කොල්ලනේ පරිස්සමෙන් ඉන්න. දැන් මට Covid - 19 Positive උනා. උදේ ඉඳලා ඔළුවයි ඇඟයි රිදෙන්න ගත්තා. දැන් හොදටම වැඩියි. දැන් Anti Gen Test එක Positive උනා.
කොල්ලනේ පරිස්සමෙන් ඉන්න. දැන් මට Covid - 19 Positive උනා. උදේ ඉඳලා ඔළුවයි ඇඟයි රිදෙන්න ගත්තා. දැන් හොදටම වැඩියි. දැන් Anti Gen Test එක Positive උනා.
View attachment 122543
දන්නේ නැහැ මචං . මම කොහේටවත් එක්පොස් උනේ නැහැ දන්නා තරමින්. ගිය හැම තැනකම Mask හරියට දැම්මා.kokoma da expose une kiyala idea ekak tiye da ?

දන්නේ නැහැ මචං . මම කොහේටවත් එක්පොස් උනේ නැහැ දන්නා තරමින්. ගිය හැම තැනකම Mask හරියට දැම්මා.
Uba hospitlda Dan?
Thanksget well soon
thanxGet Well Soon brother
relax eke inna