Ow ban.... gedaratama wela inna wenne lede hedunath
Mamath expose una ban. Friday wage PCR karanawa. Patta widihatama parissam wenna one.
Ow ban.... gedaratama wela inna wenne lede hedunath
Mamath expose una ban. Friday wage PCR karanawa. Patta widihatama parissam wenna one.
ado siarada pareeamen bn
Ow ban depaththalata ahu una. Ofc ekei eliye wena yaluwekugenui. Yaluwa nam negative kiwwa. Ofc eke positiva cases thiyanawa. Dan self quarantine inne ban. Parissam weyan hondatama. High risk bn.
Uba Thiyenne Tired gathiya mulu angama ridenawada oluwa ridenna gaththada ?Mamath expose una ban. Friday wage PCR karanawa. Patta widihatama parissam wenna one.
Uba Thiyenne Tired gathiya mulu angama ridenawada oluwa ridenna gaththada ?
එහෙම කියනවා ගොඩක් හැදිච්ච එවුන්ewa da aluth roga lakshana???
එහෙම කියනවා ගොඩක් හැදිච්ච එවුන්
ඔලුව කැක්කුම පොඩි හරි උන ගතිය
මුළු ඇග ම රිදෙනවා
හරිම මහන්සියි
දවසම හරි නිදා ගන්න පුළුවන් තියෙන අමාරුවට
මේ ටික මටත් සෙට් උනා බන් මේ ටිකේම පුදුම බයකින් හිටියේ
පලවෙනි දෙවැනි දවසේ ඔලුව කැක්කුමයි මුළු ඇග ම රිදෙනවා PHI ට කතා කරා ම කිව්වා රෝග ලක්ෂණ තිබුනට හුස්මගන්න බැරි අමාරු තරම් ලෙඩක් තියෙනානම් විතරක් කියන්න නැත්තම් ඉතින් නැති ලෙඩ හදා ගන්න පුළුවන් කිව්වා ඒ වෝර්ඩ් වලට දැන්මම
අද පස්වෙනි දවස බන් උන නෑ ඔලුව කැක්කුම නෑ ඇගට පන නැති ගතිය අඩුයි කැස්ස පපුව රිදෙන එක අද වෙද්දී නැහැ බන්
( ගඳ සුවඳ දැනෙන එක මේ මුකුත් මට නැ බන් )
පැය 4න් 4ට උණු වතුර දුම ඇල්ලුවා උණුවෙන් වතුර බිව්වා කොත්තමල්ලි ඉඟුරු එක්ක බව්ව වෙනම රුම් එකක හිටියේ දැන් නම් ශේප් බන්

Ow ban PHI කිව්වෙත් එක තමයි බන් හිත කලබල වෙලා බන් පොඩි බබෙක් ගෙදර ඉන්න නිසා පුතාට මාස 10යි තාමගොඩක් වෙලාවට හිත වෙන්න ඇති මචන්. කෝකටත් පරිස්සමෙන් ඉදපන්.![]()
එහෙම කියනවා ගොඩක් හැදිච්ච එවුන්
ඔලුව කැක්කුම පොඩි හරි උන ගතිය
මුළු ඇග ම රිදෙනවා
හරිම මහන්සියි
දවසම හරි නිදා ගන්න පුළුවන් තියෙන අමාරුවට
මේ ටික මටත් සෙට් උනා බන් මේ ටිකේම පුදුම බයකින් හිටියේ
පලවෙනි දෙවැනි දවසේ ඔලුව කැක්කුමයි මුළු ඇග ම රිදෙනවා PHI ට කතා කරා ම කිව්වා රෝග ලක්ෂණ තිබුනට හුස්මගන්න බැරි අමාරු තරම් ලෙඩක් තියෙනානම් විතරක් කියන්න නැත්තම් ඉතින් නැති ලෙඩ හදා ගන්න පුළුවන් කිව්වා ඒ වෝර්ඩ් වලට දැන්මම
අද පස්වෙනි දවස බන් උන නෑ ඔලුව කැක්කුම නෑ ඇගට පන නැති ගතිය අඩුයි කැස්ස පපුව රිදෙන එක අද වෙද්දී නැහැ බන්
( ගඳ සුවඳ දැනෙන එක මේ මුකුත් මට නැ බන් )
පැය 4න් 4ට උණු වතුර දුම ඇල්ලුවා උණුවෙන් වතුර බිව්වා කොත්තමල්ලි ඉඟුරු එක්ක බව්ව වෙනම රුම් එකක හිටියේ දැන් නම් ශේප් බන්
Uba Thiyenne Tired gathiya mulu angama ridenawada oluwa ridenna gaththada ?
ඔව් බන් මට කැස්ස හෙම්බ උගුර රිදෙන එක කසන එක ඔලුවේ කැක්කුම උන මුකුත් නෑ අදට දවස් පහයි, හැබැයි දෙවනි දවසේ ඔලුව කැක්කුම ඇඟ තලලා දාල වගේ කකුල් දෙක රිදෙනව මුලු ඇඟම රිදෙන්න ගත්ත,Oluwa karakenawa wage.
Oluwa ridenawa tikak.
Guti kala wage mahansi.
Marila wage ninda yanawa.
Poddak awiddath marama mahansi.
Ambanekata wathura thibahai.
Hemba tikak hadila.
Kassa samahara welawata thiyenawa.
Ugura ridenawa tikak.
Ugura kasanawa wage tikak smaha welawata.
Me tika thiyanne ban. Habai kalinta wadiya dan nam hondai mata. Daily getting better wage.
ඔව් බන් මට කැස්ස හෙම්බ උගුර රිදෙන එක කසන එක ඔලුවේ කැක්කුම උන මුකුත් නෑ අදට දවස් පහයි, හැබැයි දෙවනි දවසේ ඔලුව කැක්කුම ඇඟ තලලා දාල වගේ කකුල් දෙක රිදෙනව මුලු ඇඟම රිදෙන්න ගත්ත,
3 වෙනි දවසේ ටිකක් හුස්ම බර ගතියක් වගේ තිබ්බ බන් මහන්සි නොවුනත්,
දැන් නම් ඇඟ තෙහෙට්ටුව තමයි තියෙන්නේ වෙන කිසිම ලෙඩක් නෑ
මට හිතෙන්නම කොරෝනා තමයි කියල බන් ටෙස්ට් කරන්න ඕනේ නෑ මම වෙනම රූම් එකක ඔෆ්ස් එකේ වැඩ කරේ කෑවේ බීවේ බෙනම කෝප්ප පිඟන් තියන් ගෙදරට ත් මාස්ක් එක දාගෙනමයි හිටියේ අදට දවස් 5යි
දැන් නම් ඇඟ තෙහෙට්ටු ගතිය විතරයි වෙන කිසිම අවුලක් දැනට නෑ..
පුලුවන් තරම් උනුවතුර බිව්ව පැය 4න් 4 දුම් ඇද්ද කොත්තමල්ලි ඉඟුරු සුදු ලූනු ගම්බිරිස් පොඩ්ඩක් දාල දුම ඇදල ටිකක් බොනව රස්නෙන්
අන්නසී අලිපේර ඕඩර් කරා ඔන්ලයින් ඒවත් කාපන්..
Ow Vitamin C gannawa ban dailyWenama okkoma karana eka nam godak hondai ban. Ow shape eke oya widihatama parissam una nam hadila thibbath nikanma honda wei. Vitamin C wage aran ekath daily ganna machan.
Ow Vitamin C gannawa ban daily
දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4.00 දක්වා සංචරණ බෑ
අද සට 31 දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම කාලය තුළ සංචරණයක ළ හැක්කේ අත්‍යාවශ්‍ය සේවා සහ අහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පිරිසට පමණක් එම කාලය තුළ ගමන් කළ හැකි බව ද යුද හමුදාපතිවරයා දැනුම්දෙයි
Source: http://www.lankadeepa.lk/news/දිවයින-පුරා-රාත්‍රී-11-සිට-අලුයම-4-00-දක්වා-සංචරණ-බෑ/101-590458