සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බෑ බන්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    සිරාවට බන්... මාත් ඇබැහි වෙලා ඉන්නේ... ගැලවීමක් නෑ.. ගෑණි ප්‍රොෆයිල් එක බැලුවොත් වහ කන්න වෙන්නේ දාපු පෝස්ට් හැටියට... :baffled::baffled::baffled: since 2007 :dull:
    මොන ගෑනිද 😑
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක මාරු කරපන් උඹට කොන්ද පණ නෑ කියලා selfcontrol තියාගන්න
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    බදින්නේ නෑ කියපු එකා මෙන්න ෆියුචර් වයිෆ්ලා ගැන කතාව 🤣🤣
    මම දැන් තලතුනා එකා.. විටින් විට තනිකම එනවා බන්.. කොච්චර හිතුවත් කෙනෙක් අවශ්‍යයි..... :(
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඇස් වලින් කතාකරපු දහඅටේ කෙල්ලද? :cool:
    අම්බෝ යකෝ.. :shocked: මුන් ළිඳ ලඟ සංගමේ වගේ.. ඔක්කොම මතකයිනේ... මුන් මාර මීටරේන්නේ බොලව්... :shocked: හ්ම්ම්ම් කමක් නෑ මම මළ දවසක මගේ නාමය මතක් කරන්න පිරිසක් ඉන්නවා... දැන් නිදහසේ දෑස පියා ගන්න ඇහැකී..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හුත්ත කිරියට ඇබ්බැහි වුනාම.

    දැන් බලපන් අද මන් කරපු ලොකුම දේ ඇදට වෙලා මේකෙ සිංහලු දෙන ආතල් බලන් ඉදපු එක තමා.

    වැඩට ගියත් මේකෙ, ගෙදර ඉදියත් මේකෙ මොන පෛය කරත් මේකෙන්නම් ගැලවීමක් නෑ වගේ මේ ආත්මේ.:baffled:
    ලොක්කා මේකට ඇඩ් වෙන වෙන උන්ට වශි බන්ධන කරනවද මන්දා:eek:


    බැන්ද දවසක ගෑණිත් දාල යයි සැප දෙන්නෙ නෑ කියල කිරිය හින්දා නේද @SLK_sri :lol:

    yako mawa mentioned kare ai kiyapan issella??

    hema wedakatama welawak hada ganin ban.
    mama kawadawath gedaradi kiriyata enne ne. office eke inna 12 hours log wela inne, a welawata saren sare thread balala athal eke innawa, anith ewun ahanawa moko thaniyama hina wenne kiyala

    phone eke TG wela group 100+ thiyanawa, dawasata 10mis wath TG balanne ne. kanna , nidaganna aharenna seratama mama welawa hadaggena aniwa a welawata awede karanawamai. kawadawath mis wenne ne.

    kotinma kiuwoth sokade holawanneth masekata 2 serayai. karanawanam dawasata 10 serayak hemadaama karanna chances thiyanawa

    2010,2011 කාලෙ හිටියෙ නැද්ද උබ.
    දැන් මොන ආතල් ද යකෝ.

    2007 or 2008 create karapu account ekak recover kara ganna puluwanda
    ------ Post added on Apr 29, 2021 at 11:00 PM
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අම්මෝ ඒකාලෙ
    මට අකවුන්ට් දෙකක් තිබුනා
    දෙන්නෙක් ත්රෙඩ් එකක් ඇවිලී ගෙන එද්දි මන් අර එකකින් ගිහින් රේප් 10 විතර කපනවා අනික ගෙ නම් දාලා .
    ඊට පස්සෙ බලන් ඉන්න තමයි තියෙන්නෙ.

    යකෝ :LOL:
    ඒ කාලෙ වලතරය දුන්න ආතල් ඕකව බලන්න ගියාම ජනේලෙන් එබි එබි හිටිය කිව්වෙ. දැන් ඌත් මෙලෝ රහක් නෑ නාකිය.
    වලි නම් වලි දේශපාලනේ නම් දේශපාලනේ. හැම දේම බැලන්ස් එකේ ගියා. දැන් වගේ මේ පඩියට politics campaign කරන spammers ල හිටියෙ නෑ නෙ. quality content දාන්න උන්හි හිටිය ඕන තරම්. member list එකක් තිබ්බ ඒකෙ උඩ පහල යනව බලාගෙන ඉන්නෙ පට්ට ආතල්. ඊට පස්සෙ member list එක නැති උනා. දැන් reputation system එකකුත් නෑ. සෙට් වෙලා mta ගැහුවා cod එක ගැහුව. mta tournament ගැහුව. ඊට පස්සෙ වලි දාගෙන මිනී මරාගත්ත. ආයෙ ඒ level එකට site එක ගන්න පුලුවන් members ල අතර competition එකක් වගේ එකක් ඇති කරා නම්.