කොරෝන

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ලෝකෙ කොරෝනා බලපෑමෙන් දැනට භයානක ම තැන ඉන්නෙ ඉන්දියාව ද ?

    සිරාවට ම මාර බයක් ආවෙ විසාලාව ජීවමාන වෙලා වගෙ යකුනෙ 💀💀 මේ විදියට ඉස්සහරට මොන වගේ තත්වයක් ඇති වෙයි ද? හදිස්සියේ රට ම වැහුවොත්?
    කොරෝනා වැඩි වෙන්නත් කලින් ඒලෙවලුත් මාස දෙකක් කල් දැම්ම. ඒකත් තව ඉස්සරහට යාවි. ඉස්කොලත් වැහුව නේද ආපහු? මාර කරදර ගොඩක් එන්න ළගයි වගේ. ඩිග්‍රිය ගනිද්ද් වයසත් යනව. ඔක්කොටම වඩා බය ගෙදර මිනිස්සු හදා ගනී ද කියල

    මට සති ගාණක ඉදන් උගුර රිදෙන්න එනව ඒත් හෙම්බිරිස්සාවක උණක කැස්සක සේයාවක් නම් නෑ

    හදිස්සියේ කොරෝනා හැදිල යන්න උනොත් කියල මල්ලක් ලේස්ත් කරන් හිටපන්ලා උබලත්. මොකද ගෙනියන උන්ට වෙලාවක් නෑලු ඇදුමක් වත් දාගන්න
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔක්කොටම වඩා බය ගෙදර මිනිස්සු හදා ගනී ද කියල
    :yes::yes::(

    මිනිස්සුත් මචං ආණ්ඩුවලට බැණ බැණ ඉන්නව.
    තමන්ගෙන් මේ වසංගතය වෙනුවෙන් කලයුතු
    යුතුකම් කොටස හරියට ඉටු නොකර. හැබැයි
    හැමෝම නෙමෙයි.
    ------ Post added on Apr 26, 2021 at 10:57 PM
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඔක්කොටම වඩා බය ගෙදර මිනිස්සු හදා ගනී ද කියල
    :yes::yes::(

    මිනිස්සුත් මචං ආණ්ඩුවලට බැණ බැණ ඉන්නව.
    තමන්ගෙන් මේ වසංගතය වෙනුවෙන් කලයුතු
    යුතුකම් කොටස හරියට ඉටු නොකර. හැබැයි
    හැමෝම නෙමෙයි.
    ------ Post added on Apr 26, 2021 at 10:57 PM
    තමන් පරිස්සම් වෙන්න ඕන තමයි. ඒත් මිනිස්සුන්ට කරන්න බැරි දේවල් තියෙනව තනි තනි මිනිස්සු විදියට රටේ ම උන් හොද විදියට වැඩ කරන්නෙ නෑනෙ. තමන් කොච්චර පරිස්සම් උනත් මචන් බඩු ගේන කඩේ කෙනාට කොරෝනා නම් වැඩ වරදින්න පුළුවන් නේද කොච්චර බඩු අව්වෙ තියල හෝදල ගත්තත්?
    සමහර බඩු තියෙනවා නෙ එහෙම කරන්න බැරි. රජයකට මිනිස්සුන්ට එහා හිතලා යම් තල්ලුවක් දෙන්න බැරි නම් බණින එකේ කිසි වැරැද්දක් නෑ තමන් පරිස්සම් වෙන ගමන්!! අනික හම්බ උනු ආධාර වලින් මොනවා ද කරේ?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ඔක්කොටම වඩා බය ගෙදර මිනිස්සු හදා ගනී ද කියල
    :yes::yes::(

    මිනිස්සුත් මචං ආණ්ඩුවලට බැණ බැණ ඉන්නව.
    තමන්ගෙන් මේ වසංගතය වෙනුවෙන් කලයුතු
    යුතුකම් කොටස හරියට ඉටු නොකර. හැබැයි
    හැමෝම නෙමෙයි.
    ------ Post added on Apr 26, 2021 at 10:57 PM
    mehem hithapan, iskole class 1k thiyenw eke inna lamai pissu kelinne, teachers la hithuwoth ah un danaganna epai hariyat hasirenna kiyala, nikan balan hitiyoth hari d e vade? nane
    e vage government ekak thiyenne laws hadala eva hariyat execute karanna/venawad balanna, eva kale nane anthima hariye, anduwa danaganna one minissunwa control karanna, evata one laws ehem thiyenw okkom
     
    • Like
    Reactions: hodakolla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    තමන් පරිස්සම් වෙන්න ඕන තමයි. ඒත් මිනිස්සුන්ට කරන්න බැරි දේවල් තියෙනව තනි තනි මිනිස්සු විදියට රටේ ම උන් හොද විදියට වැඩ කරන්නෙ නෑනෙ. තමන් කොච්චර පරිස්සම් උනත් මචන් බඩු ගේන කඩේ කෙනාට කොරෝනා නම් වැඩ වරදින්න පුළුවන් නේද කොච්චර බඩු අව්වෙ තියල හෝදල ගත්තත්?
    සමහර බඩු තියෙනවා නෙ එහෙම කරන්න බැරි. රජයකට මිනිස්සුන්ට එහා හිතලා යම් තල්ලුවක් දෙන්න බැරි නම් බණින එකේ කිසි වැරැද්දක් නෑ තමන් පරිස්සම් වෙන ගමන්!! අනික හම්බ උනු ආධාර වලින් මොනවා ද කරේ?
    hugak kadawala badu wikunana ewun mask danne na.