laptop eka ON karala wada karanakota wire short wenawa sadda enawa,,,e mokada? kisi awulak nam naa
W.Joe Well-known member Apr 6, 2013 1,500 242 63 May 1, 2021 #1 laptop eka ON karala wada karanakota wire short wenawa sadda enawa,,,e mokada? kisi awulak nam naa
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,335 113 98 හෝමාගම May 1, 2021 #2 ඔව් ඔව් දැනට කිසි අවුලක් නෑ වයර් ශොර්ට් වෙන සද්දෙ නැවතුනාම තමා අවුල එන්නෙ Reactions: Selenium, hodakolla, Tyrion_Lannister and 2 others
dilann Well-known member Jul 6, 2018 66,601 164,978 113 එකමත් එක රටක May 1, 2021 #3 තාම ගෙනාපු අලුත lid එකේ අලවල තිබ්බ ඉටි කොළ පිටින්ද තියෙන්නේ ? Reactions: hodakolla, Solo Rider and W.Joe
W.Joe Well-known member Apr 6, 2013 1,500 242 63 May 1, 2021 #4 dilann said: තාම ගෙනාපු අලුත lid එකේ අලවල තිබ්බ ඉටි කොළ පිටින්ද තියෙන්නේ ? Click to expand... naa Reactions: Solo Rider
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? May 1, 2021 #5 ඉතින් උබ සද්දේ අහගෙන වැඩ කරනවද මේ දවස් වල Reactions: hodakolla and pathaleiretta
dilann Well-known member Jul 6, 2018 66,601 164,978 113 එකමත් එක රටක May 1, 2021 #6 W.Joe said: naa Click to expand... නෑ ඔය බාගෙට අලවිච්ච ඉටිකොළ , ඉස්ටිකර් කෑලි වලට ෆෑන් එක වැදුනම ඔහොම සද්ද එනවා නේ. පිච්චෙන ගදක් එනවද බලන්න. wire short කියලා sure නම් ඉතින් ඕක හදන්න පුලුවන් එකෙක්ට කියලා හදාගන්න වෙන්ව. Reactions: hodakolla, Solo Rider and pathaleiretta
W.Joe said: naa Click to expand... නෑ ඔය බාගෙට අලවිච්ච ඉටිකොළ , ඉස්ටිකර් කෑලි වලට ෆෑන් එක වැදුනම ඔහොම සද්ද එනවා නේ. පිච්චෙන ගදක් එනවද බලන්න. wire short කියලා sure නම් ඉතින් ඕක හදන්න පුලුවන් එකෙක්ට කියලා හදාගන්න වෙන්ව.
Hyaenidae Well-known member Apr 8, 2015 52,665 2 54,256 113 May 1, 2021 #7 Video ekak dahan balanna Reactions: dilann, hodakolla, Solo Rider and 1 other person
batwise Well-known member Aug 28, 2020 8,494 15,854 113 111 Gotham batman.com May 1, 2021 #8 Wire short ma kyala sure da? Hard ekeda dan na Reactions: hodakolla, Solo Rider, dilann and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 2, 2021 #9 BUMPER Reactions: Solo Rider