සිරාවට බන්... මාත් ඇබැහි වෙලා ඉන්නේ... ගැලවීමක් නෑ.. ගෑණි ප්‍රොෆයිල් එක බැලුවොත් වහ කන්න වෙන්නේ දාපු පෝස්ට් හැටියට... 

since 2007 


since 2007 


since 2007 
????????ගෑණි
මොන ගෑනිදසිරාවට බන්... මාත් ඇබැහි වෙලා ඉන්නේ... ගැලවීමක් නෑ.. ගෑණි ප්‍රොෆයිල් එක බැලුවොත් වහ කන්න වෙන්නේ දාපු පෝස්ට් හැටියට...since 2007
![]()
අර වැව හදන්ඩ ගල් ගෙනාපු ගෑනී වෙන්ඩෑමොන ගෑනිද![]()
future wife banzz..අර වැව හදන්ඩ ගල් ගෙනාපු ගෑනී වෙන්ඩෑ

බදින්නේ නෑ කියපු එකා මෙන්න ෆියුචර් වයිෆ්ලා ගැන කතාවfuture wife banzz..![]()
මම දැන් තලතුනා එකා.. විටින් විට තනිකම එනවා බන්.. කොච්චර හිතුවත් කෙනෙක් අවශ්‍යයි.....බදින්නේ නෑ කියපු එකා මෙන්න ෆියුචර් වයිෆ්ලා ගැන කතාව![]()

ඇස් වලින් කතාකරපු දහඅටේ කෙල්ලද?future wife banzz..![]()

අම්බෝ යකෝ..ඇස් වලින් කතාකරපු දහඅටේ කෙල්ලද?![]()
මුන් ළිඳ ලඟ සංගමේ වගේ.. ඔක්කොම මතකයිනේ... මුන් මාර මීටරේන්නේ බොලව්...
හ්ම්ම්ම් කමක් නෑ මම මළ දවසක මගේ නාමය මතක් කරන්න පිරිසක් ඉන්නවා... දැන් නිදහසේ දෑස පියා ගන්න ඇහැකී..
මගේ නම් ඔය එච්චර ඇබ්බැහියක් නෑ බන් මේකට .........![]()
හුත්ත කිරියට ඇබ්බැහි වුනාම.
දැන් බලපන් අද මන් කරපු ලොකුම දේ ඇදට වෙලා මේකෙ සිංහලු දෙන ආතල් බලන් ඉදපු එක තමා.
වැඩට ගියත් මේකෙ, ගෙදර ඉදියත් මේකෙ මොන පෛය කරත් මේකෙන්නම් ගැලවීමක් නෑ වගේ මේ ආත්මේ.
ලොක්කා මේකට ඇඩ් වෙන වෙන උන්ට වශි බන්ධන කරනවද මන්දා
බැන්ද දවසක ගෑණිත් දාල යයි සැප දෙන්නෙ නෑ කියල කිරිය හින්දා නේද @SLK_sri![]()
2010,2011 කාලෙ හිටියෙ නැද්ද උබ.
දැන් මොන ආතල් ද යකෝ.
අම්මෝ ඒකාලෙ
මට අකවුන්ට් දෙකක් තිබුනා
දෙන්නෙක් ත්‍රෙඩ් එකක් ඇවිලී ගෙන එද්දි මන් අර එකකින් ගිහින් රේප් 10 විතර කපනවා අනික ගෙ නම් දාලා .
ඊට පස්සෙ බලන් ඉන්න තමයි තියෙන්නෙ.