Online Entrepreneurs එකෙන් මාව අයින් කරලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Wena account hadalath post dala beluwada? :eek:
    බැලුවා අයින් කරනවා Hosting ගැන දැම්මොත්. වෙන දෙයක් දැම්මොත් නෑ අනිත් එක Real එකෙන් ඔය ගෘප් එකට වඩා ගෘප් 5-6 දානවා පොස්ට් ඒවා නම් අයින් උනේම නෑ මේකේ තමා අයින් කරන්නේ.

    ගොඩක් අය කියනව අයින් කරනවා කියලා Hosting ගැන දාන ඒවා , Web Design ගැන දාන ඒවා එහෙම
     
    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    මුත් එක්ක කිසිම පද්ගලික තරහක් නෑ. හැබැයි මං දන්න කොල්ලො කීපදෙනෙක්ට ම මු කැරි වැඩ කරලා තිබ්බා. oecsl එකේ මුගේ සබ්ජෙ එක සම්බන්ධ උදව් ඉල්ලලා දාන පෝස්ට් වලට මු ඉන්බොකස් ගිහින් උදව් කරන්න වගේ මැසේජ් කරලා හෙන ගණන් ඉල්ලනවා ලු. පස්සේ මු බොල්ක් කරලා දානවා ලු. අනික මු මන් දැක්කා කියලා තියෙනවා ඌ ෆ්‍රි සපෝර්ට් එක දෙන නිසා ඔබ තරම් ඔර්ඩර් එනවා කියලා. එහෙම එනවා නම් ඇයි මු ඔවාගේ අස්සේ ගිහින් චා වෙන්නේ. අනික මං දැක්කා එක පාරක් මු ත්‍රෙඩ් එකක් දාලා ඔන්ලයින් ඔර්ඩර දෙන හැමෝටම බැනලා.
     
    • Like
    Reactions: kasun_kbp

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මුත් එක්ක කිසිම පද්ගලික තරහක් නෑ. හැබැයි මං දන්න කොල්ලො කීපදෙනෙක්ට ම මු කැරි වැඩ කරලා තිබ්බා. oecsl එකේ මුගේ සබ්ජෙ එක සම්බන්ධ උදව් ඉල්ලලා දාන පෝස්ට් වලට මු ඉන්බොකස් ගිහින් උදව් කරන්න වගේ මැසේජ් කරලා හෙන ගණන් ඉල්ලනවා ලු. පස්සේ මු බොල්ක් කරලා දානවා ලු. අනික මු මන් දැක්කා කියලා තියෙනවා ඌ ෆ්‍රි සපෝර්ට් එක දෙන නිසා ඔබ තරම් ඔර්ඩර් එනවා කියලා. එහෙම එනවා නම් ඇයි මු ඔවාගේ අස්සේ ගිහින් චා වෙන්නේ. අනික මං දැක්කා එක පාරක් මු ත්‍රෙඩ් එකක් දාලා ඔන්ලයින් ඔර්ඩර දෙන හැමෝටම බැනලා.
    කවුරු හරි එහෙම කිව්වා නම් බොරු වෙන්න ඇති මචන් මම වෙබ් එකක් හදලා දෙන්නේ රු 10000 ට (දැන් කරන්නේ නෑ) Server manage කරලා දීලා මම කියන්නේ ස්දාරන ගානක් මට දෙන්න කියලා මම සාමානයෙන් 5000 වගේ ගන්නවා එත් එචර නැත්තම් ස්දාරන ගානක් දෙන්න කියලා. කිසි කෙනක් ගෙන් ලොකු ගනම් අරන් නෑ මම ගොඩක් ම උදව් කරන්නේ ෆ්‍රී මචන් එහෙම ෆ්‍රී උදව් කරලා බැනුම් අහනවා.

    මගේ ෆීල්ඩ් එකේම එකෙක් මාස දෙකකට කලින් (ඔය ගෘප් එකේ එකෙක් තමා) කැරීම බලු වැඩ කරා ඒ සිදිදියෙන් පස්සේ මගේ අතේ ඇගිලි දෙකක් හිරි වැටුණා තාම හරි ගියේ නෑ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    කවුරු හරි එහෙම කිව්වා නම් බොරු වෙන්න ඇති මචන් මම වෙබ් එකක් හදලා දෙන්නේ රු 10000 ට (දැන් කරන්නේ නෑ) Server manage කරලා දීලා මම කියන්නේ ස්දාරන ගානක් මට දෙන්න කියලා මම සාමානයෙන් 5000 වගේ ගන්නවා එත් එචර නැත්තම් ස්දාරන ගානක් දෙන්න කියලා. කිසි කෙනක් ගෙන් ලොකු ගනම් අරන් නෑ මම ගොඩක් ම උදව් කරන්නේ ෆ්‍රී මචන් එහෙම ෆ්‍රී උදව් කරලා බැනුම් අහනවා.

    මගේ ෆීල්ඩ් එකේම එකෙක් මාස දෙකකට කලින් (ඔය ගෘප් එකේ එකෙක් තමා) කැරීම බලු වැඩ කරා ඒ සිදිදියෙන් පස්සේ මගේ අතේ ඇගිලි දෙකක් හිරි වැටුණා තාම හරි ගියේ නෑ
    Carpal tunnel syndrome. Ikmanata dokekta pennanna machan. Oka operate karanna wenawa.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    🤣 මම මේ දවස් වල හොස්ටින් වලට වඩා හොඳ දෙයකට ඔට්ටු වෙනව. ඒ අතරෙ පාඩුවේ ඉන්න මාව අවුස්ස ගන්න එපා. එච්චරයි.
    පල යන්න හිඟන වේසිගෙ පුතා නිකම් බොරු නොගහා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,055
    27,713
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හිත හොද මිනිස්සුන්ට තමා ඔක්කොම.
    උබ සැලේන්න එපා සහෝදරය.
    ජවිපෙ උබලත් එක්ක ඉන්නවා හැමදාම.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    හරි හරි වැඩි කතා මොකටද. මේ ගෘප් එකට අකමැති උන වෙන ගෘප් එකක් හදා ගනිල්ලා බන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    බැලුවා අයින් කරනවා Hosting ගැන දැම්මොත්. වෙන දෙයක් දැම්මොත් නෑ අනිත් එක Real එකෙන් ඔය ගෘප් එකට වඩා ගෘප් 5-6 දානවා පොස්ට් ඒවා නම් අයින් උනේම නෑ මේකේ තමා අයින් කරන්නේ.

    ගොඩක් අය කියනව අයින් කරනවා කියලා Hosting ගැන දාන ඒවා , Web Design ගැන දාන ඒවා එහෙම
    Ithin ethakota kohomath spam detect wenawa athi
     
    • Like
    Reactions: kasun_kbp

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Carpal tunnel syndrome. Ikmanata dokekta pennanna machan. Oka operate karanna wenawa.
    පෙන්නුවා මචන් ඩොකාලා කිහිප දෙනක් ටම ඕක හරියනවා කිව්වා මාස කිහිපයක් යනකොට. කෙනක් බැන්නා මට ඒ වෙලෙවේ ඕක හැදුනේ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පෙන්නුවා මචන් ඩොකාලා කිහිප දෙනක් ටම ඕක හරියනවා කිව්වා මාස කිහිපයක් යනකොට. කෙනක් බැන්නා මට ඒ වෙලෙවේ ඕක හැදුනේ
    මොකක්ද හැදුනෙ මචං මුල ඉදන් කියපං
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මාව ඔන්ලයින් ඔන්ට්‍රෙප්‍රෙනියුවර් ගෘප් එකෙන් මාව අයින් කරලා. ඔය ගෘප් එකේ මම 2018 ඉදලා ඉන්නවා මේ අවුරුද්දේ දාන හැම පොස්ට් එකම දාලා විනාඩි ගානකින් අයින් වෙනවා

    ඊයේ මන් පොස්ට් එකක් දැම්මා මේක ගැන අහලා

    සමහර අය Hosting කරන Moderator කෙනක් කරන වැඩ වෙන්න ඇති කියලා Reply කරලා තිබ්බා.

    කොහොම හරි ඒ කාර් ගෘප් එකෙන් මාව අයින් කරලා අද, සමහර විට අපිට කාර් ගන්න බැරි නිසා වෙන්න ඇති.
    :lol:

    පෝය දවසේ උන් පිනක් ම කරගෙන මාව අයින් කරලා.......

    මම දැක්කේ උබේ පොස්ට් එකක් උදේ මේකම කියල දාල තියෙනවා
    උබ දාන පොස්ට් ඔක්කොම ස්පෑම් යනවා කියල තිබ්බේ
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඒ group එක දැන් anti competitive group එකක් වෙලා. admin + mods ලට ලාවට හරි අවාසි ඒව ගලවනව. ඕන දෙයක් too big උනාම ඔහොම තමයි.
     
    • Like
    Reactions: anchor14

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    මාව ඔන්ලයින් ඔන්ට්‍රෙප්‍රෙනියුවර් ගෘප් එකෙන් මාව අයින් කරලා. ඔය ගෘප් එකේ මම 2018 ඉදලා ඉන්නවා මේ අවුරුද්දේ දාන හැම පොස්ට් එකම දාලා විනාඩි ගානකින් අයින් වෙනවා

    ඊයේ මන් පොස්ට් එකක් දැම්මා මේක ගැන අහලා

    සමහර අය Hosting කරන Moderator කෙනක් කරන වැඩ වෙන්න ඇති කියලා Reply කරලා තිබ්බා.

    කොහොම හරි ඒ කාර් ගෘප් එකෙන් මාව අයින් කරලා අද, සමහර විට අපිට කාර් ගන්න බැරි නිසා වෙන්න ඇති.
    :lol:

    පෝය දවසේ උන් පිනක් ම කරගෙන මාව අයින් කරලා.......
    tho wage babek wage nahayen adana Entrepreneur kenek dakkamai...
    tho meke kelapu pissu wala hatiyata un thowa ayin nokara nam thama puduma. uba risk ekak. uba personal data leak karanawa.
    ehema balapuwama uba kisi work ethic ekak nati mal mal cheeththayak
     
    • Like
    Reactions: kasun_kbp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kiriye memberslata pin dipan thawath ubawa ignore list ekata noda innawata.
    uba methane adana widiyatama anith group walath adala mala anayak wela athi.

    kokatath ara kiriye member kenekta amma dala call kara wage ara group admintath amma dala call karala balapan

    anika uba kiriyata awoth enne ubage kunugodak ussan witharai,
    mama dekala ne uba kiriye wena kisima thread ekakata comment karanawa.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අඩෝ මූ 88 කොල්ලෙක්නෙ මම හිතුව 2000න් පස්සෙ එකෙක් කියල
    Screenshot_20210426-204057_Lite.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මොකක්ද හැදුනෙ මචං මුල ඉදන් කියපං
    දිග කතාවක් ඒක කෙටියෙන් කියනවා නම් කෙනක් බැන්න මට වෙන කෙනක් ට ඇන්දීලා මම වැරදක් කරලා නැතුව ඒ මිනිහා කොලබ පොලිසි අරන් යන්න හැදුවා මාව පොලිසි වලින් කතා කළා බය උණා ටිකක්. බැනුම් අහලා කේන්තියෙන් හිටියේ Phone එකෙන් පැය ගානක් ඌ එක්ක වාද කරලා අත ගන්නකොට පොඩි ඇගිල්ලයි ඒ ලගින් තියෙන අනිත් එකයි හිරි වැටිලා තාම එහෙමයි බෙහෙත් ගත්තා දොස්තරලා ගනම් ගත්තේ නෑ නිකන් ම හරි යයි කිව්වා.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    දිග කතාවක් ඒක කෙටියෙන් කියනවා නම් කෙනක් බැන්න මට වෙන කෙනක් ට ඇන්දීලා මම වැරදක් කරලා නැතුව ඒ මිනිහා කොලබ පොලිසි අරන් යන්න හැදුවා මාව පොලිසි වලින් කතා කළා බය උණා ටිකක්. බැනුම් අහලා කේන්තියෙන් හිටියේ Phone එකෙන් පැය ගානක් ඌ එක්ක වාද කරලා අත ගන්නකොට පොඩි ඇගිල්ලයි ඒ ලගින් තියෙන අනිත් එකයි හිරි වැටිලා තාම එහෙමයි බෙහෙත් ගත්තා දොස්තරලා ගනම් ගත්තේ නෑ නිකන් ම හරි යයි කිව්වා.

    Blood pressure eka check karaganin yako sellam na owa.