ලෝකෙ කොරෝනා බලපෑමෙන් දැනට භයානක ම තැන ඉන්නෙ ඉන්දියාව ද ?
සිරාවට ම මාර බයක් ආවෙ විසාලාව ජීවමාන වෙලා වගෙ යකුනෙ
මේ විදියට ඉස්සහරට මොන වගේ තත්වයක් ඇති වෙයි ද? හදිස්සියේ රට ම වැහුවොත්?
කොරෝනා වැඩි වෙන්නත් කලින් ඒලෙවලුත් මාස දෙකක් කල් දැම්ම. ඒකත් තව ඉස්සරහට යාවි. ඉස්කොලත් වැහුව නේද ආපහු? මාර කරදර ගොඩක් එන්න ළගයි වගේ. ඩිග්රිය ගනිද්ද් වයසත් යනව. ඔක්කොටම වඩා බය ගෙදර මිනිස්සු හදා ගනී ද කියල
මට සති ගාණක ඉදන් උගුර රිදෙන්න එනව ඒත් හෙම්බිරිස්සාවක උණක කැස්සක සේයාවක් නම් නෑ
හදිස්සියේ කොරෝනා හැදිල යන්න උනොත් කියල මල්ලක් ලේස්ත් කරන් හිටපන්ලා උබලත්. මොකද ගෙනියන උන්ට වෙලාවක් නෑලු ඇදුමක් වත් දාගන්න

Last edited: