මොරගහහේන පැත්ත ගැන දන්න කවුරුත් ඉන්නවද?
කොහොමද ඒ පැත්තේ ඉඩම් වල ගනන් එහෙම? කොලඹ යන්න එන්න එහෙම වෙලාව කොහොමද බස් වල ? හොරණට ඇවිත්ද යන්න ඕනෙ?
කොහොමද ඒ පැත්තේ ඉඩම් වල ගනන් එහෙම? කොලඹ යන්න එන්න එහෙම වෙලාව කොහොමද බස් වල ? හොරණට ඇවිත්ද යන්න ඕනෙ?
Detail kiyahan, Ubage Contact number eka danna machan.අපේ ඉඩමක් තියෙනව. පර්චස් 18ක්. ලක්ශ 2 ගානෙ දෙනව. මොරගහහේන වත්තෙ කඩේ හන්දියෙ.
උඹ මොරගහහෙනෙ කොහෙද බන් ? මිල්ලෑව කිට්ටුවද ?අපේ ඉඩමක් තියෙනව. පර්චස් 18ක්. ලක්ශ 2 ගානෙ දෙනව. මොරගහහේන වත්තෙ කඩේ හන්දියෙ.
town eka kittuwa gewal ekka idan nedda ban?Padukke idan oni nam kiyapan .. set karala dennam 90 000 idala thiyanawa
10p ganna barida?අපේ ඉඩමක් තියෙනව. පර්චස් 18ක්. ලක්ශ 2 ගානෙ දෙනව. මොරගහහේන වත්තෙ කඩේ හන්දියෙ.
ha... man balapu eka tikak athule wadi wageමොරගහහේන town එක කිට්ටුව මම දන්න ඉඩම් කීපයක්ම තියනවා මචං . එව්වා දැනටමත් ගිහින්ද දන්නේ නෑ . අවශ්‍යයිනම් මම අහල contack කරලා දෙන්නම්
මම ඇහුවා . ඉඩම තියෙන්නේ town එක කිට්ටුව . ප්‍රධාන පාරට ගොඩක් ලඟයි . 0342254251 number එකට call කරන්න . ඉඩම මෙයාගේ . නම Mr. අබේපාලha... man balapu eka tikak athule wadi wage
ela...mn balannam....මම ඇහුවා . ඉඩම තියෙන්නේ town එක කිට්ටුව . ප්‍රධාන පාරට ගොඩක් ලඟයි . 0342254251 number එකට call කරන්න . ඉඩම මෙයාගේ . නම Mr. අබේපාල