Skrill New

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේක තේරුම මොකක්ද බන් ?
    දන්න කෙනක් කියනවද ?
    අලුතින් ආවේ , උබලටත් ආවද ?

    • Withdrawal Amount
    The funds on your Skrill Account must be sufficient to cover the minimum withdrawal amount and any applicable withdrawal fee. You can choose the method of withdrawal when submitting your withdrawal request.
    • Changes to the Keep Skrilling Fee
    Your Skrill account is free for personal use as long as you log in or make a transaction at least every 6 months. Otherwise a service fee of EUR 5.00 (or equivalent) will be deducted monthly from your account.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    1. Skrill එකෙන් සල්ලි ගන්න කොට Skrill Fee එකයි ගන්න පුළුවන් අඩුම ගානයි Account එකේ තියෙන්න ඕනේ
    2. මාස හයකට සැරයක් Skrill Account එකට log වෙලා හරි එහෙම නැත්නං transaction එකක් කරලා තියෙන්න ඕනේ . එහෙම නැත්නම් මාසෙට EUR 5.00 ගානේ Account එකෙන් කැපෙනවා
     
    • Like
    Reactions: EssJeeEm

    Thanks :)