Mashi Nehansa අක්කි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,038
    13,670
    113
    පෘථිවිය
    ලසා අයියලාගේ Online Entrepreneurs Club ගෘප් එකේ ඉහලටම ගිය කෝටිපති අක්කි කෙනෙක්. මුලදී මොනවත් නැතිව ඉඳල දැඩි උත්සහයකින් ගොඩගිය කෙල්ලෙක්. ලංකාවේ කෙල්ලෝ ගොඩක් කෙල්ලෝ හිතන්නේ එයාලට බිස්නස් කරන්න බැහැ කියලා. හැඳිමිටේ නුවනට පයින් ගහලු සුපිරි කෙල්ලෙක්.

    බදු වාර්තාවන්ට අනුව මෙයාගේ නව වත්කම සඳහන්වෙලා තියෙන්නේ රුපියල් කොටි 673 . මේ වගේ කෝටිපති මිනිස්සු බිහිකරන ලසා අයියලා වගේ අයට මල් තියලා වැන්දාට පව් නැහැ. මේ වගේ මිනිස්සු අපේ පාර්ලිමේතුවේ හිටියනම් මේ රට ගොඩ දාන එක සුළු දෙයක්.

    176566905_2933142543672297_3144384050960001239_n.jpg


    120797681_3972805096070164_2013740870075807431_o-jpg.95504


    177919193_2932320140421204_7307257147785992410_n.jpg


    92873436_2600962680223620_816264530379145216_n.jpg



    91913814_2597118023941419_1172875201109557248_n.jpg


    106194386_2670092623310625_8599735475367542193_n.jpg


    104669454_2668291076824113_6261517098290133028_n.jpg


    103263966_2656370834682804_6993144821788777121_n.jpg


    99425513_2640237929629428_3973763648463044608_n.jpg


    96735677_2631299160523305_5400321977674104832_n.jpg


    109342136_2697377370582150_6176991452212953856_n.jpg


    109455544_2690538107932743_3893366447159074503_n.jpg


    107631576_2687070311612856_5313140126567940473_n.jpg


    106367287_2681013972218490_5151290580432747168_n.jpg
    එක එක අයියලත් එක්ක ගිය කාර් වෙන්න බැරිද?

    කෝටි 673ක් ලොකු බයන්නක් වෙන්න ඕන
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    DMV APP දාලා LB ෆිනස් එකේ ඉන්න කොල්ලෙක් කියාපන, මේ කාර් ඔක්කොම තියෙන්නේ මේ දරිවිගේ නමටද කියලා..
    ow matth kiyanna awe oka. issara RMV site eken jilmart ekak dala nama address eka ganna kramayak thibuna dan eka wahala.
    nathnam balanna thibuna.
     
    • Like
    Reactions: Battery Podda

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,820
    3,851
    113
    Delaware
    පොටෝ දාන විදිහට මං හිතුවේ ලසන්තගේ වයිෆ් කියලා... ඇත්තටම මෙයා කවුද?
    මේ ලසන්තගේ වයිෆ්ගේ නංගි කෙනෙක්,
    සල්ලි තිබ්බට ඔය කියලා තියන වත්කමක් නම් නැ ඔය වාහන ඔය කෙල්ලගේ ඒවා නෙවෙයි.
    Nehansa bridal gallery එක ඔය කෙල්ලගේ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,344
    113
    මේ සෙර්ම car ඒකිගෙ නම්...

    සතියකට සැරයක් ඔය ටික හෝදගන්නම ඕකිට හතර පස් දෙනෙක් ගේ වතුර මාරු කරන්න වෙනවා ඇති.


    නැත්තං ඔච්චර වාහන තියන ගෑනියෙක් online business කරයි ද ban raa nidi මරාගෙන
    DMV APP දාලා LB ෆිනස් එකේ ඉන්න කොල්ලෙක් කියාපන, මේ කාර් ඔක්කොම තියෙන්නේ මේ දරිවිගේ නමටද කියලා..
    කාර් ටික ඔක්කොම මෙයාගේ කියල තමා කියන්නේ
    එකම තැන කඩ 50ක් විතර දාගෙන කජුම විකුනනන්ව ඉතින් business එන නැනේ .. එන එක 50 ට බෙදිලා යන්නේ ... එක තැනකින් ගත්තු එකා ආයේ ගන්නේ නැනේ එලග කඩෙන්
    මොනවා නැතත් පට්ට වාහන ටික !:rolleyes:

    පිස්සුද බන් ඔය ඒකිගේ වාහන නෙවෙයි:lol: ඒකිගේ ආසාව luxury වාහන ගාව ඉදල photo ගහන එක ඕකි දවසක් ඕක interview එකක කිව්වා..:lol:

    ආපහු වාහන ලිස්ට් එක උඩ ඉදන් බලපන් ඔතන wp,nc වාහන පවා තියෙනවා
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    පිස්සුද බන් ඔය ඒකිගේ වාහන නෙවෙයි:lol: ඒකිගේ ආසාව luxury වාහන ගාව ඉදල photo ගහන එක ඕකි දවසක් ඕක interview එකක කිව්වා..:lol:

    ආපහු වාහන ලිස්ට් එක උඩ ඉදන් බලපන් ඔතන wp,nc වාහන පවා තියෙනවා
    අප්පා මම හිතුවා හේත්තු වෙලා ඉන්න හැටි දැක්කහම අයිතිකාරයා කියල!🙁
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,686
    113
    Kandy
    අනේ මන්දා මට ඔය අක්කි පක්කි කියල කතා කරන උන් පෙන්න බෑ බං.
    තෝ වගේ නාකියෙක්ට මේ පොඩි කෙල්ලෝ අක්කි වෙන්නේ කොහොමද ,සුවර් එකට මේ කෙල්ලට මඩ ගහන්න ඉරිසියාවේ දාපු තෙරෙඩ් එකක් .මේකේ එවුන් ඒ කෙල්ලට බැනලා දාපු කමෙන්ට් බලාන අතේ ගහන සොන්නයෙක්
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    මේ ලසන්තගේ වයිෆ්ගේ නංගි කෙනෙක්,
    සල්ලි තිබ්බට ඔය කියලා තියන වත්කමක් නම් නැ ඔය වාහන ඔය කෙල්ලගේ ඒවා නෙවෙයි.
    Nehansa bridal gallery එක ඔය කෙල්ලගේ.
    Ahh නෑනා 🤪
     
    • Love
    Reactions: navinnuwan

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    මේ ලසන්තගේ වයිෆ්ගේ නංගි කෙනෙක්,
    සල්ලි තිබ්බට ඔය කියලා තියන වත්කමක් නම් නැ ඔය වාහන ඔය කෙල්ලගේ ඒවා නෙවෙයි.
    Nehansa bridal gallery එක ඔය කෙල්ලගේ.
    මේ පොඩි උන් කරන වැඩ හින්දා මේ අහිම්සක කෙල්ලෙක් නිකං බැනුම් ඇහුවා. තොපි එකෙක්වත් එක වචනයක් එහෙම කියනව නෙමෙයි මේ අහිම්සක කෙල්ලට. රායිට්...