පොහොට්ටුවෙ හවුල්කාර පක්ෂ වෙන වෙනම රැස්වීම් තියන්න ගත්තා
චමල් උන්නැහෙ ෆොන්සෙකාට ගහගන්න කතා කරා
පාස්කු ප්‍රහාරය ගැන හරීන් ආන්දොලනාත්මක ප්‍රකාශයක් කරා
රනිල් විශේෂ ප්‍රකාශයක් කරා පොර්ට් සිටිය ගැන
මැයි දිනෙත් කිට්ටු වෙනවා
කොරොනා ලෙඩ්ඩු එකපාරටම අහු උනා
සම්බන්ධයක් එහෙම පේනවාද ?
