mama dan payakata wage kalin kellek kiss kara kara idala awe. mageth dathak ridenwa me dawas walaමටත් දත් කැක්කුම තිබ්බ ඉස්සර. ගෙදර ඉදන් වැඩ කරන උන්ට ගොඩක් වෙලාවට හැදෙන්නෙ දත් මැදෙනව හොර නිසා. උදේ රෑ දත් මැදල පිරිසිදුවට ඉන්නව නම් දත් කැක්කුම් ඒන්නෙත් නෑ කටේ ලෙඩ ඒන්නෙත් නෑ.
ඔ්කෙ හොදම හරිය ඒන්නෙ කෙල්ලෙක්ව කිස් කරපු දවසට. කටේ ගදට කෙල්ල ඊට පස්සෙ ආයිත් කිස් කරන්න ඒන්නෙත් නෑත ඒකිගෙ කටේ පස්සෙ පනු ගෙඩිත් ඒනවා.
දත් මැදල ඉදල්ලා
hunu dunkola nethuwaමම නම් විට කන්න පුරුදු වෙලා ඉන්නේ.
ලොකුවට නෙමේ. ගල් උනත් හපන්න පුළුවන්. මේ වෙනකන් දත් කැක්කුම් නැ
nerve filling ekak kara ape ammage, adurana place ekakin kare eth giya 12k da koheda...මම ඔය කට්ට කාල තියෙනව.
අවු 4, 5කට කලින් 8500යි. දැන් 20ක්වත් ඇති
ඉවසගන්න බැරිවෙනකොට මම කරේ අදුරන ෆාමසියකට ගිහින් දත් කැක්කුමට බේත් ඉල්ලගන්න එක.
මම ඔයවගේ ගොං වැඩ කරල තියෙනව,
A\L කරන කාලෙ නළ දතක් ඇවිල්ල දිවේ වැදෙන්න අරගෙන දිව තුවාල වෙලා මළ වදයක් වුනා.
මම ගොනා වගේ දතට නියනක් තියල මිටියෙන් ගැහුව.
මුලු ඔලුගෙඩියම දෙදරල ඇදුම්කන්න ගත්ත. දවසක් විතර ඒකෙ අමාරුව තිබුණ.
කොහොම හරි දතේ කෑල්ලක් මගින් කැඩිල තිබුන ප්‍රශ්නෙත් විසඳුනා.