Curfew

qrajiq

Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    පානදුර ග්‍රාම සේවා වසම් කිහියක් lock Down වෙන්න හදන්නේ...කොයි දේටත් පානදුරේ ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ ටික කෑම බීම ලෑස්ති කර ගන්න සති දෙක තුනකට...
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පානදුර ග්‍රාම සේවා වසම් කිහියක් lock Down වෙන්න හදන්නේ...කොයි දේටත් පානදුරේ ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ ටික කෑම බීම ලෑස්ති කර ගන්න සති දෙක තුනකට...
    කොහෙද වහන්නේ ? මම පල්ලිමුල්ලේ ??
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පානදුර ග්‍රාම සේවා වසම් කිහියක් lock Down වෙන්න හදන්නේ...කොයි දේටත් පානදුරේ ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ ටික කෑම බීම ලෑස්ති කර ගන්න සති දෙක තුනකට...
    ඉන්බොක් බලලා රිප්ලයි එකක් දාන්

    @scurvy
    ------ Post added on May 1, 2021 at 4:53 PM
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    Ubawa cid eken ussay
    Onna kiwwa
    බය වෙන්න දෙයක් නැ බන්...තව ටිකකින් news එක දෙයි...ග්‍රාම නිලධාරි වසම් 07ක් විතර වහන්න යන්නේ...
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අපේ පැත්ත වහනවා කියලා කියල ගියා
    පිංවත්ත නාරම්පිටිය​
    කවුද

    කවුද
    කිරිබේරිය වැකඩ බටහිර වලාන උතුර පිං වත්ත පිංවත්තබටහිර මාලමුල්ල නාරංපිටිය
    හුදෙකලා කරන ලෙසනිර්දේශ
    ------ Post added on May 1, 2021 at 7:35 PM