LTTE vs JVP

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    Ayi JVP eka mardanaya kala widiyata LTTE eka iwara kale natte e kale government eka.
    LTTE kiyanne JVP wage arambaye idala loku sanwidana shaktiyak, mola karayo idalu sanwidanatak nemetine. Podi patala kalliyak wagene. Passene oya india isreal munwa naggala gatte.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    ප්‍රධානම දේ 83 කළු ජුලිය. ඊට පස්සේ ගොඩක් ලංකික ද්‍රවිඩ අයට යුරෝපයේ රැකවරණ හම්බුනා. ඒ මගින් විදෙස් රටවල සහය ලැබුනා සංවිධානයට. එල්ටීටීඊ එක කියන්නේ විමුක්ති සංවිධානයක් කියලා පිළිගත්තා දියුණු රටවල්. ඉන්දියාව වගේ රටවලුත් සහය දුන්නා. අනික එකේ හොද සංවිධාන ශක්තියක් තිබුනා.

    ජෙවිපේ උනේ වෙනස් දෙයක්. ඒ අයට සන්නන්ධ අරගලයකින් බලය ගන්න ඕනි අරමුණ තිබ්බට ඊට පස්සේ මොකක්ද කරන්නේ කියලා දැනන් හිටියේ නැහැ. විදෙස් රටවල සහයක් තිබුනේ නැහැ. සිංහල මිනිස්සුන්ටම ජෙවිපේ එපා උනා භීෂණ සමයේ අන්තිම කාලේ වෙනකොට. ඒ නිසා හමුදාවට මේක මර්ධනය කරන්න පුළුවන් උනා.

    අනික් දේ තමයි කුල බේදය. ජෙවිපේ ගොඩක්ම හිටියේ අඩු කුලවල යයි සම්මත අය. ඒ අය අල්ලා ගත්තම හමුදාව මගින් මේ අයට වද දුන් විදිය සාපේක්ෂව වැඩියි උසස් කුලයට කෙනෙක් ජෙවිපේ කරලා අහුවෙනවට වඩා.
     
    Last edited:

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    වාර්ගික අර්බුදයක්නේ . JVP එකට වගේ නෙවෙයි LTTE උන්ට අවි , පුහුණුව ඉන්දියාවෙන් හම්බෙන්නේ . උන්ගේ අරමුණ භුමිය. වෙනස්
    ප්‍රේමදාස ආයුධ දුන්න නේද කොටින්ට, වර්දරාජා පෙරුමාල්ගේ කට්ටියට ගහන්න කියල. අන්තිමට උන් අපිට ගැහුවා :baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    ප්‍රේමදාස ආයුධ දුන්න නේද කොටින්ට, වර්දරාජා පෙරුමාල්ගේ කට්ටියට ගහන්න කියල. අන්තිමට උන් අපිට ගැහුවා :baffled:
    ඔව්. එහෙම අහල තියනව. ඔය පොලිසියේ 600 මරපු වෙලේ උන්ට මුලින් යටත් වෙන්න කියලා පොලිසි වලට කියලා තියනව. උන් යටත් උන අයව අරන් ගිහින් වෙඩි තියලා මරල. ඒ සිද්දිය වෙලා තියන කලේ වෙනකොට උන්ට සෑහෙන ආයුධ තිබිල. ඕකෙන් බේරුන පොලිසියේ කෙනෙක් කරපු කතාවක් තිබ්බ. ඒක බැලුවම තේරෙනවා උන්ට කොච්චර පිරිස්, ආයුධ බලයක් ඒ වෙද්දී තිබ්බද කියලා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,115
    36,139
    113
    කෑගල්ල
    ප්‍රේමදාස ආයුධ දුන්න නේද කොටින්ට, වර්දරාජා පෙරුමාල්ගේ කට්ටියට ගහන්න කියල. අන්තිමට උන් අපිට ගැහුවා :baffled:
    මිනිහා නම් ඉල්ලගෙන නේ කෑවේ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Vadamarachci operation eken LTTE iwara karanna giyama India awilla kelewwa kiyala ahala nedda...
    Prabhakaran lellatama hira karala thibbe, India beruwa uuwa.

    Passe Jaffna watenna yaddi MBRLs genakotath RAW eken game ekak dunna. JVP wage neweyi LTTE eka. Weapons dealersla godak hitiya LTTE eka patte.

    Vadamarachchi op eke hitapu Lionel Balagalle thamayi passe 8 man teams hadala kotinta loku damage ekak kale. Eka Ranil paraya nawaththuwa.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    ඕකෙන් බේරුන පොලිසියේ කෙනෙක් කරපු කතාවක් තිබ්බ. ඒක බැලුවම තේරෙනවා උන්ට කොච්චර පිරිස්, ආයුධ බලයක් ඒ වෙද්දී තිබ්බද කියලා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    මට හිතෙන්නෙ ජේ වී පී එක හදිස්සි උනා .
    එල් ටී ටී එක ඉවසුවා ,පසු බහින්න ඔනි තැන පසු බැස්සා ,පහර දෙන්න ඔනි තැන පහර දුන්නා ,අපෙම සිංහල දේශපාළුවන්ගෙ නොමනා අදූරදර්ශී තීරණ වලින් එල් ටී ටී ඊ එක උපරිම ප්‍රයොජන ගත්තා .

    ඒ වගෙම ජේ වී පී එකට මිනිස්සුන්ගෙ සහාය ලැබුණෙ නැහැ .
    අර කිව්වා වගෙ කුල සීන් එකත් එක හේතුවක් .
    එත් එල් ටි ටි එකට දෙමළ මිනිස්සුන්ගෙ සහාය හම්බ උනා .
    ජේ වී පී නායකයා කුලයෙන් ටිකක් අඩු කෙනෙක් රදළයන්ට සාපෙක්ෂව .
    විජේවීර ,දකුණෙ පොරක් .

    එල් ටී ටී ඊ නායකයා ඉහළ කුලයෙ කෙනෙක් .
    ඉහළ කුලෙ කියලා නිකන් හිටියෙ නැහැ සාමන්‍ය දෙමළ මිනිස්සු අතරට ගියා .
    ඒ නිසා දෙමළ මිනිස්සුන්ගෙ ගෞරවෙ හම්බ උනා .
    තලෙවර් කියලානෙ කියන්නෙ ප්‍රභාකරන්ට උතුරෙ මිනිස්සු .
    ඒත් විජේවීරවත් ජේවීපී එකෙ අනික් නායකයන්ටවත් බැරි උනා ඒ වගෙ තැනක් සිංහල මිනිහා අතර හදාගන්න .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ප්‍රධානම දේ 83 කළු ජුලිය. ඊට පස්සේ ගොඩක් ලංකික ද්‍රවිඩ අයට යුරෝපයේ රැකවරණ හම්බුනා. ඒ මගින් විදෙස් රටවල සහය ලැබුනා සංවිධානයට. එල්ටීටීඊ එක කියන්නේ විමුක්ති සංවිධානයක් කියලා පිළිගත්තා දියුණු රටවල්. ඉන්දියාව වගේ රටවලුත් සහය දුන්නා. අනික එකේ හොද සංවිධාන ශක්තියක් තිබුනා.

    ජෙවිපේ උනේ වෙනස් දෙයක්. ඒ අයට සන්නන්ධ අරගලයකින් බලය ගන්න ඕනි අරමුණ තිබ්බට ඊට පස්සේ මොකක්ද කරන්නේ කියලා දැනන් හිටියේ නැහැ. විදෙස් රටවල සහයක් තිබුනේ නැහැ. සිංහල මිනිස්සුන්ටම ජෙවිපේ එපා උනා භීෂණ සමයේ අන්තිම කාලේ වෙනකොට. ඒ නිසා හමුදාවට මේක මර්ධනය කරන්න පුළුවන් උනා.

    අනික් දේ තමයි කුල බේදය. ජෙවිපේ ගොඩක්ම හිටියේ අඩු කුලවල යයි සම්මත අය. ඒ අය අල්ලා ගත්තම හමුදාව මගින් මේ අයට වද දුන් විදිය සාපේක්ෂව වැඩියි උසස් කුලයට කෙනෙක් ජෙවිපේ කරලා අහුවෙනවට වඩා.
    Ow kalu julya loki turn point ekak, demala ayata europe citizenships labuna passe egiyapu un fund kala.

    Kula bedata wada mama hitanne yamak kamak karanna bari kama. Pieris la sivala unat salli tiyena unta tanak tiyenawane.
    හොඳ ප්‍රශ්නයක්. ඉන්න තව ටිකකින් විද්වතුන් ඇවිත් පැහැදිලි කරලා දෙයි
    Ow school niwaduyine
    වාර්ගික අර්බුදයක්නේ . JVP එකට වගේ නෙවෙයි LTTE උන්ට අවි , පුහුණුව ඉන්දියාවෙන් හම්බෙන්නේ . උන්ගේ අරමුණ භුමිය. වෙනස්
    Eth arambayedi ohoma dewal thibune nahane. Passene india wage support karala ayauda dila naggala ganne.samahara wita mulin podi support ekak denna atk funds ehema.
    Mama nam hiatanne ape ayage nosalakilla main reason eka.
    බලය රැකගන්න නම් මාතෘකාවක් ඕන
    Ow kalayak yanakal hamademata excuse eka gudde unane.
    LTTE iwara karanna giyama India awilla kelewwa kiyala ahala nedda...

    Passe Jaffna watenna yaddi MBRLs genakotath RAW eken game ekak dunna. JVP wage neweyi LTTE eka. Weapons dealersla godak hitiya LTTE eka patte
    Ow havayi arambahedi ehema nane. push bicycle walinne patan gatte gal katas ekka. Mama nam hitanne kalayak yanakal ganan gatte naha ape aya. Dan muslim ewa wagema wenna ati.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අනික ඒ කාලේ තිබ්බ ජ.වි.පෙ. සහ දැන් ඉන්න ලිබරල් ලොන්ත ත්‍රස්තවාදී ජවිපෙ සසඳන්නත් බෑ. ඒ කාලේ මිය ගියේ නොමග ගියපු ඒත් රටට ආදරය කරපු පිරිසක්. උන් ඉන්දියාව කරපු බලු වැඩ වලට විරුද්ධයි. පළාත් සභා වලටත් විරුද්ධයි.

    ඉතින් ඒ පිරිසව මරලා දාපු අය එක්කම දැන් අය වක්‍රාකාරයෙන් එක් වෙලා තියන විදිහ දැක්කම වැඩේ තේරෙන්න ඕන මර්දනයෙන් ඉතුරු වෙලා ඉන්න පිරිස අර මියගිය අයගේ අරමුණ ලෙසටම පාවල දීල කියන එක.

    LTTE එකට පණ දීල තියන් හිටියේ ඉන්දියාව ඇතුළු බටහිර රටවල්. 2015න් පස්සේ දරුනුවටම ඉන්දියාවට සහ බටහිරට පුක දීපු රනිල්ගේ ආණ්ඩුවත් එක්ක හිටියේ අනුර කුමාරලා. ඉතිං කෙලින් හිටපු නියම ජවිපෙ අය ඝාතනය වුනා. පාවල දීපු උන් රඟනවා. ගාන්ධි මැරුවේ නැත්තං කොටිත් තාම ඉන්නවා. අපි මේ පුංචි රටකට අපට ඕන විදිහට ත්‍රස්තවාදියෝ ඉවර කරන්න දෙන්නෙ නෑ, එලියෙන්වත් ඇතුලෙන්වත්.

    Ow havayi arambahedi ehema nane. push bicycle walinne patan gatte gal katas ekka. Mama nam hitanne kalayak yanakal ganan gatte naha ape aya. Dan muslim ewa wagema wenna ati.
    Naha. Mula indalama unwa Tamilnadu wala train kala. Ita passe Israel wala.
    LTTE was a product of India.
    Uthure thibbe wargika arbudayak neweyi. Thrasthawadayak.
    ------ Post added on May 2, 2021 at 8:50 PM
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,127
    113
    දැන් JVP එකට මිනිස්සු බනින්නේ ඇයි රතු අලි කියලා. JVPඑක UNP එකත් එක්ක එකතු වෙලා ආණ්ඩු කලේ නෑනේ. ඒ කාලේ සන්ධනෙත් එක්ක (බුලත් කොළේ) විතරයිනේ හවුල් ආණ්ඩුවක් කරේ මාස ගානකට. 2015 දි මහින්ද ලොක්කව පරද්දන්න JVP සපෝට් කරපු හින්දා බයියෝ හදපු කතාවක් නේ ඔය රතු අලි කතාව. අදටත් රටේ සිද්ධ වෙන දූෂණ වංචාවල් ජනතාව දැනගන්නේ ජේ වී පී එක හින්දා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,758
    17,711
    113
    Ayi JVP eka mardanaya kala widiyata LTTE eka iwara kale natte e kale government eka.
    LTTE kiyanne JVP wage arambaye idala loku sanwidana shaktiyak, mola karayo idalu sanwidanatak nemetine. Podi patala kalliyak wagene. Passene oya india isreal munwa naggala gatte.
    Communist un mardanaya karanna lesi mokada Americawe unut udaw karanawa dana gatta gaman. LTTE ewa nan un wadi wena taramata kamati ne.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Ltte එක කරදරයක් හැටියට දැක්කේ මහජනයා විතරයි. තිබුණු ආන්ඩුවලට ඒක GIFT එකක්.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ජේ වී පී එල්ටිටීඊ 2කම එකයි, දෙකම පටන්ගන්නේ අසූදන ව්‍යාපාර විදියට. ජේ වීපීය මර්ධනය කරන්න ලේසි උනේ සටන් පාඨ අඩු උන හින්දා, එල්ටිටීඑක සුලු ජාතියක් වෙච්ච හින්දා ඒ ගොල්ලන්ට සටන් පාඨ වැඩියි. එල්ටීටී එක සමාජවාදී මුහුණුවරකුත් පෙන්නනවා පාර්ලිමේන්තුවේදී, Covert Fascism තමයි ප්‍රොපගැන්ඩා එක. මහින්දලාගේ දේශපාලණයත් ඒකයි ඒක හින්දා එල්ටීටීඊ එක පැරදුනා.