ෆිල්ම් එක නම් මරු හැබැයි එක පාරක් වගේ බලල ඉවර උනහම ආපහු බලන්න හිතෙන්නේ නෑ .ජෝන් වික් ප්‍රදියුසර් තමා ෆිල්ම් එක කරලා තියෙන්නේ .
හැබැයි ඒ වගේ නිතර නිතර බලන්න හිතෙන්නේ නෑ ..
බෙටර් කෝල් සෝල් තමා ඉන්නේ ..
https://usersdrive.com/xxgrds6l289r.html
anthima tikath mul vage gammata tibbanam suppa film eka ..අඩේ එනකල් බලන් ඉදියේ. ආවගමන් බාල බැලුවා. ඇක්ශන් වලින් පටන් අරන් අන්තිමේ කොමඩියක් උනා. එපා උනා. ටිකක් වෙනස් ඒත් අවුල් අන්තිම හරිය.![]()
Anthima tika aul nadda ubataබැලුවා පෙරේදා. ජෝන් වික් එකට වඩා ඉස්සරහින් ඉන්නවා.
මොන වගේ තැන්ද. එහෙම ඒකෙ විතරක් අවුලක් තියෙන තැනක් නම් දැකල නෑ. සාමාන්‍ය ෆිල්ම් එකක තියෙන අවුල් ටික තියෙනවා ඒකෙත් තියෙනවා. එච්චරයි. another typical english movieAnthima tika aul nadda ubata
balahan balala kiyahanbump. blanwada nadda kiyala hitha hitha hitiye.