laptop problem

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    laptop eka ON karala wada karanakota wire short wenawa sadda enawa,,,e mokada? kisi awulak nam naa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    නෑ ඔය බාගෙට අලවිච්ච ඉටිකොළ , ඉස්ටිකර් කෑලි වලට ෆෑන් එක වැදුනම ඔහොම සද්ද එනවා නේ. ;)

    පිච්චෙන ගදක් එනවද බලන්න. wire short කියලා sure නම් ඉතින් ඕක හදන්න පුලුවන් එකෙක්ට කියලා හදාගන්න වෙන්ව.