medical oxygen cylinder [help]

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    සිලින්ඩර් නම් ඔය තියෙන්නෙ බන් යමරෙට , හරි ඔක්සිජන් හොයා ගන්න එකයි ගැටලුව, ස්පිරිතාලව ඇරෙන්ඩ මම හිතන්නෙ හරි ඔක්සිජන් පිට නැ..
    There are few people brought from outside whom I know, basically they purchased උඹ දන්න ලබ්බ වල් මයිනා බිජු ලොන්තා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මෙහෙමයි.... මුලින්ම කියන්න ඕනේ.... උඹලා අත්‍යාවශ්‍යම හේතුවකට ඇරෙන්න ඔක්සිජන් සිලින්ඩර් අරන් තියාගන්න හදන්න එපා එකෙන් වෙන්නේ අත්‍යාවශ්‍යම ලෙඩෙකුට ජීවිතේ බේරගන්න තියෙන අවස්තාව නැති වෙන එක.... මතකනේ අපේ එවුන් සුපර් මාකට් වල බඩු එකතු කරපු හැටි. කනවා බොනවා වගේ නෙවෙයි මේක හුස්ම සම්බන්ධ දෙයක්.. අනවශ්‍ය විදිහට සිලින්ඩර් රැස් කරගත්තොත් වෙන්නේ ලෙඩෙකුට වත් ඔක්සිජන් අවශ්‍යම මොහොතේදී නැති වෙලා මැරෙන්න වෙන එක.

    ඒක නිසා මම සිලින්ඩර් ගන්න විදිහ මෙතන කියන්නේ නැහැ. එහෙම කිවුවත් මේ වෙලාවේදී උඹලා කාටවත් ලංකාවේ මෙඩිකල් ග්‍රේඩ් ඔක්සිජන් සිලින්ඩර් සපයන ආයතන වලින් සිලින්ඩර් විකුනන්නේ නැහැ. හැබැයි උඹලා ළඟ හිස් සිලින්ඩර් එකක් තියෙනවා නම් ඕනේ වෙලාවක ඒජන්ට් කෙනෙකුගෙන් උනත් ෆිල් කරගන්න පුළුවන්.
    ලීටර් 11 එකක් ෆිල් කරගන්න රුපියල් පනසිය ගානක් යනවා. (11 L ටැංකියක් අලුතෙන්ම ගන්නවානම් 18,000 ක් වගේ යනවා).

    ඒකට ඔක්සිජන් රේගියුලේටරයක් සහ මාස්ක් එක ගන්න ඕනේ. රේගියුලේටරේ 12,000 ක් වෙනවා. මාස්ක් එක 400 යි.
    poddak kiyahan wistara
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    අනේ මෝඩ හැත්ත කොවිඩ් හරියට ආවොත් high flow oxygen ඕං. විනාඩියට ලීටර් 60ක් වගෙත් දෙන්න වෙනවා. ලොකුම සිලින්ඩර් වල 6800 ක් වගේ ලීටර් තියෙන්නේ. එහෙම වුනාම පැය දෙකෙන් සිලින්ඩරේ ඉවරයි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Ceylon Oxygen Ltd එකෙන් තියනවා. Factory වලට ඕනේ oxygen දෙන්නේ ඕකෙන්. ලොකු ගාණක් වෙන්නේ නෑ.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,084
    2,299
    113
    Srilanka
    ඩයිව් කරනකොට පාවිච්චි කරන්නේ මෙඩිකල් ග්ර්ඩ් oxygen ද?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඩයිව් කරනකොට පාවිච්චි කරන්නේ මෙඩිකල් ග්ර්ඩ් oxygen ද?
    මම හිතන්නේ ඔක්සිජන් වල පියුරිටි එක එකයි... සිලින්ඩර් වල තමා වෙනස තියෙන්නේ... මෙඩිකල් ග්‍රේඩ් සිලින්ඩර් වල ඇතුල මලකඩ බැඳෙනවා වගේ දේවල් වෙනේ නැහැ මිනිස්සුන්ට පාවිච්චි කරන නිසා... ඊට අමතරව ඔක්සිජන් සිලින්ඩර් වල පීඩනයට ඔරොත්තු දීම ගොඩක් වැඩී.. බාර් 200 ක්ද කොහෙද....
     
    • Like
    Reactions: nooby