SAKKILIYEKUGE SAKKILI VADAK (UDAUVAK KARANNA PULUVANNAM KARAPALLA, PINAK)

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    එළ බුවා;16920909 said:
    kellata mentally watenna denna epa mchn, police payannot oya wage ballanta support bn, anemanda yamak kamak kraganna beri ekektanan me rate neethiyen pilisaranak na :sorry:

    Godak mentally Vatila inne.. Gedarin eliyatavath bahinne nahe..
    Asadaranayak velath kisi deyak kara kiya ganna bari unama mokakda me nithiya kiyala hithenava neda?
    :oo:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    kokatath policeyata paminili karapan...un action ekak gathe nathnam manawa himikam komisamata peminili karapan...

    Mamath Oya de Thamai kiuwe... kokatath nikan paminillak dala thiyanna kiyala.. game innama bahe vage danenavanam vena kohata hari gihin navathila
    Uta viruddava Nithiyen Fight karanna kiyala athharinne nathuva.. Habai game idan nevei.. Habai prasnekata thiyenne upan gama, tika tika harima amaruven hadagaththa Gedara, ehema ekaparama kath kauruvath nathuva aluth thanakata yana eka...
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    :( හ්ම්ම්ම් නඩු කියන්න බැහැනේ පොඩි ගැනු දැරිවියෙක්ට.....ඊට වඩා හොදයි අම්මා ආපහු එනකම් වෙන පළාතකට යන එක...මොකද ඔය ටවුමෙම ආපහු පටන් ගත්තොත් ආපහු කරදරේ.....තනියෙන් කොල්ලෙක් පවුලේ නැතුව කෙල්ලෙක්ට ඕවට තනියෙන් මුණ දෙන්න amarui....

    අනික මේක කරපු කෙනාගෙන් පලිගන්න ගියොත් මේක නොදන්නතව ගොඩක් දැනගන්නවා....ඒක ගොඩාක් හිතල බලල කරන්න ඕන කියලයි මගේ අදහස.....

    Thanks Machan
     

    thanujaka

    Well-known member
  • නඩු දාන්න පුළුවන්... හැබැයි පුතෝ ඕක බරගානක් වියදන් වෙන නඩුවක්... මම හොදින්ම දන්නා හින්ද කියන්නේ ලොවෙත් ඕකට උසාවි යන්න නං එපා... මොකද අනිත් පැත්තට සාක්කි හදාගෙන බොහොම ලේසියෙන් බොරු ඇත්ත කරන්න පුළුවන් නඩු ඕව... අන්තිමට නංගිටම කෙළවෙන්න තියෙන සම්භාවිතාව බොහොම වැඩි නඩුවක් ඕක... නීතියේ තියෙන දේවල් එහෙම්මම ප්‍රායෝගික ජීවිතෙදි පාවිච්චි කරන්න බැ බන් මේ රටේ... සෝ හොදම දේ තමයි ඒ මිනිහත් එක්ක ආරවුලට යන්නේ නැතුව ඔහොමම ඕක අත ඇරලා දාන එක... උබලට නීතිමය වශයෙන් යමක් කරන්නම ඕනේ කියල හිතෙනවනන් මට PM එකක් දාපන් මං කියන්නන් කරන්න ඕන ඩේ... නමුත් මගේ පෞද්ගලික අදහස නං එහෙම දෙකට යොමුවෙන්න එපා කියන එක...:yes:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    :angry::angry::angry::angry::angry:
    නොදකින් කාලකන්නියා
    මුන් වගේ උන් නම් තියන්න වටින් නැ
    එත් මේ වෙලාවේ කල්පනාවෙන් වැඩ කරන්න වෙන්නේ
    මොකද කෙල්ල ඉන්නෙත් තනියමනේ
    දැන්ම අරු එක්ක ගේමට යන්න හොදනැ
    හැබැයි කවද හැටි අරුට ඔකේ return ඒක අනිවා දෙන්න ඕනේ බන්
    ඔය කාලකන්නිය ඔය වගේ වැඩ තව කියක් කරලා ඇතිද?
    තව කොච්චර ඉස්සරහට කරයිද
    කාලක්කනි :angry::angry:

    Ane manda machan.... Paw..
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    එළකිරි කොල්ලෙක්;16921107 said:
    පොලිසියෙ ඉන්න උන් පොන්නයො ද බං? බට් උන්ට කිව්වොත් ඒ කෙල්ලට තව මොනව හරි වැරැද්දක් දාවි ද දන්නෙ නෑ?
    හොඳම දේ මචන් ඔය ගම් පලාතෙන් මාරු වෙන එක. බට් නංගිට කියපං කවද හරි බඳින එකාට ඔය කුරුණෑගලදි උන විත්තිය සේරම කියන්න කියලා( උඹද දන්නෙ නෑ නෑනා පොඩ්ඩ නේහ් :P) නැත්නම් නංගි බඳින එකාට කියනන් කලින් වෙන එකෙක් කනේ තිව්වොත් ඕක වෙනම හුට්ටප්පරයක්:sorry:

    Ane nahe machan... Mage Sahodarayek venne.. eyalata kauruvath nahe. (Man Badala Machan..:D)
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    නඩු දාන්න පුළුවන්... හැබැයි පුතෝ ඕක බරගානක් වියදන් වෙන නඩුවක්... මම හොදින්ම දන්නා හින්ද කියන්නේ ලොවෙත් ඕකට උසාවි යන්න නං එපා... මොකද අනිත් පැත්තට සාක්කි හදාගෙන බොහොම ලේසියෙන් බොරු ඇත්ත කරන්න පුළුවන් නඩු ඕව... අන්තිමට නංගිටම කෙළවෙන්න තියෙන සම්භාවිතාව බොහොම වැඩි නඩුවක් ඕක... නීතියේ තියෙන දේවල් එහෙම්මම ප්‍රායෝගික ජීවිතෙදි පාවිච්චි කරන්න බැ බන් මේ රටේ... සෝ හොදම දේ තමයි ඒ මිනිහත් එක්ක ආරවුලට යන්නේ නැතුව ඔහොමම ඕක අත ඇරලා දාන එක... උබලට නීතිමය වශයෙන් යමක් කරන්නම ඕනේ කියල හිතෙනවනන් මට PM එකක් දාපන් මං කියන්නන් කරන්න ඕන ඩේ... නමුත් මගේ පෞද්ගලික අදහස නං එහෙම දෙකට යොමුවෙන්න එපා කියන එක...:yes:

    Uba kiyana eke Loku Aththak Thiyenava.. Ehema Naduvak dala adagena yanna puluvan hakiyavakuth eyalata nahe.. oka boruvak kiyala dana danath
    dannavane pare inna sakkili kolloi, samahara minissui..hari katha vidihata machan hasirennelu...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo: wena palathakata gihin alth ekak danna kiyapan oya hariye dammoth ohe inna ballo wena wena ewa karaganna ey :sorry:



    :( හ්ම්ම්ම් නඩු කියන්න බැහැනේ පොඩි ගැනු දැරිවියෙක්ට.....ඊට වඩා හොදයි අම්මා ආපහු එනකම් වෙන පළාතකට යන එක...මොකද ඔය ටවුමෙම ආපහු පටන් ගත්තොත් ආපහු කරදරේ.....තනියෙන් කොල්ලෙක් පවුලේ නැතුව කෙල්ලෙක්ට ඕවට තනියෙන් මුණ දෙන්න amarui....

    අනික මේක කරපු කෙනාගෙන් පලිගන්න ගියොත් මේක නොදන්නතව ගොඩක් දැනගන්නවා....ඒක ගොඩාක් හිතල බලල කරන්න ඕන කියලයි මගේ අදහස.....

    Eka Harida Ban???? Ethakota Me Vage Ka***yo Hetath Thava Kenekta Me Dema Karai Neda???

    මගේ අදහසත් වෙන දිහාකට ගිහින් බිස්නස් එකක් කරගන්න කියන එක. මොකද ඌ පොලිසියත් එක්කත් බොන එකෙක් නං ඌ ටිකක් තදයෙක්. පොන්ස් තමා කරන්න දෙයක් නෑ.

    හොඳ පොරක් ඉන්න ඕනේ ඒ කෙල්ලට ශක්තියක් වෙන්න නැත්තන් ඔය වගේ කෙල්ලෙක්ට ඒ වගේ එකෙක් එක්ක හැප්පෙන්න අමාරුයි බං. එහෙනං රට කාපු කෙල්ලෙක් වෙන්න ඕනේ. ඌව හිරේ යැව්වත් ඌ එක්ක හිටපු උන් ඔය කෙල්ලට යහතින් ඉන්න දෙයි කියල හිතනවද උඹ :sorry:
    ඔය යකා උසාවි ගිහින් නඩුව කණපිට ගහල ඔය කෙල්ලව බඩුවක් කරවයි. මේක ලංකවේ නීතිය. සාක්කි මත තීරණය කරන්නෙ. බෝතලයක් දුන්නම බොරු සාක්කි දෙන පක්කු ඉන්නෙ:eek::eek:

    ඒක නිසා සේරම විකුණලා වෙන දිහාකට යන්න කියපන්.

    ඊළඟ පාර ඔය වගේ දෙයක් රෙන්ට් එකට ගන්න කොකෙද්ද කියල කියන්න පුළුවන්නෙ :dull:

    පොලිසි ගියාම දෙන ආතල් දැක්කම කෙල්ල මැරෙයි :oo: මහ ප* ටෝක් දෙන්නෙ උන්. අනික කෙරුව කියල බොරු කියපු බිස්නස් ඒකත් ජරාවක්නෙ. උසාවි ගියත් මහා අවජාත බලු ප්‍රශ්න අහන්නෙ. :eek:

    ඕකිට සද්ද නොකර යන්න කියපන්. :)
    කරන්න දෙයක් නෑ තමන් රැකෙන්න නං මේ රටේ බලු ගතිය මගඇරලා ඉන්න වෙනවා. මොකෝ බල්ලොත් එක්ක බුදියන්න ගියොත් නැගිටින්න වෙන්නෙ මැක්කො එක්ක. ඒක නිසා බල්ලො එක්ක ඇරගන්න යන්න එපා.

    සාධාරණය අසාධාරණය වෙනයි කෙල්ලගෙයි ඒ පවුලෙයි ජීවිතේ වෙනයි :sorry:

     
    Last edited:

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    machan, owa kiyawana kota mage ange le rath wenawa. thirisannu. umbata puluwannam hangila indala okage oluwata galakin gahapan, palaath baara police ekata pala. game police wage newi eken orders awwama game police la tath hoyanna wenawa aththa naththa. umba ekita yaluwek weyan, hitha hadapan, merenna nam denna epa puthooo...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොලීසි යන්න කලින් හොඳ ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් ගනිං.. මොකද අදකාලෙ පොලිස් බල්ලොත් විශ්වාස කරන්න අමාරුයි.. ඊට පස්සෙ ඒ ලෝයර් කරන්න කියන දෙයක් කරපං.. අපහාස නඩුවක් දාන්න පුළුවන් කිසිම අවුලක් නැතුව..;)