ඕනෑම video එකක් download කරමු!

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ලේසියෙන්ම පුළුවන්.
    $ youtube-dl -F <URL> දාන්න.
    ඔයාට පෙන්නාවි available qualities / formats ඔක්කොම sizes එක්කම.



    මෙන්න මේ වගේ

    View attachment 122147


    -------------------------------------------------------------------




    මිට වඩා ලේසි ඒවගේ මේ ලිස්ට් එකේ තියන ඕනෑම video එකක් download කරන්න පුලුවන් ද? youtube ඇරෙන්න sites 1000+ ගානක් මේ software එක support කරනවා. මාර speed. පට්ට options තොගයක් තියනවා. මර lightweight! වෙන මොනවද ඕන? මේක තමා මම දැකපු ලෝකේ හොඳම software එක.

    මම දන්නවා ඔයාගේ ප්‍රශ්නේ.. ඔයා අස කරන user interface එකක් මේකට නෑ.. ලස්සන දිග bar එකක් url එක දාන්න. ඊට පස්සේ ලස්සන ලොකු button එකක් ඔබන්න. ඊට පස්සේ animations වලින් ලස්සනට පෙන්නන ඒ ඒ videos වල info. ඒ නිසා මේ software හැමෝටම හරියන්නේ නෑ. විශේෂයෙන් software වල ලස්සන රසවිඳින අයට. මේ තියෙන්නේ වැඩේ විතරක් ඕන අයට. ඔය කියන software load කරලා, ඒ ලිස්ට් එකෙන් එකක් තෝරාගන්න හදනකොට youtube-dl users ලා videos 2-3ක් download කරලා ඉවරයි..

    අනික මොකද්ද මේකේ අමාරු?

    youtube-dl -f mp4 <URL> කියලා enter එක ඔබන එක ?

    මේ ඔයා හිතන විදිහ මිත්‍රයා. ඔයාට තියෙනේ අලුත් ලස්සන software හොයන්න නෙවේ, හිතන විදිහ ටිකක් වෙනස් කරන්න.
    ------ Post added on Apr 28, 2021 at 10:23 AM


    Patta, apita meka use karala apema ekak hadanna bariweida machan. meka dll ekakda, mama thama baluwe na phone eke awith inne
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඕනෑම වීඩීයෝ ලින්ක් එකක් දෙන්න.. මම ඩවුන්ලෝඩ් කරලා පෙන්නම්...without software.. මම හිතන විදිහ වෙනස් තමයි මිත්‍රයා.. ඒත් අපි අප්ටේඩ්ට්

    දැන් ඔයාම නේද කිවුවේ මිට වඩා ලෙසිනේ software එකක් use කරා නං කියලා?
    ඊට පස්සේ කිවුවා මිට වඩා ලේසි tools තියනවා කියලා.
    දැන් කියනවා ඔයාට ඕන video එකක් software එකක් tool එකක් නැතුව download කරන්න පුළුවන් ලු! updated ලු!

    ඉතින් එහෙනං "මිට වඩා ලෙසිනේ software එකක් use කරා නං" කිවුවේ ඇයි?
    ඔයා කියාන එකකට එකක් ගැලපෙන්නේ නෑ නේ!

    අනික software නැතුව download කරනවා කියන්නේ මොකද්ද? තමන්ම script එකක් ලියා ගත්තත් එක tool එකක් නේ!

    මම use කරනවා tool එකක්, එක මම share කළා කරන හැටිත් එක්ක. මට ඒක හොඳටම හොඳයි.

    ඉතින් ඔයාගේ කරන විදිහ share කරන. වැඩේ ඉවරනේ! බලමු ඔයාගේ විදිහ මොකද්ද කියලා. ඔයා එක thread එකක් දාලා share කරන්න. එතකොට ඒක ලේසි කට්ටිය ඒක use කරයි නේ? ඔයාගේ "updated" එක. :D

    -----------------------------------------


    Patta, apita meka use karala apema ekak hadanna bariweida machan. meka dll ekakda, mama thama baluwe na phone eke awith inne

    tool එක open source කියලයි කියන්නේ... ඔයාට source code එක අරගෙන ඔයාට කැමති ඕන දෙයක් කරන්න පුළුවන්.. ඔයාගෙම tool එකක් හදා ගන්න පුළුවන්.. try කරලා බලන්න.. (y)
    ------ Post added on Apr 28, 2021 at 1:04 PM