Business registration for freelancing

IamProgrammer

Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    මාස්පතා 10,000ක්? ඒ මොන විකාරයක්ද බං? ඒ වගේ ගානක් ගෙවන්න වෙයි ලොකු කම්පැනි එකකට. මේ නිකං රෙජිස්ටර් කරපු එකකට එහෙම ගෙවන්න ඕන. ඔය සෙකට්‍රිගෙ සීන් එකත් දැන් අපිට කැමති කෙනෙක් දාන්න පුලුවන්ලු. උන් ඒක කියන්නෙ නෑ. උන්ගෙ කෙනෙක් දානව.

    හැබැයි මම ඔය වගේ කතාවක් අදමයි බං ඇහුවෙ. ගෙදරක ඇඩ්‍රස් එක දාන්න බෑ කියල.
    ------ Post added on Apr 23, 2021 at 10:13 PM
    secretary සහ director විදිහට කොහොමත් ඕන කෙනෙක් දාන්න පුළුවන් හැබැයි lawyer අනිවාර්යයෙන්ම lawyer කෙනෙක් වෙන්න ඕන, සහ accountant අනිවාර්යයෙන්ම charted accountant කෙනෙක් වෙන්න ඕන. උන් දෙන්නගේ පඩිය තමයි ඔය 10000ක් ඉල්ලනවා ඇත්තේ. මම දාපු company වල ඔච්චර charge කරන්නේ නෑ.
    ගෙදර දාන්න බැරි ස්ථිර පදිංචි කරුවන් සිටිනවානම් පමණයි. ගොඩක් උන් කරන්නේ ගෙදර ගරාජ් එකට වෙනම entrance එකක් හදල ගෙදර no එක වෙනස් කරන එක. උදා. No105, අහවල් මාවත || No105/A, අහවල් මාවත.
     
    • Like
    Reactions: sequoia

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    හැබැයි මම නම් දැම්මෙ අපේ ගෙදර ඇඩ්‍රස් එක. උන් එහෙම දෙයක් ඇහුවෙවත් නෑ. ලෝයර් කෙනෙක් මම දන්න විදියට අත්‍යවශ්‍ය නෑ. කම්පැනි එකේ ලීගල් වැඩ වලට ඕන ඒක වෙනම කතාවක් ඒත් රෙජිස්ටර් කරන වැඩේට ලෝයර් කෙනෙක් ඕන නෑ මම හිතන්නෙ.
    Charted Accountant කෙනෙක් ඕන ටැක්ස් වලට අදාල ඩොකියුමන්ට් සබ්මිට් කරන්න. ඒක හැබැයි මේ මාස්පතා කරන වැඩක් නෙමෙයි. මම දන්න ටිකක් ලොකු බිස්නස් එකකත් ටැක්ස් ෆයිල් සබ්මිට් කරන්නෙ මාර්තු 31 වෙනිදට. ඒකට එහෙම ලොකු ගානක් යන්නෙ නෑ. අකවුන්ට්ස් ෆයිල් වල සයිස් එක අනුව තමයි ගාන තීරණය වෙන්නෙ.
     
    • Like
    Reactions: sequoia

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    මාස්පතා 10,000ක්? ඒ මොන විකාරයක්ද බං? ඒ වගේ ගානක් ගෙවන්න වෙයි ලොකු කම්පැනි එකකට. මේ නිකං රෙජිස්ටර් කරපු එකකට එහෙම ගෙවන්න ඕන. ඔය සෙකට්‍රිගෙ සීන් එකත් දැන් අපිට කැමති කෙනෙක් දාන්න පුලුවන්ලු. උන් ඒක කියන්නෙ නෑ. උන්ගෙ කෙනෙක් දානව.
    company එක ලොකුද පොඩිද කියන එක අදාල නෑ. රජයට ගෙවන ගාණ එකයි. පොඩි ගානක් වෙනස් වෙන්නෙ company category එක අනුව විතරයි. හැබැයි TAX එක company එකේ විශාලත්වය අනුව වැඩි වෙනවා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    company එක ලොකුද පොඩිද කියන එක අදාල නෑ. රජයට ගෙවන ගාණ එකයි. පොඩි ගානක් වෙනස් වෙන්නෙ company category එක අනුව විතරයි. හැබැයි TAX එක company එකේ විශාලත්වය අනුව වැඩි වෙනවා.
    Eth maseta 10,000k gewanna wenne na. Eka sure.
     
    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    හැබැයි මම නම් දැම්මෙ අපේ ගෙදර ඇඩ්‍රස් එක. උන් එහෙම දෙයක් ඇහුවෙවත් නෑ. ලෝයර් කෙනෙක් මම දන්න විදියට අත්‍යවශ්‍ය නෑ. කම්පැනි එකේ ලීගල් වැඩ වලට ඕන ඒක වෙනම කතාවක් ඒත් රෙජිස්ටර් කරන වැඩේට ලෝයර් කෙනෙක් ඕන නෑ මම හිතන්නෙ.
    Charted Accountant කෙනෙක් ඕන ටැක්ස් වලට අදාල ඩොකියුමන්ට් සබ්මිට් කරන්න. ඒක හැබැයි මේ මාස්පතා කරන වැඩක් නෙමෙයි. මම දන්න ටිකක් ලොකු බිස්නස් එකකත් ටැක්ස් ෆයිල් සබ්මිට් කරන්නෙ මාර්තු 31 වෙනිදට. ඒකට එහෙම ලොකු ගානක් යන්නෙ නෑ. අකවුන්ට්ස් ෆයිල් වල සයිස් එක අනුව තමයි ගාන තීරණය වෙන්නෙ.
    ඔයා register කරේ company එකක් හරහාද? direct ද? නැත්නම් කාක්කෙක් හරහාද? කාක්කෙකුට දුන්නොත් නම් මුකුත් ඕනේ නෑ. උන් ඔයා කියන නමට company එක register කරලා ගෙනත් දෙයි. ඕන තුම්පනයක details වලට.
    TAX file submit කරන්නේ අවුරුද්දට වතාවයි.
    Please read this for more details http://www.drc.gov.lk/intro/

    Eth maseta 10,000k gewanna wenne na. Eka sure.
    ඔව් ඔව් ඔය 10000හෙ කතාව වෙනමම ගැටයක්..
    ------ Post added on Apr 23, 2021 at 10:51 PM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔයා register කරේ company එකක් හරහාද? direct ද? නැත්නම් කාක්කෙක් හරහාද? කාක්කෙකුට දුන්නොත් නම් මුකුත් ඕනේ නෑ. උන් ඔයා කියන නමට company එක register කරලා ගෙනත් දෙයි. ඕන තුම්පනයක details වලට.
    TAX file submit කරන්නේ අවුරුද්දට වතාවයි.
    Please read this for more details http://www.drc.gov.lk/intro/

    ඔව් ඔව් ඔය 10000හෙ කතාව වෙනමම ගැටයක්..
    ------ Post added on Apr 23, 2021 at 10:51 PM
    https://www.facebook.com/brmahagedara/
    මේකට තමයි වැඩේ බාර දුන්නෙ.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    නිකම්ම රෙජිස්ටර් කරපන් බන්
    ආරම්භක ප්‍රාග්ධනය 25000 කියලා දාපන්
    පටන් ගත්ත දිනේට ළඟ එකක් දාපන්