අනික ඒ කාලේ තිබ්බ ජ.වි.පෙ. සහ දැන් ඉන්න ලිබරල් ලොන්ත ත්රස්තවාදී ජවිපෙ සසඳන්නත් බෑ. ඒ කාලේ මිය ගියේ නොමග ගියපු ඒත් රටට ආදරය කරපු පිරිසක්. උන් ඉන්දියාව කරපු බලු වැඩ වලට විරුද්ධයි. පළාත් සභා වලටත් විරුද්ධයි.
ඉතින් ඒ පිරිසව මරලා දාපු අය එක්කම දැන් අය වක්රාකාරයෙන් එක් වෙලා තියන විදිහ දැක්කම වැඩේ තේරෙන්න ඕන මර්දනයෙන් ඉතුරු වෙලා ඉන්න පිරිස අර මියගිය අයගේ අරමුණ ලෙසටම පාවල දීල කියන එක.
LTTE එකට පණ දීල තියන් හිටියේ ඉන්දියාව ඇතුළු බටහිර රටවල්. 2015න් පස්සේ දරුනුවටම ඉන්දියාවට සහ බටහිරට පුක දීපු රනිල්ගේ ආණ්ඩුවත් එක්ක හිටියේ අනුර කුමාරලා. ඉතිං කෙලින් හිටපු නියම ජවිපෙ අය ඝාතනය වුනා. පාවල දීපු උන් රඟනවා. ගාන්ධි මැරුවේ නැත්තං කොටිත් තාම ඉන්නවා. අපි මේ පුංචි රටකට අපට ඕන විදිහට ත්රස්තවාදියෝ ඉවර කරන්න දෙන්නෙ නෑ, එලියෙන්වත් ඇතුලෙන්වත්.
Ow havayi arambahedi ehema nane. push bicycle walinne patan gatte gal katas ekka. Mama nam hitanne kalayak yanakal ganan gatte naha ape aya. Dan muslim ewa wagema wenna ati.
Naha. Mula indalama unwa Tamilnadu wala train kala. Ita passe Israel wala.
LTTE was a product of India.
Uthure thibbe wargika arbudayak neweyi. Thrasthawadayak.
------
Post added on May 2, 2021 at 8:50 PM