ඇස් රිදෙනවා (උදව් ඕනෙ බන්)

Vadaya

Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    දවසට පැය 10කට වඩා computer එකෙ හිටියා කොරෝනා පටන් ගත්ත කලෙටත් පෙර ඉදන්ම.
    දැන් ඇස් දෙක පට්ටටම රිදෙනවා!
    වෙලවකට ඔක්කොම දෙවල් blur වෙනවා ඔලුව රිදිල්ලකුත් එක්ක.

    __________________________________________________________________________________________________________
    මෙ කරුමෙට කරන්න පුලුවන් දෙයක් දන්නවනම් කියන් යමන්කො ලොකුම උදව්වක්.
    __________________________________________________________________________________________________________
    ඔයලටත් මෙහෙම වෙල තියෙනවනම් කියන්න . (හිත හදාගන්නවත්)
    ඔයාල ඒකට මොකද කලෙ.
    __________________________________________________________________________________________________________
    මම මෙකට මොකද කරන්න ඕනෙ?
    අඩො මෙකට උදව් කරන හැම එකටම පට්ටම පින් බන්

    images
     
    Vadaya

    Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    Brightness minimum karala wada kalath ehmd?
    ou .. den tika tika computer eka pavichchi karana eka adu karanava.. ethakotavath hariyayda balanna...

    Brightness minimum karala wada kalath ehmd?
    karume kiyanne ayeth covid avilla den aye online class patan gani..ethakota aye computer eka use karanna venava😰😰😰😰😰😰
    ------ Post added on Apr 23, 2021 at 8:45 PM
     
    • Like
    Reactions: hodakolla

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Monitor එක ඈත් කරන්න. අතේ දුරින්වත්
    flux වගේ එකක් install කරලා blue light අඩුකරගන්න
    blue light filter කරන computer glasses ගන්න
    පැය බාගෙට පාරක්වත් විනඩි 2,3ක් දුර තියෙන දෙයක් දිහා බලන්න
    නිතර ඇහි පිල්ලම් ගහන්න, ඇහැ තෙත්ව තියග්ගන්න කඳුළු එක්ක

    + ඇස් පරීක්ෂාවක් කරගන්න
    ------ Post added on Apr 23, 2021 at 8:53 PM
     
    Vadaya

    Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    Monitor එක ඈත් කරන්න. අතේ දුරින්වත්
    flux වගේ එකක් install කරලා blue light අඩුකරගන්න
    blue light filter කරන computer glasses ගන්න
    පැය බාගෙට පාරක්වත් විනඩි 2,3ක් දුර තියෙන දෙයක් දිහා බලන්න
    නිතර ඇහි පිල්ලම් ගහන්න, ඇහැ තෙත්ව තියග්ගන්න කඳුළු එක්ක
    thanx bokkha .........................🥰🥰🥰🥰🥰😘
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    mageth eka eye ekaka awulak thiyenawa ban.computer>phone diha eka digata balan idala thamai wela thiyenne.eye doc kenekta penwanna inne math gihin.
     
    Vadaya

    Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    blue light filter කරන computer glasses ගන්න

    mewa dn laptop walata onida mchn , ewage led da koheda neda thiyeen
    kohomada danne ne ekanam bokkha.. mama den flux ekak download karagaththa eken nam eye valata podi shanayak thiyenava

    pangobright kiyala app ekak thiyanawa daganin. monitor eke low brightness limit ekatath wada brightness adu karanawa kadadasiyakatath wada bright adu wennama. hama software ekema dark mode daan wada karapan. excel word wage ewath dark wenna highlight karala odapan workspace eka. passe aai highlight ain karanna puluwan
    thanx bokkha.......godak pin bn
    ------ Post added on Apr 23, 2021 at 9:08 PM
     
    • Like
    Reactions: hodakolla

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    blue light filter කරන computer glasses ගන්න

    mewa dn laptop walata onida mchn , ewage led da koheda neda thiyeen
    මම කිව්වේ අර cooling glasses / computer glasses කියලා කියන ඇස් කණ්ණාඩි වලට. LED backlight තිබ්බත් ගොඩක් ඒවායි blue light අඩු කරලා නෑ. eye care වගේ features තියෙනවා නම් ලොකු අවුලක් නෑ. ඒත් අර විදියේ කණ්ණාඩියක් දාන එක හොඳයි. ඒකේ filter වෙන්නේ glass එකෙන් නිසා.
    ehemd mama xVOLDYx kiyapu vidiyata den flux ekak download kara gaththa https://justgetflux.com/ oken eka dagaththama eye valata podi sahanayak lebenava.
    graphic design වගේ වැඩ කරනවා නම් colors adjust කරද්දි flux disable කරන්න. නැත්නම් design එකේ colors අවුල් වෙයි
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    මම කිව්වේ අර cooling glasses / computer glasses කියලා කියන ඇස් කණ්ණාඩි වලට. LED backlight තිබ්බත් ගොඩක් ඒවායි blue light අඩු කරලා නෑ. eye care වගේ features තියෙනවා නම් ලොකු අවුලක් නෑ. ඒත් අර විදියේ කණ්ණාඩියක් දාන එක හොඳයි. ඒකේ filter වෙන්නේ glass එකෙන් නිසා.

    graphic design වගේ වැඩ කරනවා නම් colors adjust කරද්දි flux disable කරන්න. නැත්නම් design එකේ colors අවුල් වෙයි
    ganna eka hodai wage ne, balnna oni
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Okata apps oneda bn. Graphic card settings walin adu karanna puluwanne.
    flux එකෙන් දවසේ වෙලාවට අනුව auto adjust වෙන්න දාන්න පුලුවන්. graphic settings වලින් adjust කරන එක සාමාන්‍ය කෙනෙක්ට කරදරයිනෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,649
    113
    flux එකෙන් දවසේ වෙලාවට අනුව auto adjust වෙන්න දාන්න පුලුවන්. graphic settings වලින් adjust කරන එක සාමාන්‍ය කෙනෙක්ට කරදරයිනෙ
    apo flux eken ena reddish tint eka hena unnatural ne bn matanam epawenawa
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    apo flux eken ena reddish tint eka hena unnatural ne bn matanam epawenawa
    ඔව් tint එක නම් අවුල්. ඒත් Monitor එක එච්චර හොඳ එකක් නෙවෙයි නම් flux දැම්මම ඇහැට ටිකක් හොඳයි. නැතුව ගොඩක් වෙලා වැඩ කරලා නිදාගනිද්දි ඔලුව රිදෙනවා, දැන් ඒක අඩුයි ටිකක්
     
    • Like
    Reactions: Hyaenidae