Inside hospital in India ravaged by Covid-19 : Video

Emios

Well-known member
  • Dec 10, 2009
    74,650
    66,912
    113
    Indian un otchara weak wenna reason eka mokadda bn.un 365 days kanne parippu.ungr genes walata hadapu strain ekakda?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    ඕක ටාගට් ෂොට් එකක් බන්.. අනික ඉන්දියන් උන් කන්නේ එලවලුමයි. උන්ගේ ඇගේ ඉමියුනිටි අඩුයි. බලහන් රෂියන් උන්. ඒ වගේ උන්ට හැදුනත් ඔරොත්තු දෙනවා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,650
    66,912
    113
    ඕක ටාගට් ෂොට් එකක් බන්.. අනික ඉන්දියන් උන් කන්නේ එලවලුමයි. උන්ගේ ඇගේ ඉමියුනිටි අඩුයි. බලහන් රෂියන් උන්. ඒ වගේ උන්ට හැදුනත් ඔරොත්තු දෙනවා..
    Vegetarian unge ne bn immunity wediy.ub kanbema parippu and kulubadu hodi kadu ganan
     
    මම හිතන්නේ නැහැ බන් ඔය කතාව ඇත්ත කියලා. හාල්මස්සෙක්වත් නොකන උන්ග්ට උණක් හැදුනහම උන් වැහැරෙන හැටි බලහන්. අන්තිමට සස්ටජින් ගහලා ගොඩ එන්නේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,650
    66,912
    113
    මම හිතන්නේ නැහැ බන් ඔය කතාව ඇත්ත කියලා. හාල්මස්සෙක්වත් නොකන උන්ග්ට උණක් හැදුනහම උන් වැහැරෙන හැටි බලහන්. අන්තිමට සස්ටජින් ගහලා ගොඩ එන්නේ..
    :sorry:
     
    • Like
    Reactions: Stimulus mind

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113
    ඕක ටාගට් ෂොට් එකක් බන්.. අනික ඉන්දියන් උන් කන්නේ එලවලුමයි. උන්ගේ ඇගේ ඉමියුනිටි අඩුයි. බලහන් රෂියන් උන්. ඒ වගේ උන්ට හැදුනත් ඔරොත්තු දෙනවා..
    Russias death rate is far higher than India's
     
    • Like
    Reactions: Stimulus mind

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Russias death rate is far higher than India's
    එත් මේ විදියට මැරෙන්නේ නැහැ බන්. මේ ඉන්ෆෙක්ටඩ් රේට් එක අරන් බලහන්.. එහෙම ගත්තම මේක පිස්සුවක්. රැසියාවේ ඉන්ෆෙක්ට් වෙන රේට් එක අඩුයි. ඒ වගේම ඉන්ෆෙක්ට් වෙන උන්ගෙන් රිකවරි වෙන එක වැඩියි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Gene targeted wenna one ban nattan mehema wenne kohomada
    අනිවාර්යෙන් මේක එහෙම නෙමෙයිනම්, මේ වෙනකොට ලංකාවෙත් ඔහොම වෙලා. මම හිතන්නේ නැහැ මේක ලංකාවේ උන්ට ඔය තත්වෙට යයි කියලා.. හැබැයි පෝට් සිටියට බබා හුකුන් කරන්න ගිහින් ජනමතවිචාරණයක් තියන්න සෙට් උනොත් චීනා දෙනවා දීමක් සිංහලුන්ට ඇඩ්රස් ඉල්ලෙයි වෙන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113
    එත් මේ විදියට මැරෙන්නේ නැහැ බන්. මේ ඉන්ෆෙක්ටඩ් රේට් එක අරන් බලහන්.. එහෙම ගත්තම මේක පිස්සුවක්. රැසියාවේ ඉන්ෆෙක්ට් වෙන රේට් එක අඩුයි. ඒ වගේම ඉන්ෆෙක්ට් වෙන උන්ගෙන් රිකවරි වෙන එක වැඩියි.
    cases per 1 million population eketh russiaa indiawata wada x2
    India's health system can't handle it right now..that's a whole different story..
    I think the same happened with Italy during the early stages of the pandemic...except there wasn't much media hype about it.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,650
    66,912
    113
    අනිවාර්යෙන් මේක එහෙම නෙමෙයිනම්, මේ වෙනකොට ලංකාවෙත් ඔහොම වෙලා. මම හිතන්නේ නැහැ මේක ලංකාවේ උන්ට ඔය තත්වෙට යයි කියලා.. හැබැයි පෝට් සිටියට බබා හුකුන් කරන්න ගිහින් ජනමතවිචාරණයක් තියන්න සෙට් උනොත් චීනා දෙනවා දීමක් සිංහලුන්ට ඇඩ්රස් ඉල්ලෙයි වෙන්න.
    Mun kohe idanda bn oya virus hadanawa atte. :oo:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    සමහර උන් තාම හරියට මාස්ක් දාල නෑ
    මෙහෙත් ගොඩක් අය එහෙම තමා,,
    කඩ පොල වල් වල, ටිකක් කොලබින් ඈත ගම් වල,, මිනිස්සු ඔහේ ඉන්නවා , ලෙඩෙක් හම්බුනාම දැන ගන්නෙ සතියකට විතර පස්සෙ එතකොට ගමටම බෝ වෙලා..
    නිවිතිගල ගම් පිටින් වහන්න වෙලා තියෙන්නෙ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Mun kohe idanda bn oya virus hadanawa atte. :oo:
    මොන දිල්ලියේ ඉදන් හරි උන් ගහනවා ගේම.. මට සින්ගපුරු ඉන්න එකෙක් කිව්වා, එහෙ ටැමිල් නොවෙන හින්දු (ඉන්දියන්) කට්ටියට මේ විදියටම වර්ස් ලු බන්. එතකොට හිතලා බලහන්. මේක එහෙම වෙන්නේ කොහොමද කියලා. සින්ගපුරුවේ සෞක්‍ය අවුලක් නැහැනේ. ඒ විදියට එහෙම වෙනවනම් අනිවාර්යෙන් එක මිනිස්සු කණ්ඩායමක් නේ මේකට සෙට් වෙලා තියෙන්නේ.. අනික තමයි මේක ඇයි ඉන්දියන් උත්තර් පැත්තේ ඉන්න උන්ට විතරක් වර්ස්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,650
    66,912
    113
    මොන දිල්ලියේ ඉදන් හරි උන් ගහනවා ගේම.. මට සින්ගපුරු ඉන්න එකෙක් කිව්වා, එහෙ ටැමිල් නොවෙන හින්දු (ඉන්දියන්) කට්ටියට මේ විදියටම වර්ස් ලු බන්. එතකොට හිතලා බලහන්. මේක එහෙම වෙන්නේ කොහොමද කියලා. සින්ගපුරුවේ සෞක්‍ය අවුලක් නැහැනේ. ඒ විදියට එහෙම වෙනවනම් අනිවාර්යෙන් එක මිනිස්සු කණ්ඩායමක් නේ මේකට සෙට් වෙලා තියෙන්නේ.. අනික තමයි මේක ඇයි ඉන්දියන් උත්තර් පැත්තේ ඉන්න උන්ට විතරක් වර්ස්.
    Hoda welawata api china taraha karan hitiyanan melahata apith swarge
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Hoda welawata api china taraha karan hitiyanan melahata apith swarge

    Ilagata kanne australiawa onna balapanko
    මටත් ඕක හිතෙනවා. ඉන්දියන් උන් ඉන්න ලොකු කමියුනිටි බඩු බනිස් කරගන්න ලයින් එකක් තියෙන්නේ.