NOBODY MOVIE --with link

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    bbb.jpg

    ෆිල්ම් එක නම් මරු හැබැයි එක පාරක් වගේ බලල ඉවර උනහම ආපහු බලන්න හිතෙන්නේ නෑ .ජෝන් වික් ප්‍රදියුසර් තමා ෆිල්ම් එක කරලා තියෙන්නේ .

    හැබැයි ඒ වගේ නිතර නිතර බලන්න හිතෙන්නේ නෑ ..

    බෙටර් කෝල් සෝල් තමා ඉන්නේ ..


    https://usersdrive.com/xxgrds6l289r.html
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,225
    21,065
    113
    අඩේ එනකල් බලන් ඉදියේ. ආවගමන් බාල බැලුවා. ඇක්ශන් වලින් පටන් අරන් අන්තිමේ කොමඩියක් උනා. එපා උනා. ටිකක් වෙනස් ඒත් අවුල් අන්තිම හරිය. 🤐🤐🤐🤐
     
    • Like
    Reactions: SLBro and hodakolla

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    අඩේ එනකල් බලන් ඉදියේ. ආවගමන් බාල බැලුවා. ඇක්ශන් වලින් පටන් අරන් අන්තිමේ කොමඩියක් උනා. එපා උනා. ටිකක් වෙනස් ඒත් අවුල් අන්තිම හරිය. 🤐🤐🤐🤐
    anthima tikath mul vage gammata tibbanam suppa film eka ..
    e unata kalekin balapu gamme film ekak
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,768
    1
    100,152
    113
    33
    Kalutara
    Anthima tika aul nadda ubata
    මොන වගේ තැන්ද. එහෙම ඒකෙ විතරක් අවුලක් තියෙන තැනක් නම් දැකල නෑ. සාමාන්‍ය ෆිල්ම් එකක තියෙන අවුල් ටික තියෙනවා ඒකෙත් තියෙනවා. එච්චරයි. another typical english movie