SLT 256KBps අන්ලිමිටඩ් පැකේජ් එක ගත්තා

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ටෙලිග්‍රෑම්, ටොරන්ට් සහ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ඇරෙන්ඩ වෙන කියන්ඩ කිසිම ගැටළුවක් නෑ මිත්‍රවරුනි. යූටියුබ් එකේ 1440p වීඩියෝ එකක් බලන්ඩ පුලුවන් කිසිම බෆර් වීමකින් තොරව. ඇපල් ටීවි, නෙට්ෆිලික් සහ ප්ලෙක්ස් ට්‍රයි කරලා බැලුවා. ඔක්කොම 1080 ප්ලේ වෙනවා. සමහර වෙලාවට යූටියුබ් එකේ 4k ඒවත් බෆර් වෙන්නේ නැතුව වැඩ. 1440 තමා හොදම ගාන. වෙබ් බ්‍රවුසින් වුනත් ලොකු අව්ලක් නෑ. මට නම් දැනෙන ස්පීඩ් වෙනසක් නෑ. හැබැයි මොනාහරි ඩවුන්ලෝඩ් වෙන්ඩ දැම්මොත් 200ක් 220ක් වගේ තමා ඩවුන් වෙන්නේ.
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    අන්ලිමිටඩ් ඔය පැකේජ් ගැන විස්තර නෑනේ බන් සයිට් එකේ
     
    • Like
    Reactions: hodakolla

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,201
    8,196
    113
    M-Town
    ටෙලිග්‍රෑම්, ටොරන්ට් සහ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ඇරෙන්ඩ වෙන කියන්ඩ කිසිම ගැටළුවක් නෑ මිත්‍රවරුනි. යූටියුබ් එකේ 1440p වීඩියෝ එකක් බලන්ඩ පුලුවන් කිසිම බෆර් වීමකින් තොරව. ඇපල් ටීවි, නෙට්ෆිලික් සහ ප්ලෙක්ස් ට්‍රයි කරලා බැලුවා. ඔක්කොම 1080 ප්ලේ වෙනවා. සමහර වෙලාවට යූටියුබ් එකේ 4k ඒවත් බෆර් වෙන්නේ නැතුව වැඩ. 1440 තමා හොදම ගාන. වෙබ් බ්‍රවුසින් වුනත් ලොකු අව්ලක් නෑ. මට නම් දැනෙන ස්පීඩ් වෙනසක් නෑ. හැබැයි මොනාහරි ඩවුන්ලෝඩ් වෙන්ඩ දැම්මොත් 200ක් 220ක් වගේ තමා ඩවුන් වෙන්නේ.
    Dan kiyala wadak na,Two Weeks walin passe mkda Thathwe kiypn.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    256kbps kiyanne 2Mbps line eka tamai bro
    Mbps කියන්නෙහ් එකක් MBps කියන්නෙහ් එකක් ...

    ඔය ගනන් වලට අන්ලිමිටඩ් ගන්නහ් එක පට්ට පාඩුයි්... ගොඩක් වෙලාවට බ්‍රොව්සින් වැඩ වලටහ් නොර්මල් පැකෙජ් එක ඇති
    ඩවුන්ලොඩ් ලින්ක් ටික දාලා තියාගෙනහ් නයිට් ටයිම් ඩවුන්ලොඩ් වෙන්නහ් දානවා NAS එකට
    නැත්තම් ටයිම් බෙස් එකක් දාලා රැට් ඩවුන් ලොඩ් වෙන්නහ් දානවා ..
    ------ Post added on Apr 26, 2021 at 10:22 PM
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දැනට ඉන්න package එක්කම ඉන්න එක හොදයි වගේ.. බඩ ගාගෙන යන්න connection අරන් මොකටද බං :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    na mcn. mage asannawa 2MBPS yanawa 1080p walata. (12-14mbps) :baffled: 1440 walata 18mbps witara yanawane.
    මේක නම් වැරදියි මචං.
    https://support.google.com/youtube/answer/78358?hl=en

    මේ ලින්ක් එක බලන්න. ගූගල් එකෙන් කියන්නෙත් 1080p වීඩියෝ එකක් හොඳටම බලන්න 5Mbps(625KBps) Connection එකක් තිබ්බත් ඇති කියල. 2MBps කියන්නෙ 16Mbps නේහ්. එච්චර එකක් ඕන නෑ බං.
     
    • Like
    • Wow
    Reactions: Erzo and san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මේක නම් වැරදියි මචං.
    https://support.google.com/youtube/answer/78358?hl=en

    මේ ලින්ක් එක බලන්න. ගූගල් එකෙන් කියන්නෙත් 1080p වීඩියෝ එකක් හොඳටම බලන්න 5Mbps(625KBps) Connection එකක් තිබ්බත් ඇති කියල. 2MBps කියන්නෙ 16Mbps නේහ්. එච්චර එකක් ඕන නෑ බං.
    Hm. Ad ehema load unada danne na. Nattam samahara video 60FPS upload karala thibboth man hithanne normal ewata wadiya double yanawa. Ekada danne na.
     
    • Like
    Reactions: sithija.h