Hurt breaks 💔😥😥

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,329
    1
    31,997
    113
    - උඩරට -

    මම දැන් ටිකකට කලින් වීඩීයෝ ටිකක් බැලුවා..
    ඉන්දියාවේ සෞඛ්‍ය ක්ශේත්‍රයම කඩන් වැටිලලු. :baffled:
    රජයේ පෞද්ගලික හොස්පිටල් සේරගෙම ඇදන් වගේම ඔස්කිජනුත් ඉවරයිලු.:eek:
    ඉතුරු වෙලා තියෙන්නේ තව පැය 5 කට වගේලු..:baffled:
    ඩොකාලු ඔක්කොම අඩනවා උන්ට කරන්න දෙයක් නෑලු බලන් ඉද්දි සේරම මැරෙනවලු..:no:
    ඒ අස්සේ මීනී 50 , 60 පිච්චෙන්න දාලා හැම කනත්තකම.:rolleyes:
    පැය 6 ක් වගේ යනවලු පිච්චිලා ඉවර වෙන්නත්, තව ඒ වගේම ගානක් තියෙනවලු පුච්චන්නත්..
    කැරිම සීන් එකක් වෙලා තියෙන්නේ උන්ට.
    පාරවල් වලත් එක්ක මිනී පුච්චනවා ඕයි දිගට..:confused:
    පැය 24 ම මිනී එක්කලු වැඩ කරන්න වෙලා තියෙන්නේ.
    අනික මීඩීයා වලට දෙන මැරෙන ගානත් බොරුලු ඒ වගේ 3 ගුනයක් මැරෙනවලු..:sorry:
    කුම්බමේලා එකෙන්ලු වැඩේ කෙල උනේ..:growl:
    ඔක්සිජන් නෑ කියලා හොස්පිටල් එන සේරම ගෙවල් වලට යවනවා , ගෙවල් වලින් පස්සේ උන් මැරෙනවා..
    අම්මෝ පිස්සු වගේ ඕයී බලපන් යූටියුබ් එකයි NDTV එකයි..:oo:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහන අහන සිංහලු මාර සුපර පවර් එකක් තියෙනවා වගේ ඒ දවසවල කතාකළේ. දැන්නං චන්ද ප්‍රතිථප එන්නත් කලිං ගූ ගිහිං ඉන්නේ.

    උඹලට වඩා ලොකු රටවල් කෝවිඩ් නිසා නාගත්තා. ජීවත් වෙන්න ඕනනං පුලුවං තරං පරිස්සංවෙයල්ලා. අම්මා තාත්තා තව කාලයක් දකින්න ඕනනං උඹලගෙන් වෙන්කරලා තියාපල්ලා වැලපන්න කාලේ ලංවෙනවා 🤕😶

    අපිට ෆේස්මාස්ක් තිබුනේ නෑ මුලදී. ෆාමසි වලින් ඇහුවම බෝවෙන ලෙඩ්ඩු දිහා බලනව වගේ බලලා නෑ කියලා යවනවා. මුල් මාස ටික ඇද්දේ පුතාගේ ඩයපර් නහයේ ඔතං😶
     
    Last edited:

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    අහන අහන සිංහලු මාර සුපර පවර් එකක් තියෙනවා වගේ ඒ දවසවල කතාකළේ. දැන්නං චන්ද ප්‍රතිථප එන්නත් කලිං ගූ ගිහිං ඉන්නේ.

    උඹලට වඩා ලොකු රටවල් කෝවිඩ් නිසා නාගත්තා. ජීවත් වෙන්න ඕනනං පුලුවං තරං පරිස්සංවෙයල්ලා. අම්මා තාත්තා තව කාලයක් දකින්න ඕනනං උඹලගෙන් වෙන්කරලා තියාපල්ලා වැලපන්න කාලේ ලංවෙනවා 🤕😶


    man puruddak widiyata hemadama udeta news balanawa, 2/3 weeks walata kalin mexico and brasil kelogena bara ganak merenawa qwa, menna eeye pereda idan kiyanna gatta india okkoma beat karan udatama awilla kiyala. france italy aye lock karagena shape karagena yanawa, man inna ratath lockdown digatama extend karan yanawa. me yana widiyata lankawatath baba hambenda ida tiyeno.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අහන අහන සිංහලු මාර සුපර පවර් එකක් තියෙනවා වගේ ඒ දවසවල කතාකළේ. දැන්නං චන්ද ප්‍රතිථප එන්නත් කලිං ගූ ගිහිං ඉන්නේ.

    උඹලට වඩා ලොකු රටවල් කෝවිඩ් නිසා නාගත්තා. ජීවත් වෙන්න ඕනනං පුලුවං තරං පරිස්සංවෙයල්ලා. අම්මා තාත්තා තව කාලයක් දකින්න ඕනනං උඹලගෙන් වෙන්කරලා තියාපල්ලා වැලපන්න කාලේ ලංවෙනවා 🤕😶
    අපේ උන් විදලා මිසක් දැකලා පාඩම් ඉගෙනගන්න කැමති නෑ. පුළුවන් තරම් රෙදිකඩ අස්සේ රිංගලා පුළුවන් තරම් ට්‍රිප් ගිහින් නෑගම් ගිහින් අන්තිමට රෙද්ද ළගටම ගින්දර ආවම තමයි පිච්චෙනවා කියලා මතක් වෙන්නේ
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,635
    113
    මුල් මාස ටික ඇද්දේ පුතාගේ ඩයපර් නහයේ ඔතං😶
    පාවිච්චි කරපු ඩයිපර්?
    ඊයා හුත්තෝ

    කුම්භමේලා කියන්නේ ආගමික උත්සවයක්ද?
    කිම්ඹ මයිලා එක දන්නෙ නැද්ද බන්?
    ------ Post added on Apr 23, 2021 at 1:21 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පාවිච්චි කරපු ඩයිපර්?
    ඊයා හුත්තෝ


    කිම්ඹ මයිලා එක දන්නෙ නැද්ද බන්?
    ------ Post added on Apr 23, 2021 at 1:21 AM

    ආතල් ගනිල්ලා මර බිය දැනෙනකොට තේරෙයි. ඉතාලිය කෙලවෙනකොට දුවගේ ටීච වැකේශන් එකට ඉතාලි ගිහින් ඉඳලා ආවේ. මිනිහා සද්ද නැතිව හිටියා. අපි තමයි පත්තුවෙලා හිටියේ ඉස්කෝලෙටම තෑගි හම්බෙයි කියලා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,845
    8
    35,411
    113
    Vaccine hadana india walath mehema nam, lankawa gena mona katha da? Api pinata vaccine lebenakam balagena innawa. eeka gannath salli,
    There's a global shortage of vaccines. India is one of the largest, and has the capability of producing more than 3 billion doses.

    The U.S. recently improved their production rates (improvement on the techniques itself) has the capability to produce almost 4.7 billion COVID-19 vaccine doses up until the end of 2021.
    They have given 219 million doses so far and currently on vaccinating 2.9 million a day. China on 204 million. Globally 967 million have been vaccinated.

    කුම්භමේලා කියන්නේ ආගමික උත්සවයක්ද?
    It's a "Superspreader" event. :(
    ------ Post added on Apr 23, 2021 at 7:06 AM
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,438
    1,391
    113
    Brainwashed religious people celebrate, mingle in large gatherings with the hope of divine protection. This is the result. But still, they believe that its God's wish
    "The double mutant strain of SARS-CoV-2, believed to have greater transmissibility, was circulating in Uttarakhand before the Maha Kumbh Mela began in Haridwar on 1 April"
    We are no better
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,569
    6,344
    113
    සිංහල එවුන්ට බැරිද ඔක්සිජන් මාස්ක්
    බෙහෙත් හදල විකුණන්න
     
    • Like
    Reactions: Stimulus mind