secretary සහ director විදිහට කොහොමත් ඕන කෙනෙක් දාන්න පුළුවන් හැබැයි lawyer අනිවාර්යයෙන්ම lawyer කෙනෙක් වෙන්න ඕන, සහ accountant අනිවාර්යයෙන්ම charted accountant කෙනෙක් වෙන්න ඕන. උන් දෙන්නගේ පඩිය තමයි ඔය 10000ක් ඉල්ලනවා ඇත්තේ. මම දාපු company වල ඔච්චර charge කරන්නේ නෑ.මාස්පතා 10,000ක්? ඒ මොන විකාරයක්ද බං? ඒ වගේ ගානක් ගෙවන්න වෙයි ලොකු කම්පැනි එකකට. මේ නිකං රෙජිස්ටර් කරපු එකකට එහෙම ගෙවන්න ඕන. ඔය සෙකට්‍රිගෙ සීන් එකත් දැන් අපිට කැමති කෙනෙක් දාන්න පුලුවන්ලු. උන් ඒක කියන්නෙ නෑ. උන්ගෙ කෙනෙක් දානව.
හැබැයි මම ඔය වගේ කතාවක් අදමයි බං ඇහුවෙ. ගෙදරක ඇඩ්‍රස් එක දාන්න බෑ කියල.
------ Post added on Apr 23, 2021 at 10:13 PM
ගෙදර දාන්න බැරි ස්ථිර පදිංචි කරුවන් සිටිනවානම් පමණයි. ගොඩක් උන් කරන්නේ ගෙදර ගරාජ් එකට වෙනම entrance එකක් හදල ගෙදර no එක වෙනස් කරන එක. උදා. No105, අහවල් මාවත || No105/A, අහවල් මාවත.