මැයි දිනෙ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City


    පොහොට්ටුවෙ හවුල්කාර පක්ෂ වෙන වෙනම රැස්වීම් තියන්න ගත්තා
    චමල් උන්නැහෙ ෆොන්සෙකාට ගහගන්න කතා කරා
    පාස්කු ප්‍රහාරය ගැන හරීන් ආන්දොලනාත්මක ප්‍රකාශයක් කරා
    රනිල් විශේෂ ප්‍රකාශයක් කරා පොර්ට් සිටිය ගැන
    මැයි දිනෙත් කිට්ටු වෙනවා

    කොරොනා ලෙඩ්ඩු එකපාරටම අහු උනා


    සම්බන්ධයක් එහෙම පේනවාද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,504
    113
    හැබැයි බැරිවෙලාවත් මැයි දින පොකුරක් හැදුණත් බණින්නෙ ආණ්ඩුවටමයි
     
    • Like
    Reactions: kinkon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සම්බන්ධයක් එහෙම පේනවාද ?

    ow awuruddata athal ganna ida arala uda balan hitiye may rally cancel karanna thmai,
    dan kiyanne janathawa wagakeem wirahithawa awurudu kapau nisa corona wedi una. a nisa may rally cancel.

    habai oka plan karala kare, may rally cancle karanna oka hethuwak kara gaththa.

    eth aththama hethuwa පොහොට්ටුවෙ හවුල්කාර පක්ෂ වෙන වෙනම රැස්වීම් තියන්න ගත්තා.
    Okun wenama karanawa kiyanne anduwata kela wenawa.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පොහොට්ටුවෙ හවුල්කාර පක්ෂ වෙන වෙනම රැස්වීම් තියන්න ගත්තා
    චමල් උන්නැහෙ ෆොන්සෙකාට ගහගන්න කතා කරා
    පාස්කු ප්‍රහාරය ගැන හරීන් ආන්දොලනාත්මක ප්‍රකාශයක් කරා
    රනිල් විශේෂ ප්‍රකාශයක් කරා පොර්ට් සිටිය ගැන
    මැයි දිනෙත් කිට්ටු වෙනවා

    කොරොනා ලෙඩ්ඩු එකපාරටම අහු උනා


    සම්බන්ධයක් එහෙම පේනවාද ?
    මෙන්න නියම නාඩගම්කාරයෝ
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔය මගුල නැති එක හොඳයි. නැත්තන් කම්කරුවො කැලේ, දෝශපාලුවො දඟලනව.
     
    • Like
    Reactions: sakuntha1996