මොරගහහේන

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මොරගහහේන පැත්ත ගැන දන්න කවුරුත් ඉන්නවද?
    කොහොමද ඒ පැත්තේ ඉඩම් වල ගනන් එහෙම? කොලඹ යන්න එන්න එහෙම වෙලාව කොහොමද බස් වල ? හොරණට ඇවිත්ද යන්න ඕනෙ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    හොමාගමට බස් තියෙනවා
    එතනින් කොළඹට යන්න පුළුවන් .
    ඉස්සර නම් ඔව්ව කැලෑවල් .
    දැන් නම් ඔය කර්මාන්තපුර එහෙම හැදිලා නිසා ටිකක් දියුණු ඇති.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හොරණ යන්න ඕනි නෑ. මොරගහෙන පිළියන්දල (127) බස් එක තියෙනවා. හොරණ කොළඹ (120) රූට් එක යන්නේ ගෝනපොල හරහා. ගෝනපොලින් මොරගහෙන පිළියන්දල (127) රූට් එක සම්බන්ද වෙනවා. මගේ යාලුවෙක් ගත්තා ඔලබොඩුව හරියෙන් පර්ච් එක 150000 ක් වෙනවා ඒ හරියේ. මොරගහහේන හරියේ කොහොමද දන්නේ නෑ. ලොකු වෙනසක් නැතිව ඇති.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    අපේ ඉඩමක් තියෙනව. පර්චස් 18ක්. ලක්ශ 2 ගානෙ දෙනව. මොරගහහේන වත්තෙ කඩේ හන්දියෙ.
    උඹ මොරගහහෙනෙ කොහෙද බන් ? මිල්ලෑව කිට්ටුවද ?
     

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,453
    79
    48
    Good area for residence, come to Colombo is possible from Horana (280 & 315 route) or Kottawa (280 route). road network is good, growing and flat area, any more pl PM me
     
    • Like
    Reactions: darkhair

    sashikassw

    Member
    May 13, 2009
    5
    4
    3
    මොරගහහේන town එක කිට්ටුව මම දන්න ඉඩම් කීපයක්ම තියනවා මචං . එව්වා දැනටමත් ගිහින්ද දන්නේ නෑ . අවශ්‍යයිනම් මම අහල contack කරලා දෙන්නම්
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මොරගහහේන town එක කිට්ටුව මම දන්න ඉඩම් කීපයක්ම තියනවා මචං . එව්වා දැනටමත් ගිහින්ද දන්නේ නෑ . අවශ්‍යයිනම් මම අහල contack කරලා දෙන්නම්
    ha... man balapu eka tikak athule wadi wage
     

    sashikassw

    Member
    May 13, 2009
    5
    4
    3
    ha... man balapu eka tikak athule wadi wage
    මම ඇහුවා . ඉඩම තියෙන්නේ town එක කිට්ටුව . ප්‍රධාන පාරට ගොඩක් ලඟයි . 0342254251 number එකට call කරන්න . ඉඩම මෙයාගේ . නම Mr. අබේපාල
     
    • Like
    Reactions: darkhair

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,713
    8,043
    113
    Kotahena
    langadi oya paththe giya (eeye) parawal patta quality ekata hadala carpet daala hena size.

    kiriwaththuduwen eha moonamale indan homagamata thiyana paara nam issara wage patta chater, wahana kadenawa eken yaddi. habai ekath hadagena enawa kiyala thamai aranchiya eath hadune naha dan danna kaleka indan ohe ada ada yanawa. ea para kaalla haduwain passe nam loku awulak naha.

    monamale pahu karala tikak durata yanakota ambagas handiya paththa pass karala daanna thiyanawa wamata parak, eken kelinma kahathuduwata enna puluwan highway entrance
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මම ඇහුවා . ඉඩම තියෙන්නේ town එක කිට්ටුව . ප්‍රධාන පාරට ගොඩක් ලඟයි . 0342254251 number එකට call කරන්න . ඉඩම මෙයාගේ . නම Mr. අබේපාල
    ela...mn balannam....