැහැ
    නීති දාලා පාලනය කරවලා වහල්ලු වගේ ඉන්න පුරුදු ජාතියක්
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    සිංහලු ඕනෙ හුත්තක් කියල මේ පාර අවුරුදු කාපු එක ගැන කැරිම වේදනාවක් තියෙන උන් සෙට් එකක් ඉන්නවා. පාස්කු, මහ සිකුරාදා, කලු ඉරිදා, සිකුරාදා පල්ලි, එක හුත්තක්වත් පේන්නෙ නෑ උන්ට. හැමදාම ගෙට වෙලා හිටියම කොරෝන නැති වෙයි රෙද්ද.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    අයියෝ නන්නානේ අපිත් ගියානේ අර ගේගරි වැවේ හිටියා මාස්ක් දාපු නැති බූරුවෝ රැළක් ඒ මදිවට හම්බයෝ සෙට් එකක් හිටියා ඩුබායි ද කොහෙද මාස්ක් තියා ලේන්සුවක් වත් නැතුව හොඳ වෙලාවට ලඟට ගියේ නෑ හැබැයි බඩු පැකට් උණාද දාන්නේ නෑ.
     
    • Sad
    Reactions: Lahiru120

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,118
    36,139
    113
    කෑගල්ල
    රාජ්ය නායකයො උපමා කරන්නෙ හරියට දරුවන්ට ඒයාගෙ අම්මල තාත්තල වගේ. ඔයත් මමත් පොඩි එකෙක් උනත් දන්නවා මේ රටේ රූපවානිනි නාලික කොරෝනා කියල දෙයක් තිබ්බෙම නෑවගේ අවුරුද්දට ෆන් ගන්න ට්‍රිප් යන්න අරව මේවා ඔක්කොම ප්‍රොමෝට් කරා.
    අවුරුදු සුමානෙ ටීවි වලින් පෙන්නපු දේවල් ඕනනම් චෙක් කරල බලන්න යුටියුබ් එකේ. අපි හැමෝම දන්නවා මෙහෙම මිනිස්සු උසිගන්නවල නැටෙව්වම අවුරුද්දෙන් පස්සෙ කන්න වෙනවා හම්බානට කියල.

    රටේ අම්මල තාත්තල වගේ රටේ බලධාරින් ජනතාව වන දරුවො වගෙ එවුන් පෙනි පෙනි වැරදි කරද්දි හිනා වෙවේ බලන් උන.උන්ව නුවර එලි යන්න ප්‍රොමෝට් කරා..නුවර එලිඅච්චර ආව මෙච්චර ආව හයිවේ එකෙ මෙච්චර ගියා මිලියන මෙච්චරක ආදායම් වාර්තා තිබ්බ ..බොරුනම් නිව්ස් බලන්න ඒකාලෙ. බලදාරින්ගෙ නොසැලකිල්ල නරකයි මිනිස්සුන්ගෙ නොමනා හැසිරීමට වඩා..කොටින්ම මේ තුන්වෙනි රැල්ල හදාගත්ත එකක්

    සෞඛ්‍ය අන්ශ,රජය මේ දෙවෙනි රැල්ලත් අමාරුවෙන් ගොඩදාගෙන ගිහිල්ල අවුරුද්දෙ දවස් කිපයක් මෙහෙම මෝඩ ආතල් දුන්නෙ ඇයි මිනිස්සුන්ට පිස්සු කෙලින..නොදැක්ක වගේ අත්තැරල දාල හිටියෙ මිනිස්සුන්ට ඩෙගානටන්න දීල ටීවි නාලිකා එක්ක
    නැ නෑ ඇවිදින්න නෙමේ ගියේ. 🤣🤣🤣

    ගෙදර.

    හෙටත් යන්න වෙනවා. 🙁🙁🙁
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    නුවරඑළි ගියාම රෑට මට සීතල දරා ගන්ඩ අමාරුයි. ඇයි ආවෙ කියල හිතෙනව
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,288
    7,153
    113
    ආවා ආවා.. නව අවුරුදු ආවා... ආහ් ආහ් ආහ් ආහ් බොඩි නළ ඉෂො කොමිටා හෝ හෝ හෝ.. කුරප්පා ලගි ලගි සේ ජායෙකෝ බොඩි නල ඉෂි කොමිටාආආආආ....
    ගුරි නලො ඉශිකො මිටා -අදරේ හකුරු වලට වඩා පැනිරසයි හෝ හෝ හෝ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,596
    66,853
    113
    නුවරඑළි ගියාම රෑට මට සීතල දරා ගන්ඩ අමාරුයි. ඇයි ආවෙ කියල හිතෙනව
    Amaru hoda wei sadakalata poddak hitapan