පිළියන්දල LOCKDOWN!

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    අවුරුදු වලට පස්සෙ ඉක්මනටම ඉස්කෝල අැරපු ඵක තමා හෙනේ ට හිටියේ..අපේ පාරේ පවුල් 2කටම කොරෝ‍නා..පවුල් දෙකේම ළමයි ඉස්කොලෙන් කොරෝන බෝ කරන් ගෙදර ගෙනත් ගෙදර ඔක්කොම පොසිටිව් වෙලා..ජී.ඵල් නම් මහ පල් මෝඩයෙක්.කොරෝනා හැමතැනම තියෙනව කියල දැන දැනත් ඉස්කෝල අප්‍රේල් වලම අැරියා.අඩු ගානෙ මැයි දෙවනි සතියෙවත් තත්වෙ බලල ඉස්කෝල පටන් ගත්තනම් මේ තරම් වැඩේ ගූ වෙන්නෙ නෑ..
    කමක් නෑ බං, අපේ සර් නේ තීරණ ගන්නේ ...

    Respect SiR
     
    • Like
    Reactions: rajamawatha

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113
    පිළියන්දල කියන්නෙ කොළඹ මුඩුක්කු වල උන්ගෙ සිහින රාජ්ජය .
    Ow bung dan Piliyandala fully packed..population density godak wadi...api podi kale Piliyandala kiyanne hena sleepy town ekak man news walin thamai samahara gramasewa division gana dana gatte
     
    • Like
    Reactions: BruceWayne92

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,991
    67,297
    113
    Ow bung dan Piliyandala fully packed..population density godak wadi...api podi kale Piliyandala kiyanne hena sleepy town ekak man news walin thamai samahara gramasewa division gana dana gatte
    Ai thalawathugodath ehemai.issara kale.dan adiyen adiya gewal
     
    • Like
    Reactions: c gate

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    රූපවාහිනි නාලිකාවන් එක්ක කොරෝනා වෛරසය මිත්‍රයිලුද ඒවගේ 15ක් 20ක් දෙනා සෙන්ටිමිටරේවත් නැතුව අල්ලගෙන බදාගෙන මාස්ක් නැතුව ඉන්න අවසර තියෙන්නෙ ඒවා කොරෝනා වලින් නිදහස් නිසාද
     
    • Like
    Reactions: hodakolla

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    අවුරුදු වලට පස්සෙ ඉක්මනටම ඉස්කෝල අැරපු ඵක තමා හෙනේ ට හිටියේ..අපේ පාරේ පවුල් 2කටම කොරෝ‍නා..පවුල් දෙකේම ළමයි ඉස්කොලෙන් කොරෝන බෝ කරන් ගෙදර ගෙනත් ගෙදර ඔක්කොම පොසිටිව් වෙලා..ජී.ඵල් නම් මහ පල් මෝඩයෙක්.කොරෝනා හැමතැනම තියෙනව කියල දැන දැනත් ඉස්කෝල අප්‍රේල් වලම අැරියා.අඩු ගානෙ මැයි දෙවනි සතියෙවත් තත්වෙ බලල ඉස්කෝල පටන් ගත්තනම් මේ තරම් වැඩේ ගූ වෙන්නෙ නෑ..
    iskole ariyata lamai yawanna kiyala nithiyak nane, ape office eke ayanam lamai yawwe na. oka wena bawa danna nisa. govenment eken kiyana hama ekama piliganna epa
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තාම සමාජ ව්‍යාප්තිය වෙලා නෑ හැබැයි රටෙන් බාගයක් විතර හුදකලා කරලා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,271
    1
    13,162
    113
    Gotham City
    Ow bung dan Piliyandala fully packed..population density godak wadi...api podi kale Piliyandala kiyanne hena sleepy town ekak man news walin thamai samahara gramasewa division gana dana gatte
    අපි පොඩි කාලෙ අපෙ ඉස්කොලෙ ඔය මුඩුක්කු අවට හිටිය ගොඩක් යාළුවො එව්වා විකුණලා දාල ගොඩක් ඉඩම් ගත්තෙ බොරලැස්ගමුව ලයින් එකෙ .
    සමහරු හල්පිට, වේරහැර ,බටුවන්දර වගෙ පැති වලත් හිටියා .
    කැස්බෑව නගරසභාවක් කරලා තිබුණෙ ඒ කාලෙත්.
    ඒ කාලෙ පිළියන්දල ,බොරලැස්ගමුව කියන පැතිත් කැස්බෑව නගරසභාවට අයිති.
    පස්සෙ බොරලැස්ගමුව ඔන්න වෙනම නගර සභාවක් කරලා .
    හිතාගනින්කො එහෙම කරන්න කොච්චර මිනිස්සු එන්න ඇත්ද කියලා .
    ගොඩක්ම ඉන්නෙ ඔය කොළඹ අවට මුඩුක්කු වල උන්ගෙ ඉඩම් .
    උබ කොළඹ ඇවිත් නැද්ද බන් . අඩුම ගානේ පිළියන්දල ට වත් 🤩🤩🤩
    කොළඹ තමා බන් අපෙ බොඩරෙ පොඩි කාලෙ ඉඳන් .
    අත්දැකීමෙන් කිව්වෙ.
    ගොඩක් ඔය කොළඹ අවට මුඩුක්කු වල උන් උන්ගෙ ඒ තියෙන දෙපොල විකුණලා දාලා ඉඩම් ගත්තෙ පිළියන්දල ලයින් එකෙන්.
     
    Similar threads