Singapore to bar visitors from Bangladesh, Nepal, Pakistan and Sri Lanka

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113

    math keyboard fraction

    සල්ලි තියෙන ඉන්දියන් කාරයොන්ට හොර ට්‍රැවල් route හදල දෙන බිස්නස් එක පටන් ගත්ත විතරයි නේද. මේ කුහක එවුන් මිනිහෙක්ට දියුණු වෙන්න දෙන්නේ නැති හැටි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Johnson And Johnson India GIF by INTO ACTION
     
    • Like
    Reactions: hodakolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,705
    113
    Homagama

    math keyboard fraction

    සල්ලි තියෙන ඉන්දියන් කාරයොන්ට හොර ට්‍රැවල් route හදල දෙන බිස්නස් එක පටන් ගත්ත විතරයි නේද. මේ කුහක එවුන් මිනිහෙක්ට දියුණු වෙන්න දෙන්නේ නැති හැටි.
    ඔසි නියම වැඩක් කලා

    ඉන්දියාවේ ඉදන් එක එක තහනම් කලානේ. ඔසියෝ වෙන රටවල ට්‍රාන්සිට් දාන් පනින් හදලා. දැන් උන් කරලා තියෙන්නේ ට්‍රාන්සිට් දාලා කොහේ ඉදන් ආවත් කලින් තුල ඉන්දියාවේ හිටියනම් එන්න බැ. හොරට ආවොත් හිරෙ.

    එක රටක්රක නිතියක් කියන්නේඒවාට
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කොහොමහරි කමක් නෑ බලු ඩස්ප ඉන්දියන් කාරයෝ ලංකාවට ඵන්නෙ නැති වෙන්න වැඩේ සිද්ධ වුනොත්..