දත් කැක්කුමට මොහොතක සහනයක්

AnuradhaRa

Well-known member
  • ඔලුව කැක්කුම ඉවසන්ඩ පුලුවන්
    දත් කැක්කුම වැඩි වුණාම ඉවසන්ඩ බෑ නේද
    මේ මගේ අත්දැකීමක් ඒ වෙලාවට කටට වතුර ටිකක් අරං දතේ වදින විදියට තියං ඉන්ඩ, කැක්කුම අඩු වෙනව, සැරින් සැරේ මෙහෙම කරන්ඩ
    මොකද පැනඩෝල් දෙකක් බිව්වත් ඒ ගමන්ම කැක්කුම අඩු වෙන්නෙ නෑනෙ. එතකං කටේ වතුර ටිකක් තියං ඉන්ඩ පුලුවන්
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    මටත් දත් කැක්කුම තිබ්බ ඉස්සර. ගෙදර ඉදන් වැඩ කරන උන්ට ගොඩක් වෙලාවට හැදෙන්නෙ දත් මැදෙනව හොර නිසා. උදේ රෑ දත් මැදල පිරිසිදුවට ඉන්නව නම් දත් කැක්කුම් ඒන්නෙත් නෑ කටේ ලෙඩ ඒන්නෙත් නෑ.
    ඔ්කෙ හොදම හරිය ඒන්නෙ කෙල්ලෙක්ව කිස් කරපු දවසට. කටේ ගදට කෙල්ල ඊට පස්සෙ ආයිත් කිස් කරන්න ඒන්නෙත් නෑත ඒකිගෙ කටේ පස්සෙ පනු ගෙඩිත් ඒනවා.

    දත් මැදල ඉදල්ලා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම නම් විට කන්න පුරුදු වෙලා ඉන්නේ.
    ලොකුවට නෙමේ. ගල් උනත් හපන්න පුළුවන්. මේ වෙනකන් දත් කැක්කුම් නැ
     

    AnuradhaRa

    Well-known member
  • දැං මට 38ක් වෙනව
    මේ දත තමා අවුලකට තියෙන්නෙ
    තාම එක දතක්වත් ගලවල නෑ

    ඉතින් ගලවලා දාන්නෙ නැත්තෙ ඇයි :eek:
    දත් ගලවන්ඩ බයයි
    ------ Post added on May 4, 2021 at 1:34 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දත් ගලවන්ඩ බයයි
    ------ Post added on May 4, 2021 at 1:34 PM

    උබේ අතපය ගැට ගහලා, කටර් අඩුවකින්, අමුවෙන්ම ගලවන්නෙ නෑ.

    හිරි වට්ටල කරන්නෙ, දැනෙන්නෙවත් නෑ :P
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උබේ අතපය ගැට ගහලා, කටර් අඩුවකින්, අමුවෙන්ම ගලවන්නෙ නෑ.

    හිරි වට්ටල කරන්නෙ, දැනෙන්නෙවත් නෑ :P

    මුන් තමා ඉන්ජක්ෂන් එකක් ගහනකොට කට කනට යනකන් ඇදගෙන අහක බලන් ඉන්නේ
    ඉතින් ලස්සන නර්ස් නෝනා මිස් වෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • උබේ අතපය ගැට ගහලා, කටර් අඩුවකින්, අමුවෙන්ම ගලවන්නෙ නෑ.

    හිරි වට්ටල කරන්නෙ, දැනෙන්නෙවත් නෑ :P
    ඉන්ජෙක්ෂන් එක ගහද්දි අවුලක් නැද්ද?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    මේකෙ එකෙක්ට කියල පිනට දත ගලෝගන්න වගේ try එක නේහ්. 😂 එහෙනම් අර මහේශ් ලගෙ ගෙවල් පැත්තෙවත් ගිහින් බලපන්
    Ps: බස් එකේ යන්න කීයක් හරි එවන්නම් ඒකටත් නැත්තම් හිගාකයි.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මම නම් විට කන්න පුරුදු වෙලා ඉන්නේ.
    ලොකුවට නෙමේ. ගල් උනත් හපන්න පුළුවන්. මේ වෙනකන් දත් කැක්කුම් නැ
    අපෝ හරි අමාරුවෙන් නවත්තගත්තේ 😵