ආණ්ඩුව වැඩ පෙන්නයි : රසායනික පොහොර තහනම්.

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    රසායනික පොහොර කෘමි නාශක වල් නාශක භාවිතය සහ ආනයනය තහනම් කරන්න කැබිනට් අනුමැතිය.

    කරුණාවෙන් සලකන්න: රිවස් වීමට 78% ක සම්භාවිතාවක් ඇති අතර ගවමස් තහනමට සිදුවූදේ වීමට 20% ක සම්බවිතාවක් ඇත.

    මෙම තීරණය එලෙසින්ම ක්‍රියාත්මක වීමට ද 2% සම්භාවිතාවක් ඇත
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Screenshot_20210428-090435~3.png
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මෝඩ කතා බන් මෙව්වා. කාබනික පොහොර, කොම්පෝස්ට් දාලා කොහොමද බන් මහා පරිමාණෙන් වගා කරන්නේ.
     
    • Dislike
    Reactions: malrulz and shenat

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ඕක කරන්න කලින් ජාතික පලිබෝධ ප්‍රතිපත්තියක් හදලා ක්‍රියාත්මක කරලා ඉන්න ඕන බන්. දැන් තියෙන විදියට එක පාරම නවත්තන්න බෑ. ඒක නිසා ඕක වෙයි කියලා හිතන්න අමාරුයි බන්.
    අනික රසායනික පොහොර සම්පුර්ණයෙන්ම නවත්තන්න බෑ. කොම්පෝස්ට් වලින් වගා කරන්න පුලුවන් කියලා කියනවා නම් ඒක විහිලුවක් බන්
     

    Lakshan_liyanage

    Junior member
  • Dec 11, 2016
    139
    24
    18
    Oya magul kiyanne lankawata pora import karana unwa baya karala gaanak kapaganna. Gaana dunnama aye genna denawa. Nethuwa ratata adareta nevei.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක හොඳයි කියන උන් ජීවිතේට වාණිජ වගාවක් කාබනික පෝර භාවිතා කරලා කරපු නැති උං. මේදේ කරන්න ඕන ක්‍රමිකව. සැලැස්මකට. එහෙම නැතිව එකපාරටම හුටස් ගාල කලොත් මාර ප්‍රශ්නයක් වෙන්නෙ. කාම්බෝජයට වෙච්චි දේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු.

    මහාපරිමාණ කාබනික වගාවන් වල අස්වැන්න අඩුයි.
    මහාපරිමාණ කාබනික වගාවන් කිරීමට කාබනික පෝර නිෂ්පාදනයට වැඩපිළිවෙලක් තියනවද ?
    ප්‍රාදේශීය සභා වලින් හදන කාබනික පෝර බහුතරේ කමකට නැති දාන්න වෙන මොනවත් නැත්තං දාන්න හොඳ ජාතියක්
    තව තියනවා කියන්න ඕන්නං දේවල්.. දැං වෙලාවක් නෑ දාන්න..
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඕක කරන්න කලින් ජාතික පලිබෝධ ප්‍රතිපත්තියක් හදලා ක්‍රියාත්මක කරලා ඉන්න ඕන බන්. දැන් තියෙන විදියට එක පාරම නවත්තන්න බෑ. ඒක නිසා ඕක වෙයි කියලා හිතන්න අමාරුයි බන්.
    අනික රසායනික පොහොර සම්පුර්ණයෙන්ම නවත්තන්න බෑ. කොම්පෝස්ට් වලින් වගා කරන්න පුලුවන් කියලා කියනවා නම් ඒක විහිලුවක් බන්

    තීරණේ ගන්නවා -->> රිවස් කරනවා.

    ඉවසන් ඉන්න චුට්ටි කාලයිනේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    Mata nam awula karayida nadda kiyana eka nemeyi karanne kohomada kiyana eka.
    Kaha wawwa wage saladumak natiwa karala hari yanne naha. Salli ituru karanna.
    Sirimawota waradunet etana.
    Awurudu 6-7 k aragena kramikawa karanna one project. Ita kalin study ekak karanna one .
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    Mata nam awula karayida nadda kiyana eka nemeyi karanne kohomada kiyana eka.
    Kaha wawwa wage saladumak natiwa karala hari yanne naha. Salli ituru karanna.
    Sirimawota waradunet etana.
    Awurudu 6-7 k aragena kramikawa karanna one project. Ita kalin study ekak karanna one .


    රෑට හිතුනම උදේට කැබිනට් එකට දානවා approve වෙනවා. ප්‍රැක්ටිකල් නෑ ඉතින් ආයේ රිවස් වෙනවා.

    gut feeling එකෙන් ගන්න තීරණ මේවට සෙට් වෙන්නේ නෑ. යුද්දෙට හරියන්න පුළුවන් සමහර විට
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක නම් පට්ට.කාබනික විදිහට වගා කරන ලෝකේ පලවෙනි රට ලංකාව වෙනවා අනිවා..
    ඕක තමා නකමුරා කියන්නේ උදේ පාන්දරම සාකේ ගහන්න එපාය කියල
     
    • Haha
    Reactions: maxtalker