medical oxygen cylinder [help]

DDasun

Active member
  • Jun 11, 2018
    88
    52
    28
    හිනා වෙන්න එපා බන්ස් medical oxygen cylinder සල්ලි වලට ගන්නේ කොහොමද ? කියක් විතර යනවාද ? සාමානය මිනිස්සුන්ට ගන්න පුලුවන්ද ?
    සිරියස් බන් පුළුවන් නම් බම්ප් එකක් දාපන් :(:(
    :no:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හිනා වෙන්න එපා බන්ස් medical oxygen cylinder සල්ලි වලට ගන්නේ කොහොමද ? කියක් විතර යනවාද ? සාමානය මිනිස්සුන්ට ගන්න පුලුවන්ද ?
    සිරියස් බන් පුළුවන් නම් බම්ප් එකක් දාපන් :(:(
    :no:
    Hariyatama danne na.
    but i found this
    https://www.desertcart.lk/products/...inders-between-7-8-diameter-tank-not-included
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිලින්ඩර් නම් ඔය තියෙන්නෙ බන් යමරෙට , හරි ඔක්සිජන් හොයා ගන්න එකයි ගැටලුව, ස්පිරිතාලව ඇරෙන්ඩ මම හිතන්නෙ හරි ඔක්සිජන් පිට නැ..
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    689
    113
    Oxygen Concentrator ekak ganin, tank ekak gaththa kiyala wedak wenne neha. ivara unama ussan yanna wenne ubatamai
     
    • Like
    Reactions: hodakolla

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,993
    113
    adala nene
    Oxygen companies now instructed not to issue new medical oxygen cylinders until further notice. Only to provide refills and to hospitals only
    menna mekai dn wela thiyenne
    ubata dn oxygen cylinders ganna be puthe
    gannawa nm hospital ekakata donate karanna ganna one nethuwa be :rolleyes:
     
    • Like
    Reactions: hodakolla

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    හැමතැනම තියෙන්නෙ ඉන්ඩක්ට්‍රියල් ඒවා, මෙඩිකල් එකක් ගන්න නම් හොස්පිටල් එහෙක කවුරු හරි අඳුර ගන්න ඕන
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Okkotama Kalin pulse oximeter Ekak Araganna..
    Mama Nam Ekak Genna Gaththa Daraz Eken. 1750/= une. Lankawe Akama Wenawa 11000/=
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,698
    98,729
    113
    ඕක හරි යන්නෙ නෑ. ෆේස්මාස්ක්/ෆේස්ෂීල්ඩ් හොද වර්ග වලින් ටිකක් අරගෙන සෙනටයිසර් එකක් අරගෙන ඩිස්ටන් එක තියාගෙන වැඩ ටික කරගන්න හැදෙන්න නැති වෙන්න.

    ඔක්සිජන් දෙන්න වෙනව කියන්නෙ හොදටම කෙල උනාම කියල කියන්නෙ.

    අනික පැය 5ක්ද කොහෙද උපරිම පුළුවනුත් කෙළම උනොත් පැය2 ට. උබට සිලින්ඩර් 50ක්වත් ගන්න වෙයි.
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,488
    967
    113

    Ceylon Oxygen Ltd.​

    0114 760 400

    මේවා නම් මම හිතන්නේ Industrial ඒ්වා. තියෙන තැනක් හරි දැනගන්න පුලුවන්.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මෙහෙමයි.... මුලින්ම කියන්න ඕනේ.... උඹලා අත්‍යාවශ්‍යම හේතුවකට ඇරෙන්න ඔක්සිජන් සිලින්ඩර් අරන් තියාගන්න හදන්න එපා එකෙන් වෙන්නේ අත්‍යාවශ්‍යම ලෙඩෙකුට ජීවිතේ බේරගන්න තියෙන අවස්තාව නැති වෙන එක.... මතකනේ අපේ එවුන් සුපර් මාකට් වල බඩු එකතු කරපු හැටි. කනවා බොනවා වගේ නෙවෙයි මේක හුස්ම සම්බන්ධ දෙයක්.. අනවශ්‍ය විදිහට සිලින්ඩර් රැස් කරගත්තොත් වෙන්නේ ලෙඩෙකුට වත් ඔක්සිජන් අවශ්‍යම මොහොතේදී නැති වෙලා මැරෙන්න වෙන එක.

    ඒක නිසා මම සිලින්ඩර් ගන්න විදිහ මෙතන කියන්නේ නැහැ. එහෙම කිවුවත් මේ වෙලාවේදී උඹලා කාටවත් ලංකාවේ මෙඩිකල් ග්‍රේඩ් ඔක්සිජන් සිලින්ඩර් සපයන ආයතන වලින් සිලින්ඩර් විකුනන්නේ නැහැ. හැබැයි උඹලා ළඟ හිස් සිලින්ඩර් එකක් තියෙනවා නම් ඕනේ වෙලාවක ඒජන්ට් කෙනෙකුගෙන් උනත් ෆිල් කරගන්න පුළුවන්.
    ලීටර් 11 එකක් ෆිල් කරගන්න රුපියල් පනසිය ගානක් යනවා. (11 L ටැංකියක් අලුතෙන්ම ගන්නවානම් 18,000 ක් වගේ යනවා).

    ඒකට ඔක්සිජන් රේගියුලේටරයක් සහ මාස්ක් එක ගන්න ඕනේ. රේගියුලේටරේ 12,000 ක් වෙනවා. මාස්ක් එක 400 යි.
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    තොපිට ඕවා ගන්න විදිහ කිව්වොත් එහෙම රෝහල් වල ඉන්න ලෙඩ්ඩුත් ඔක්සිජන නැතුව මැරෙනවා...ගහ ගෙන මරාගෙන පොලිමේ ඉඳලා ඔක්සිජන් ටැංකි පිටින් ගෙදර ගෙනයයි...එහෙව් ජාතිය....
     
    • Like
    Reactions: hodakolla