duppath puthaage oxygen cylinder vip kenekta issima

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Ubalage lantheth oita wada wenas dewal bala poroththu wenda epa.

    මේ පාර නම් සිරි කැන්හළුන්ගේ දේශපාලන සික අඩු වෙයි කියල හිතනව අඩුමගානේ ගෙදර ඉන්න එකෙක් දෙන්නෙක් වත් කුරීය ගැහුවම.
    පොඩි පොඩි ලාබ බලාගෙන කස්සිප්පු කරයවයි චෙන් හොරුන්වයි පාර්ලිමේන්තු යවන්නේ නැතුව ඉගෙනගත්ත තරුණ මිනිස්සු යවයි කියල හිතමු ඉදිරියට.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    මේ පාර නම් සිරි කැන්හළුන්ගේ දේශපාලන සික අඩු වෙයි කියල හිතනව අඩුමගානේ ගෙදර ඉන්න එකෙක් දෙන්නෙක් වත් කුරීය ගැහුවම.
    පොඩි පොඩි ලාබ බලාගෙන කස්සිප්පු කරයවයි චෙන් හොරුන්වයි පාර්ලිමේන්තු යවන්නේ නැතුව ඉගෙනගත්ත තරුණ මිනිස්සු යවයි කියල හිතමු ඉදිරියට.
    Mona pissuda ban. Arshilands wala unge pawul wala un malath paksha wala puka dena eka nawaththanne na.
    Moda huththala inne. Godak durata gam wala. Man arshiklands wala hitiya kale oka sahenna dakala thiyanawa.

    Man dan inna rate deshapalana paksheka nayakayek inne mage apartment building eke.
    Uu deshapalana paksheka nayakayek kiyala man danneth awruddak withara giyata passe. Mokada uta security thiya driver kenek wath nathi hinda. :rofl:
    Dial eka yanne uge car eke or taxi eke. Samahara welawata bus eke. :rofl:
    Security anan manan mokuth na. Ekata arshiklands wala amathi pakku. Wahana 20k withara yanawa eka pakek ekka.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අනේ බන් ඇත්තටම කදුළු ආවා. පව් අසරණයො. අර අසරණ ගෑනි මැරුව වගේ නේද? කවුරු හරි එයාට උදව් කරපන් දෙයියනේ
    සින්හලුනි, අපි සැවොම එක්වී ජම්බුද්විපයට සහය දිය යුතුය. මෙය අපේ යුතුකමක්ය. මහා කලු සින්හලයාගේ තරම පෙන්නීමට මෙය කදිම අවස්තාවකී. කිරියේ සැවොම මෙම සති අන්තයේදි ජම්බුද්විපය බලා නැව් ගත වීමු.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    මේ පාර නම් සිරි කැන්හළුන්ගේ දේශපාලන සික අඩු වෙයි කියල හිතනව අඩුමගානේ ගෙදර ඉන්න එකෙක් දෙන්නෙක් වත් කුරීය ගැහුවම.
    පොඩි පොඩි ලාබ බලාගෙන කස්සිප්පු කරයවයි චෙන් හොරුන්වයි පාර්ලිමේන්තු යවන්නේ නැතුව ඉගෙනගත්ත තරුණ මිනිස්සු යවයි කියල හිතමු ඉදිරියට.
    taruna un inneeth Nipuna Ranwaka wage un ban
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    මේ පාර නම් සිරි කැන්හළුන්ගේ දේශපාලන සික අඩු වෙයි කියල හිතනව අඩුමගානේ ගෙදර ඉන්න එකෙක් දෙන්නෙක් වත් කුරීය ගැහුවම.
    පොඩි පොඩි ලාබ බලාගෙන කස්සිප්පු කරයවයි චෙන් හොරුන්වයි පාර්ලිමේන්තු යවන්නේ නැතුව ඉගෙනගත්ත තරුණ මිනිස්සු යවයි කියල හිතමු ඉදිරියට.
    Taruna kiyala deyak one nam naha. Wadak karanna puluwan mattane minissu tikak yawanna one.
     
    • Like
    Reactions: Stimulus mind

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    dakapu kal, lanakwe na ban, aimath enneth nathi wei godak welawata :(
    එන්න නම් එපා. මමත් මේ පැනගන්න බලන් ඉන්නේ. ජොබක් තියේ නම් සෙට් කරන්නෝ. (වයිපරගේ ලබ්බ ඉවර වෙන්නේත් නෑ, පවුලත් එක්කම පැන ගන්න)
     
    • Like
    Reactions: Stimulus mind

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,529
    4,310
    113
    මේ පාර නම් සිරි කැන්හළුන්ගේ දේශපාලන සික අඩු වෙයි කියල හිතනව අඩුමගානේ ගෙදර ඉන්න එකෙක් දෙන්නෙක් වත් කුරීය ගැහුවම.
    පොඩි පොඩි ලාබ බලාගෙන කස්සිප්පු කරයවයි චෙන් හොරුන්වයි පාර්ලිමේන්තු යවන්නේ නැතුව ඉගෙනගත්ත තරුණ මිනිස්සු යවයි කියල හිතමු ඉදිරියට.
    igena gatta tharuna adu cule parayo innwa
    hoda attitude thyena unawayi yawanna ona