පිළියන්දල LOCKDOWN!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

    මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

    පානදුර දකුණ ප්‍රදේශයේ වෑකඩ උතුර, කිරිබේරිය සහ පාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම් ද මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

    ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම ද හුදකලා කර තිබේ.

     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    අවුරුදු වලට පස්සෙ ඉක්මනටම ඉස්කෝල අැරපු ඵක තමා හෙනේ ට හිටියේ..අපේ පාරේ පවුල් 2කටම කොරෝ‍නා..පවුල් දෙකේම ළමයි ඉස්කොලෙන් කොරෝන බෝ කරන් ගෙදර ගෙනත් ගෙදර ඔක්කොම පොසිටිව් වෙලා..ජී.ඵල් නම් මහ පල් මෝඩයෙක්.කොරෝනා හැමතැනම තියෙනව කියල දැන දැනත් ඉස්කෝල අප්‍රේල් වලම අැරියා.අඩු ගානෙ මැයි දෙවනි සතියෙවත් තත්වෙ බලල ඉස්කෝල පටන් ගත්තනම් මේ තරම් වැඩේ ගූ වෙන්නෙ නෑ..
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ලංකාවේ තව හුදකලා කරන්න ඉතුරු වෙලා තියන්නේ මොන ප්‍රදේශ ටිකද ? මුන් කරන්නේ බඩ යන එක නවත්තන්න පුකට ඇබය ගහනවා වගේ වැඩක්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,095
    20,681
    113
    හස්තිශෛලපුර
    අවුරුදු වලට පස්සෙ ඉක්මනටම ඉස්කෝල අැරපු ඵක තමා හෙනේ ට හිටියේ..අපේ පාරේ පවුල් 2කටම කොරෝ‍නා..පවුල් දෙකේම ළමයි ඉස්කොලෙන් කොරෝන බෝ කරන් ගෙදර ගෙනත් ගෙදර ඔක්කොම පොසිටිව් වෙලා..ජී.ඵල් නම් මහ පල් මෝඩයෙක්..

    සෑර් හොදයි.. ජී.එල් මෝඩයෙක්..

    මම තමයි හොදටම කලේ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලංකාවේ තව හුදකලා කරන්න ඉතුරු වෙලා තියන්නේ මොන ප්‍රදේශ ටිකද ? මුන් කරන්නේ බඩ යන එක නවත්තන්න පුකට ඇබය ගහනවා වගේ වැඩක්
    Nikan abayak nevei china abayak

    kudu bus mudalali inna hinda eh paththa lockdown nathuwa athi 🙂
    ------ Post added on May 2, 2021 at 8:10 AM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ෂුවර්ද
    Screenshot_2021-05-02-10-39-18_copy_720x620.png
     
    • Like
    Reactions: hodakolla

    Similar threads