පොලිස් බල ප්‍රදෙසේ කිව්වම ඔහොම බලන්න පුලුවන්ද ?
පොලිස් බල ප්‍රදෙසේ කිව්වම ඔහොම බලන්න පුලුවන්ද ?
kesbawa aithi wenne kohmada ban kesbawe polisiyak tiyenawane
කමක් නෑ බං, අපේ සර් නේ තීරණ ගන්නේ ...අවුරුදු වලට පස්සෙ ඉක්මනටම ඉස්කෝල අැරපු ඵක තමා හෙනේ ට හිටියේ..අපේ පාරේ පවුල් 2කටම කොරෝනා..පවුල් දෙකේම ළමයි ඉස්කොලෙන් කොරෝන බෝ කරන් ගෙදර ගෙනත් ගෙදර ඔක්කොම පොසිටිව් වෙලා..ජී.ඵල් නම් මහ පල් මෝඩයෙක්.කොරෝනා හැමතැනම තියෙනව කියල දැන දැනත් ඉස්කෝල අප්‍රේල් වලම අැරියා.අඩු ගානෙ මැයි දෙවනි සතියෙවත් තත්වෙ බලල ඉස්කෝල පටන් ගත්තනම් මේ තරම් වැඩේ ගූ වෙන්නෙ නෑ..
Ow bung dan Piliyandala fully packed..population density godak wadi...api podi kale Piliyandala kiyanne hena sleepy town ekak man news walin thamai samahara gramasewa division gana dana gatteපිළියන්දල කියන්නෙ කොළඹ මුඩුක්කු වල උන්ගෙ සිහින රාජ්ජය .
Ai thalawathugodath ehemai.issara kale.dan adiyen adiya gewalOw bung dan Piliyandala fully packed..population density godak wadi...api podi kale Piliyandala kiyanne hena sleepy town ekak man news walin thamai samahara gramasewa division gana dana gatte
ehe dan colombo 7 welaneAi thalawathugodath ehemai.issara kale.dan adiyen adiya gewal
කැස්බැව ගැසට් කරලා නැ.පිලියන්දල ට අයිතිkesbawa aithi wenne kohmada ban kesbawe polisiyak tiyenawane
ahu wenawa bn.mamath siddamulleසිද්දමුල්ල ඒරිය එකත් අහු වෙනවද බන්
උබ කොළඹ ඇවිත් නැද්ද බන් . අඩුම ගානේ පිළියන්දල ට වත්පිළියන්දල කියන්නෙ කොළඹ මුඩුක්කු වල උන්ගෙ සිහින රාජ්ජය .
iskole ariyata lamai yawanna kiyala nithiyak nane, ape office eke ayanam lamai yawwe na. oka wena bawa danna nisa. govenment eken kiyana hama ekama piliganna epaඅවුරුදු වලට පස්සෙ ඉක්මනටම ඉස්කෝල අැරපු ඵක තමා හෙනේ ට හිටියේ..අපේ පාරේ පවුල් 2කටම කොරෝනා..පවුල් දෙකේම ළමයි ඉස්කොලෙන් කොරෝන බෝ කරන් ගෙදර ගෙනත් ගෙදර ඔක්කොම පොසිටිව් වෙලා..ජී.ඵල් නම් මහ පල් මෝඩයෙක්.කොරෝනා හැමතැනම තියෙනව කියල දැන දැනත් ඉස්කෝල අප්‍රේල් වලම අැරියා.අඩු ගානෙ මැයි දෙවනි සතියෙවත් තත්වෙ බලල ඉස්කෝල පටන් ගත්තනම් මේ තරම් වැඩේ ගූ වෙන්නෙ නෑ..
kesbew policiya pattan gatte 30th april 2021 idalaකැස්බැව ගැසට් කරලා නැ.පිලියන්දල ට අයිති
අපි පොඩි කාලෙ අපෙ ඉස්කොලෙ ඔය මුඩුක්කු අවට හිටිය ගොඩක් යාළුවො එව්වා විකුණලා දාල ගොඩක් ඉඩම් ගත්තෙ බොරලැස්ගමුව ලයින් එකෙ .Ow bung dan Piliyandala fully packed..population density godak wadi...api podi kale Piliyandala kiyanne hena sleepy town ekak man news walin thamai samahara gramasewa division gana dana gatte
කොළඹ තමා බන් අපෙ බොඩරෙ පොඩි කාලෙ ඉඳන් .උබ කොළඹ ඇවිත් නැද්ද බන් . අඩුම ගානේ පිළියන්දල ට වත්![]()