ටෙලිග්‍රෑම්, ටොරන්ට් සහ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ඇරෙන්ඩ වෙන කියන්ඩ කිසිම ගැටළුවක් නෑ මිත්‍රවරුනි. යූටියුබ් එකේ 1440p වීඩියෝ එකක් බලන්ඩ පුලුවන් කිසිම බෆර් වීමකින් තොරව. ඇපල් ටීවි, නෙට්ෆිලික් සහ ප්ලෙක්ස් ට්‍රයි කරලා බැලුවා. ඔක්කොම 1080 ප්ලේ වෙනවා. සමහර වෙලාවට යූටියුබ් එකේ 4k ඒවත් බෆර් වෙන්නේ නැතුව වැඩ. 1440 තමා හොදම ගාන. වෙබ් බ්‍රවුසින් වුනත් ලොකු අව්ලක් නෑ. මට නම් දැනෙන ස්පීඩ් වෙනසක් නෑ. හැබැයි මොනාහරි ඩවුන්ලෝඩ් වෙන්ඩ දැම්මොත් 200ක් 220ක් වගේ තමා ඩවුන් වෙන්නේ.
1440 walata 18mbps witara yanawane.
දැනුයි මීටර් උනේ 

