පිළියන්දල LOCKDOWN!

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    පිළියන්දල වහන්න තිබ්බේ දවස් 05 කලින්...මෙහෙ ඇරැව්වල,ගොරකපිටිය හරියේ ගොඩක් case අහු උනා...
    wahuwai kiwwata okkoma minisssu eliye bn Bokundara ehema nan..economic center ekath open
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    අපි පොඩි කාලෙ අපෙ ඉස්කොලෙ ඔය මුඩුක්කු අවට හිටිය ගොඩක් යාළුවො එව්වා විකුණලා දාල ගොඩක් ඉඩම් ගත්තෙ බොරලැස්ගමුව ලයින් එකෙ .
    සමහරු හල්පිට, වේරහැර ,බටුවන්දර වගෙ පැති වලත් හිටියා .
    කැස්බෑව නගරසභාවක් කරලා තිබුණෙ ඒ කාලෙත්.
    ඒ කාලෙ පිළියන්දල ,බොරලැස්ගමුව කියන පැතිත් කැස්බෑව නගරසභාවට අයිති.
    පස්සෙ බොරලැස්ගමුව ඔන්න වෙනම නගර සභාවක් කරලා .
    හිතාගනින්කො එහෙම කරන්න කොච්චර මිනිස්සු එන්න ඇත්ද කියලා .
    ගොඩක්ම ඉන්නෙ ඔය කොළඹ අවට මුඩුක්කු වල උන්ගෙ ඉඩම් .

    කොළඹ තමා බන් අපෙ බොඩරෙ පොඩි කාලෙ ඉඳන් .
    අත්දැකීමෙන් කිව්වෙ.
    ගොඩක් ඔය කොළඹ අවට මුඩුක්කු වල උන් උන්ගෙ ඒ තියෙන දෙපොල විකුණලා දාලා ඉඩම් ගත්තෙ පිළියන්දල ලයින් එකෙන්.
    මගේ ගම නුගේගොඩ ගෙවල් හදලා ඉන්නෙ කෑසබැවේ ඒ් දවස්වල අපි පීළියන්දල පොලට ඒනවා පිළියන්දල පාළුයි ලොකුවට සෙනග නැහැ පිළියනදල විතරක් නෙමෙයි පැපිලියාන ඉදන්ම ඒ් වගේ ඉස්සර කොහුවල ඉදලා නුගේගොඩ පාරත් පො පොඩියි සසෙක්ස් යන ජම්බුගස්මුල්ල පාර කුඔුරැ දැන් නම් ගෙවල් ඉසස්ර අපිට පිළයන්දල යනවා කිව්වාම ලොකු දුරක්

    ඔය කායන කතාවේ ඇත්තකුත් තියෙනවා සමරහක් පැති තියෙනවා හෙනම මුඩුක්කු වගේ ඒ්වායේ ඉන්නෙ කොළඔ ඉදන් ආපු සෙට් නැත්නම් සුනාමි අනාථ සෙටි

    හැබයි ඔය කොහුවල නුගේගොඩ ඉඩම් විකුණලා ආපු සෙටුත් ඉන්නවා මොකද ඉඩම් ගනන් ගියා ඒ් පැති වල ලක්ශ 10 ඉදලා muslim aya gatta loku ganna walata ithin miniuss hoda gewal hadala loku idam aran piliydalata awa. mata nam nugegodata wada mey patta hodai gas koloan tama thiyanwa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,271
    1
    13,162
    113
    Gotham City
    මගේ ගම නුගේගොඩ ගෙවල් හදලා ඉන්නෙ කෑසබැවේ ඒ් දවස්වල අපි පීළියන්දල පොලට ඒනවා පිළියන්දල පාළුයි ලොකුවට සෙනග නැහැ පිළියනදල විතරක් නෙමෙයි පැපිලියාන ඉදන්ම ඒ් වගේ ඉස්සර කොහුවල ඉදලා නුගේගොඩ පාරත් පො පොඩියි සසෙක්ස් යන ජම්බුගස්මුල්ල පාර කුඔුරැ දැන් නම් ගෙවල් ඉසස්ර අපිට පිළයන්දල යනවා කිව්වාම ලොකු දුරක්

    ඔය කායන කතාවේ ඇත්තකුත් තියෙනවා සමරහක් පැති තියෙනවා හෙනම මුඩුක්කු වගේ ඒ්වායේ ඉන්නෙ කොළඔ ඉදන් ආපු සෙට් නැත්නම් සුනාමි අනාථ සෙටි

    හැබයි ඔය කොහුවල නුගේගොඩ ඉඩම් විකුණලා ආපු සෙටුත් ඉන්නවා මොකද ඉඩම් ගනන් ගියා ඒ් පැති වල ලක්ශ 10 ඉදලා muslim aya gatta loku ganna walata ithin miniuss hoda gewal hadala loku idam aran piliydalata awa. mata nam nugegodata wada mey patta hodai gas koloan tama thiyanwa
    ඔව් මාත් පිළියන්දල කැස්බෑව ඒරියා එකෙ කරක් ගහලා තියෙනවා .
    ඒ කාලෙ ( මෙ කියන්නෙ 2004 වගෙ කාලෙ )
    ඔය කිව්ව ලක්ෂණ තිබුණා .
    මගෙ ඥාතියෙක් හිටියා මාකන්දන පැත්තෙ අපි බස් එකෙ යන්න ඔනි පිලියන්දලින් තව එහාට.
    පොඩි රෝසා බස් තිබ්බෙ. සෙනඟ අඩු නිසා පැක් වෙනකන් පට්ට වෙලාවක් ඉන්නවා .
    පස්සෙ ඔය 2008 කාලෙ නම් මන් ගියා මගෙ යාළුවොන්ගෙ ගෙවල් වල
    හල්පිට පැත්තෙ.
    පට්ට කූල් ,පට්ට නිස්කලංකයි .

    ඒත් දැන් ගොඩක් මිනිස්සු වැඩි වෙලා ගූ වෙලා ඇත්තෙ.
    අපෙ පැතිත් තව ටික කාලෙකින් ඔහොම තමා .

    කොරොනා ඇවිත් ජනගහනය බැලන්ස් කරන්න යනවාද දන්නෙත් නැහැ .
     
    Similar threads