Machn mge FB eka disabled una, dn week ekak wge ID ekak reivew krnna yauwa eth tma reviewing kiyla watenne, mekta aye request ekak danna widiyak thiyeda bn, danna kuru hari innwa nm kiypnko loku udauwak 


eketh aththak tiyenwa bnඔහොම චාන්ස් ආයේ දෙයියෝ දෙන්නේ නෑ.
ලැබුනු චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අරන් ලංකාවේ පොරක් වෙන්න වැඩ කරපන්
okata api dawaskta paya keeyak nasthi krnawada hariyata baluwaoth 
BUMPER

එතකොට යාලුවොත් එක්ක තියෙන contacts නැති වෙනවනේ බන්මම නම් සම්පූර්ණයෙන්ම ඩිලීට් කරලා දැම්මා. ඒක ඩිලීට් වෙන්නත් මාසයක් යනවා. අද ඩිලීට් වෙන්න දැම්මොත් ඩිලීට් වෙලා උඅන්නේ ඊළඟ මාසේ.
දැන් ෆුල් ෆ්‍රී. ඩේටාත් ඉතුරුයි. කාගෙවත් කුණු හොයන්න කාලේ යන්නෙත් නෑ.

Then they're not your friends.එතකොට යාලුවොත් එක්ක තියෙන contacts නැති වෙනවනේ බන්![]()
එතකොට යාලුවොත් එක්ක තියෙන contacts නැති වෙනවනේ බන්![]()
how comeThen they're not your friends.

ෆෝන් තිබ්බා කියලා අපි ඔය හැමෝටම call කරන්න msg කරන්න යන්නේ නෑනේ බන්phone number eka thiyenne.

ෆේස්බුක් කාරණා දෙකයි වෙන්නෙ
1 .තමන්ගෙ ලොකුකම පෙන්වන්න
2.අනුන්ගෙ ඕපාදූප හොයන්න
මම නම් ඩිලීට් කරලා හුඟක් කල් ඕක .

වට්සැප් ,වයිබර් තව ඔන තරම් මැසෙන්ජින් ඇප්ස් තියෙනවා .how come
ෆෝන් තිබ්බා කියලා අපි ඔය හැමෝටම call කරන්න msg කරන්න යන්නේ නෑනේ බන්
------ Post added on May 5, 2021 at 9:13 AM
මමනන් ඒවාවල කතා කරන්නේ නිතර හම්බවෙන කස්ටියත් එක්කවට්සැප් ,වයිබර් තව ඔන තරම් මැසෙන්ජින් ඇප්ස් තියෙනවා .

සිරාවටNewer used Facebook...........![]()

Machn mge FB eka disabled una, dn week ekak wge ID ekak reivew krnna yauwa eth tma reviewing kiyla watenne, mekta aye request ekak danna widiyak thiyeda bn, danna kuru hari innwa nm kiypnko loku udauwak
View attachment 123259