FB Disabled

crazzychathu

Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    Machn mge FB eka disabled una, dn week ekak wge ID ekak reivew krnna yauwa eth tma reviewing kiyla watenne, mekta aye request ekak danna widiyak thiyeda bn, danna kuru hari innwa nm kiypnko loku udauwak :)

    1620149115749.png
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔහොම චාන්ස් ආයේ දෙයියෝ දෙන්නේ නෑ.

    ලැබුනු චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අරන් ලංකාවේ පොරක් වෙන්න වැඩ කරපන්
     

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    ඔහොම චාන්ස් ආයේ දෙයියෝ දෙන්නේ නෑ.

    ලැබුනු චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අරන් ලංකාවේ පොරක් වෙන්න වැඩ කරපන්
    eketh aththak tiyenwa bn :D okata api dawaskta paya keeyak nasthi krnawada hariyata baluwaoth :D

    Thanks bro :)
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,727
    4,799
    113
    එලකිරි හන්දිය
    මම නම් සම්පූර්ණයෙන්ම ඩිලීට් කරලා දැම්මා. ඒක ඩිලීට් වෙන්නත් මාසයක් යනවා. අද ඩිලීට් වෙන්න දැම්මොත් ඩිලීට් වෙලා උඅන්නේ ඊළඟ මාසේ.

    දැන් ෆුල් ෆ්‍රී. ඩේටාත් ඉතුරුයි. කාගෙවත් කුණු හොයන්න කාලේ යන්නෙත් නෑ.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම නම් සම්පූර්ණයෙන්ම ඩිලීට් කරලා දැම්මා. ඒක ඩිලීට් වෙන්නත් මාසයක් යනවා. අද ඩිලීට් වෙන්න දැම්මොත් ඩිලීට් වෙලා උඅන්නේ ඊළඟ මාසේ.

    දැන් ෆුල් ෆ්‍රී. ඩේටාත් ඉතුරුයි. කාගෙවත් කුණු හොයන්න කාලේ යන්නෙත් නෑ.
    එතකොට යාලුවොත් එක්ක තියෙන contacts නැති වෙනවනේ බන් :dull:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Then they're not your friends.
    how come :rolleyes:
    phone number eka thiyenne.
    ෆෝන් තිබ්බා කියලා අපි ඔය හැමෝටම call කරන්න msg කරන්න යන්නේ නෑනේ බන් :)

    ෆේස්බුක් කාරණා දෙකයි වෙන්නෙ

    1 .තමන්ගෙ ලොකුකම පෙන්වන්න
    2.අනුන්ගෙ ඕපාදූප හොයන්න

    මම නම් ඩිලීට් කරලා හුඟක් කල් ඕක .
    :no:
    ------ Post added on May 5, 2021 at 9:13 AM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,169
    1
    13,044
    113
    Gotham City
    how come :rolleyes:

    ෆෝන් තිබ්බා කියලා අපි ඔය හැමෝටම call කරන්න msg කරන්න යන්නේ නෑනේ බන් :)


    :no:
    ------ Post added on May 5, 2021 at 9:13 AM
    වට්සැප් ,වයිබර් තව ඔන තරම් මැසෙන්ජින් ඇප්ස් තියෙනවා .
     
    • Like
    Reactions: ncpasan and NRTG

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වට්සැප් ,වයිබර් තව ඔන තරම් මැසෙන්ජින් ඇප්ස් තියෙනවා .
    මමනන් ඒවාවල කතා කරන්නේ නිතර හම්බවෙන කස්ටියත් එක්ක
    FB එකේ කාලෙකින් හම්බ නොවුනු ගොඩක් කට්ටිය ඉන්නවා
    ඕකේ පාවිච්චිය පුද්ගලයා අනුව සාපේක්ෂයි හැබැයි :)

    Newer used Facebook...........:no::no:
    සිරාවට :shocked:
    ------ Post added on May 5, 2021 at 9:21 AM
     

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    මම නම් දැන් FB පාවිච්චි කරන්නෙම නෑ . ඔය FB එකේ දාන අදහස් ඔය එකෙක් ලගවත් නෑ. ඔක්කොමල මවාගත්ත බොරු චරිත.දැන් බැලුවොත් තරුණ පරම්පරාවෙන් ගොඩ දෙනෙක් FB පාවිච්චි කරනවා. ඔය FB පොස්ට් දාන එව්වා ඇත්ත චරිත නම් ලංකාව මෙලහකට සුර පුරයක්.කිසි කෙනෙකුට අසාදාරන කම් කරන්නැති, පරිසරයට ආදරේ, දුෂණ විරෝදී..........බම්බුව තමයි