Elakiri get-together in Sri Lanka

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    Elakiiri eke Get Together ekak tiyamuda mokada kiyanne bn???

    dan ahnna epa me corona asse mewa puluwanda kiyala ...

    Corona iwara wela hari karamu bn

    parana set ekath enwanm hoda kalin cricket matches ehemath meke oraganize krala tynwane

    me para GET ekak organize karamu ubala mokada kiyanne sup eka denwada :yes::yes::yes:

    @NRTG
    @Solo Rider
    @Heshan Daminda
    @visalbro
    @tshirtZ
    @Error365!
    @Night_Fury
    @Pathfinder_A2Z
    @BuLaTha
    @shameera89
    @Stimulus mind
    @erozan
    @Voldemort Bro
    @fallend
    @willpower
    @CustomerSupport
    @sumane20
    @prabo22
    @kinkon
    @PHBhagya
    @aruna1
    @dj gamaya
    @The Kingslayer
    @Emios
    @Mohowk
    @hichchiputha
    @2osama
    @LazyLizard
    @castellain
    @asylum
    @samsri
    @lasankandy
    @meeka
    @sriamerican
    @Wolverine GTR
    Mathaka ayawa mention kara ubalath danna ayawa mention krapan kattiya kamathinm api wade krmu bn


    ah @GTRZ ubath wrn itin :D :D:D
    මාත් ඉන්නවා ලිස්ට් එකේ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දේශපාලන ත්‍රේඩ් වල මරාගන්න උන් මීට් උනාමත් ඒ විදිහටම මාරගනිද 🤔🤔🤔

    Un ethakota enneth unge fake nam walin bn :lol: :lol: :lol:

    එලකිරි කොවිඩ් පොකුර 😁😁😁
    :D:D:D



    ඇවිල්ල කාල බීල නටල හූ කියල මම එළකිරියේ අහවලා කියල වෙන එකෙක්ගේ නමක් කියල මාරුවෙන්නයි තියෙන්නේ :P

    aniwa oka thamaa wenne ekenma

    මාත් ඉන්නවා ලිස්ට් එකේ
    :yes::yes::yes:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,980
    25,224
    113
    Fantasy
    දේශපාලන ත්‍රේඩ් වල මරාගන්න උන් මීට් උනාමත් ඒ විදිහටම මාරගනිද 🤔🤔🤔
    පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ ගහ මරා ගත්තට, කරට අත දාගෙන ඉන්නේ කැන්ටිමේ වගේ තමා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,605
    113
    Gampaha
    එළ එළ... අපිත් ඉන්නවෝ..
    වලතරයගෙ ගෙදර සෙට්වෙමුද?
    කරන දෙයක් ඉරිදාවක.. රෑට උනත් අවුලක් නෑ.


    එළකිරි පොකුර කමිං සූන්...

    පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ ගහ මරා ගත්තට, කරට අත දාගෙන ඉන්නේ කැන්ටිමේ වගේ තමා
    ලොකු අවුලක් වෙන්නෙ නෑ.
    ඔය සෙට් එකේ වැඩිය කට්ටිය නෑ.
    ෆේක් ටික හලල ගත්තම තුන්දෙනෙක් වගේ ඇති උපරිම.

    එකවුන්ටි හත අටකින් මරාගත්තට, තනි එකෙක් වෙන්නත් පුලුවන්.