Facebook Locked Why ?

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    එක පාරට ෆේස්බුක් එක ලොක් කියලා වැටිලා Phone number verify, Password change කරලා ID photos upload කරන්න කිව්වා. ඉතින් ඒක කරා. මේක Google search කරාම ෆේස්බුක් එකේ දෝශයක් කියලත් තියෙයි. මගේ Business page ඔක්කොම තියෙන්නේ ඒකේ. යවපු විස්තර review වෙන්න දවස් කීයක් යයිද ? ලොග් වෙනකොට පහත විස්තරේ වැටෙනවා. මගේ වයිෆ්ගේ එකටත් ඒකම වුනා. ඇයි එහෙම 😭

    "Reviewing Your Information May Take Longer Than Usual"
    Thank you for sending your information. We have received it.
    We have fewer people available to review information due to the coronavirus (COVID-19) pandemic. It may take longer than usual to review your account.
    We're always looking out for the security of people on Facebook, so until then, you can't use your account.
    Thank you for understanding.

    Untitledu.png

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,345
    1
    32,022
    113
    - උඩරට -

    ඕක ආපුහම ඒක ක්ලෝස් කරලා ආයේ ෆේස්බුක් ඕපන් කරා නම් ආයේ එන්නේ නෑ ඕක..
    සමහර වෙලාවට නිකනුත් එනවා ඕක..
    දැන් විස්තර යැව්වා නම් ඕක රිවීව් වෙන්න සතියකට වඩා යාවී නේද කොවිඩ් නිසා..
    කලින් නම් ගියේ දවස් 3 ක් විතර , ඒකත් සතියක් ඇතුලත් වෙනවා කියලා උනේ..
    කොහොමත් ඔය විදිහට වෙරිෆයි කරන හොදයි ..
     
    • Like
    Reactions: SLBro and hodakolla

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    ඕක ආපුහම ඒක ක්ලෝස් කරලා ආයේ ෆේස්බුක් ඕපන් කරා නම් ආයේ එන්නේ නෑ ඕක..
    සමහර වෙලාවට නිකනුත් එනවා ඕක..
    දැන් විස්තර යැව්වා නම් ඕක රිවීව් වෙන්න සතියකට වඩා යාවී නේද කොවිඩ් නිසා..
    කලින් නම් ගියේ දවස් 3 ක් විතර , ඒකත් සතියක් ඇතුලත් වෙනවා කියලා උනේ..
    කොහොමත් ඔය විදිහට වෙරිෆයි කරන හොදයි ..
    eka account ekakatanam access hambuna. eth eke thibuna groups admin remove welane 😭 Mam hithanne kawruhari mage acc eka report karala admin aran group wala.
     
    • Wow
    Reactions: charitha2011